යුද තොරතුරු - ප්‍රදාන මීඩියා සහ - ජනතා මීඩියා!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,837
    9,083
    113
    ulan bator
    මෙ යුද්දෙදි ලොකෙ ප්‍රදාන මීඩියා වල දාන එවා බලල වැඩක් නැහැ! ලොකෙ මෙ වෙද්දි රටවල් 50කට වැඩි ගානක් ප්‍රදාන මුස්ලිම් රටවල් ( 1900 දි තිබ්බෙ 4 ලු ) මෙ රටවල් එක්ක තියෙන ගනුදෙනු - චන්ද - මුස්ලිම් ආයතන වලින් ලැබෙන දැන්වීම බලාගෙන මෙ මීඩියා ඔකොම වගෙ පට්ට පල් කෙබර දෙසා බානවා. අනික ට්‍රරම්ප් එක්ක තියෙන තරහ!

    ලන්කාවෙ ඉන්න රට හරක් ගැන වෙනමකතා කරන්න ඔන! කුමෙනිගෙ රෙජීමය මෙකට ලැස්ති උනෙ අවුරුදු ගානක ඉදන්! ට්‍රම්ප්ගෙ ප්‍රහාර වලට මුන් ලැස්ති උනෙ මාස ගානක ඉදම්! එකට හෙතුව උනෙ රෙජීමයට විරුද්දව ඇති වෙච්ච උත්ගොසන වලදි ජනතාව - විශෙයයෙන් තරුන ප්‍රජාව මරාදැමිමෙදි ඔවුන් ඇමරිකාවෙ සහය ඉල්ලීම - එවා රට ඇතුලෙ මොසාඩෙ එකෙ වැඩ වෙන්න පුලුවන් - එත් ට්‍රම්ප් කාරෙයා පොරොන්දු උනා "හෙල්ප් ඉස් ඔන්ද වෙ" කියල!







    එවා පැත්තකට දාන්න. මෙ ට්‍රම්පච්චි එන්න කලින් 2023දි වෙච්ච සිදුවීම්!





    දැන් ලොකෙ නිව්ස් බලන්න යන්න ඔන ඉලොන්ගෙ එක්ස් එකට! එකෙ වැදගත්ම කාරනෙ මිනිස්සු තමන්ගෙ ගිනුම් වලින් වාර්තාකිරිම! කිසිම රජයකට එවා වාරනය කරන්න බැහැ! ඉලොන් උන්ට පුකෙ ඇගිල්ල ගහ ගනින් කියන එක විතරයි! උට විරුද්ද වෙන්නත් බැහැ! මැරිල වැටෙන්න ඉඩ තියෙනවා!
     
    • Love
    Reactions: monson