ගෝතයා_සෝමාලියාවට

DonaldJTrump

Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    ගෝතයා_සෝමාලියාවට

    විශ්‍රාම වැටුප් ගෙවන්න බැරි ගෝතයා සෝමාලියාවට ආධාර දෙනවලු

    ශ්‍රී ලංකාව රු. මිලියන 163කින් සෝමාලියාවට පිහිටවෙයි

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අපහසුතා බෙදා ගැනීමේ ක්‍රමවේදය (Burden Sharing Mechanism) එහි විධායක මණ්ඩලය මඟින් 1986 දී අනුමත කරන ලද ප්‍රතිපත්තියක් වන අතර, විවිධ හේතුන් මත සාමාජිකයින් විසින් ගාස්තු නොගෙවීම නිසා අරමුදලට අහිමි වන ආදායම ප්‍රතිපූරණය කිරීම පිණිස මෙම ක්‍රමවේදය සකස් කරනු ලැබ ඇත.
    ඒ අනුව, අරමුදලෙහි විධායක සභාව විසින් 2019 දෙසැම්බර් මාසයේදී අනුමත කරන ලද සෝමාලියාවේ හිඟ මුදල් පියවීමේ සහ ණය සහන පැකේජය සඳහා සාමාජික රටවල අභ්‍යන්තර සම්පත් සම්පූර්ණ වශයෙන් හෝ කොටසක් දායක කරන මෙන් අරමුදල විසින් සාමාජික රටවලින් ඉල්ලීමක් කරනු ලැබ ඇත.
    ඒ සඳහා වන ශ්‍රී ලංකාවේ දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් එකඟතාව පළ කර ඇත.
    ඒ අනුව, රුපියල් මිලියන 163 කට සමාන මුදලක් ශ්‍රී ලංකාවේ සමස්ත දායකත්වය ලෙස සෝමාලියා පාලිත ගිණුම වෙත මාරු කිරීම පිණිස මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ලින්ක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    සෝමාලියාවෙ අවුරුදු 15කට කලින් සේරම වගේ සුන්නි ඉස්ලාම් කාරයො. අවුරුදු 15කට පස්සෙ සෑහෙන්න පිරිසක් බෞද්ධයො වෙලා. ඒ නිසා ආධාර දුන්නට කමක් නෑ. අපි ඒකට අවසර දෙනවා.

    Somalia: Religious affiliation

    World-Data-religious-affiliation-pie-chart-Somalia.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    26.gif

    හික්... හිකිස්... දැනුවත් වුනා
    පුක ඉරාගත්තට ස්තූතුයි...
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    දැනුවත් උනා පොන්ස්...
    තව අවුරුදු 10ක් අඬපන් ඔයවගේම...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සෝමාලියාවෙ අවුරුදු 15කට කලින් සේරම වගේ සුන්නි ඉස්ලාම් කාරයො. අවුරුදු 15කට පස්සෙ සෑහෙන්න පිරිසක් බෞද්ධයො වෙලා. ඒ නිසා ආධාර දුන්නට කමක් නෑ. අපි ඒකට අවසර දෙනවා.

    Somalia: Religious affiliation

    World-Data-religious-affiliation-pie-chart-Somalia.jpg

    :love::cool:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ

    :dull: