නිවන් සුව ලැබේවා 


කොටි කරපු අපරාධ ලෝකේ ට ගිහින් තියෙන ප්රමාණය මදි තාමත්.. ඒකයි ඔය හැත්ත aussie වල එහෙම රඟන්නේ.. දෙමලුන්ගේ පැත්තෙනුත් අතුරුදන් වෙච්ච එවුන් ටික හොයල දුන්නා නම් මේ ප්රශ්නේ කෙළවරක් වෙන්න තිබ්බා.. ඒත් තාමත් අපි කොටි හෙවනැලි කිය කියා ජීවත්වෙනවා..
