ගෝනි ඇදුම තහනම් කළ යුතුයි

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    ගෝනි ඇදුම තහනම් කළ යුතුයි

    ගෝනි ඇදුම තහනම් කළ යුතුයි


    නිවාර්යෙන් ඔය ගෝනිබිලි ඇදුම නම් තහනම් කල යුතුයි..ලෝකයේ ගොඩාක් රටවල් මේ ඇදුම තහනම්..යකෝ ලන්කාවේ ඉන්නවනම් අර අතිතයේ හිටියා වගේ ඒ ඇදුම ඇදන් හිටපල්ලකෝ..අරාබි විදියට ඉන්න එහෙට පලයව්..

    13925259_317727951902338_3064132605197751056_n.jpg
     
    • Like
    Reactions: DjAtrocity

    miniyamata

    Banned
  • Apr 21, 2015
    78
    22
    8
    yes aniwa Hijab andata kamka na eth Burqa and Niqab thahanam karanna oni :yes:
    ඔක්කොම එකයි ඩො. ඉන්දුනීසියාවෙන් ආව සරමත් එකයි. එන්ගලන්තෙන් ආපු කලිසමත් එකයි, ඉන්දියාවෙන් ආපු සාරියත් එකයි.. ඔක්කොම තහනම් කරලා මුකුත් නැතුව ගියාම සෙකියුරිටි ප්‍රශ්න නැනේ.. වල්කමත් නැ..
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    හිජාබ් බැරිනම් ඕනා මගුලක් ඇඳගත්තට මට නම් අවුලක් නෑ. නමුත් මූණ නම් විවෘත වීම අත්‍යාවශ්‍ය දෙයක්.පැහැදිලිවම ජාතික ආරක්ෂාවට තර්ජනයක්.
    මගේ මතය ඕක බලෙන් තහනම් කරනවට වැඩිය උංගෙ ආගමේ නායකයො එක්ක සාකච්ඡා කරලා එකඟතාවකට එන එකයි වටින්නෙ.බලෙන් කරන්න යන එකට වඩා
    ඕවා අඳින්නෙම නූගත්, දුප්පත් එවුන්.අරාබියෙ රජ පවුල්වල උනුත් අගේට ඔය එක මගුලක්වත් නැතුව ඉන්නෙ.
    බුර්කා අඳින්නම ආස එවුන්ට ඒවා බැරිනම් ගෝනියක් හරි ඇඳගෙන ගේ ඇතුලෙ හිටියනම් හරි. :lol: