දැන්වත් තේරුම් ගනින් උබ නොකිව්වට මේකේ වෙන උන් කිව්වා හෝ ඌ ජනපති උනොත් මේ රට පිස්සන් කොටුව වෙන නිසයි මන් මගේ අදහස කිව්වෙ උබට වැඩක් නෑනේ සුදුසු කමකුත් ඒ කිව්වෙ කරුනුත් තර්කත් තේරෙන්නෙ නෑ
ජෙපි මානසිකත්වය ජෙප්පෙක්ගෙන්ම එක්ස්පෝස්
මන් මේකේ මූට චැලේන්ජ් එකක් දුන්නා ඌට ඒක තේරෙන්නෙ නෑ අපිට කෙනෙක් චැලේන්ජ් කලොත් පුලුවන් දෙ බාරගන්නවා බැරි දේ නිහතමානීව පිලිගන්නවා
ජෙප්පො හිතන්නෙ උන්ට ඔක්කොම පුලුවන් කියලා දොස්තර වෙන්න ඉන්ජිනේරු වෙන්න කිසි විබාගයක් පාස් නොවී නිකන් ඉදන් කාර් ගෙවල් ගන්න. තරු පහේ හෝටලේට හිගන්නා ගියා වගේ කිසි සුදුසු කමක් නැතිව මිනිස්සු මහන්සියෙන් බුද්දියෙන් උපයා ගත් දේ අනුරයා මොලේ නොවැඩුන මේ වගේ ජෙප්පන්ට නිකන් දෙන්නම් කියල කටට දීලා යනවා පව්
ජෙපි මානසිකත්වය ආයෙත් එක්පෝස්
මේවට ඉතින් ඒ මානසිකත්වය උන්ට රිදෙනවා අසහනේ පිටකරගන්න අර කෙල්ලොන්ට ගහද්දි කෑගහන්නේ ඒ වගේ උබලත් පව්නේ.ඉන්නෙම හිර ගේ අසහනයෙන් මට බැනලා නිවිලා තමුන්ගෙන්ම අහලා බලපල්ලා උබලා හිරගේ නේද අසහනයෙන් නේද කියලා ගොඩාක් ගොඩ ගොඩාක් රිදෙයි දැන්වත් හැදියල්ලා
ගෙවනව කියල ඔච්චර දිගට ලියන්න ඕන නෑ බන්. සරලව කෙටියෙන් ජෙප්පො එපා වෙන්න ලියපන්. (4)
මට පුලුවන් විදියට මන් ලිව්වෙ බන්
කෙටියෙන් උන්ට තේරෙන්නෙ නෑ
එහෙනම් උබ ලියපන් මචන් මටත් ඉගෙනගන්න පුලුවන්
------
Post added on May 14, 2024 at 7:14 AM
මිනීමරු ලොල්ලො ටික වරෙන්කෝ මහරගම පොලීසිය ඉස්සරා
ඇයි බයද අපි නම් පොලිසියේ ඉස්සරාත් කොහෙත් එකම චරිතේ බය නෑ නීතිගරුයි
උබලා හැන්ගිලා සින්හයා වගේ ගෙරෙව්වට එලිපිට මිනිහෙක් දැක්කත් බයෙන් මූන දෙන්න බෑ ප්‍රතික්ශේප වුන කොන් උන තමුන්තුලම සිරවී සැමදා බයෙන් සැකෙන් අසහනයෙන් ඉන්න පරාජිතයෝ
අපි සතුටින් නිදහසේ බය නැතිව දනය බලය සමාජීය පිලිගැනීම ඒ කිව්වේ උබලා වගේ හොරු මිනීමරු මානසිකත්වය නෙවේ වැදගත් බලවත් මිනිස්සු අතර සතුටින් ඉද්දී උබලා හැමදාම අසහනෙන්
රිදෙයි
------
Post added on May 14, 2024 at 7:56 AM