ගෝනුස්සා~ගැන

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,029
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මචන් කකුලුවෙක් හදාගනින් ඒක ලේසියි...

    670px-Look-After-Pet-Crabs-Step-7.jpg
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Thread eka mula idala kiyewwa, patta comment tika, aththamayi math uben ahanna haduwe, thota pissuda yako kiyala, baladdi uba hari theerane aragena uwa kaleta nidahas karala, machan ubala nidagena innakota hadisiye vath oka eliyata panala thopiva kavoth yako, asava vage nemeyi, unta unge paduwe kaleta vela inna dunna eka hodayi, unva kudu karala kama dunna kiyala aka uta hariyanne naha, anika ubalata hariyanneth naha, uba kamathi unaata uba vitharak nemeyi ne gedara inne,
    machan ubata loku pinak thiyenava,uva maranayen nidahas karala, kaleta daapu ekata,
    aka nisa sathutu veyan.................
    ubata jaya..........!
     
    blue_in_rio

    Well-known member
  • මූ විසයි කියලා නොදන්න එකෙක් පුලුවන් නම් හොයලා පෙන්නපන්. මට ඕන කම වේලා තිබ්බේ මුව අධ්‍යනය කරන්නයි, ඒකයි හුරතලේට ඇති කරන්න බැලුවේ..

    මම කියපු එක උඹට තේරුණේ නැහැ...... :lol::lol:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Thread eka mula idala kiyewwa, patta comment tika, aththamayi math uben ahanna haduwe, thota pissuda yako kiyala, baladdi uba hari theerane aragena uwa kaleta nidahas karala, machan ubala nidagena innakota hadisiye vath oka eliyata panala thopiva kavoth yako, asava vage nemeyi, unta unge paduwe kaleta vela inna dunna eka hodayi, unva kudu karala kama dunna kiyala aka uta hariyanne naha, anika ubalata hariyanneth naha, uba kamathi unaata uba vitharak nemeyi ne gedara inne,
    machan ubata loku pinak thiyenava,uva maranayen nidahas karala, kaleta daapu ekata,
    aka nisa sathutu veyan.................
    ubata jaya..........!

    අනේ මන්දා, කොහොම වුනත් මේ වගේ සතුන්ව දැක්කාම මරන්න උත්සහ දරන්නේ නැතිව හැමෝම මම අනුගමණය කරන පිළිවෙත් අනුගමණය කලා නම් කොයි තරම් දෙයක් ද.
     
    Mar 14, 2015
    52
    1
    0
    හෝම්ලස්
    මේක පරණ පොස්ට එකක්.එත් මම රිප්ලයි එකක් දාන්නම්.මොකද අලුතෙන් ඇති කරන කෙනෙක් ඉන්නවනම් ඒගොල්ලන්ට උදව්වක් වෙයි.ගොනුස්සෙක් කියන්නේ හුරතලේට ඇති කරන්න පුළුවන් සතෙක්.එක ඕගොල්ලෝ හිතන තරම් අමාරු දෙයක් නෙමේ.එත් ඇති කරනවානම් එයට ඕනේ ස්වාබහවික පරිසරයකම ටන්කිය ඇතුලේ ඇති කරන්න බලන්න.

    ගෝනුසු වර්ග ගොඩක් ඉන්නව.ප්‍රධානව ගත්තොත්
    1.emperor
    2.asian giant
    3.fat tail
    4.death stalker

    මේ හැම කෙනෙක්වම ඇති කරන්න පුළුවන්.මෙතැන ඉන්න 1,2 කට්ටියව ඇති කරන්න ලේසියි.මොකද මේගොල්ලෝ මද විෂ කට්ටිය.එත් 3,4 කට්ටියව ඇති කරන්න යන්න එපා.මේගොල්ලෝ ගොඩක් විසයි.මෙතන ඇති කරන්න හොදම කෙනා emperor.එත් ලන්වේ මෙගොලොන්ව හොයාගන්න බැරිවෙයි.. ලංකාවේ හොයාගන්න ලේසි 2.

    ඇති කරනවානම් හැම වෙලාවේම heat mat එකක් ටැංකියේ පැත්තකින් තියන්න.ටැංකිය පතුලේ තියන්න එපා.ඒවගේම humidity එක 60-80% වගේ තියන්න.හැංගෙන්න පුළුවන් තැන් 2ක් 3ක් වගේ හදන්න.ඒ තැන් වල ඉඩකඩ ගොඩක් වැඩි කරන්නත් එපා.කන්න පලගැටියෝ 4ක් 5ක් වගේ දෙන්න.එයා ඒවා පැයකින් 2කින් වගේ කෑවේ නැත්නම් අයින් කරලා දාන්න.අතට ගනිද්දී ඇගිලි හෙලවෙනවා දැක්කොත් එය විදින්න පුළුවන්.එක හින්ද අතට ගන්නකොට ගොඩක් ප්‍රවේසම් වෙන්න.ඒ වගේමයි ගොඩක් අතට ගන්න එක එයට ලොකු කරදරයක් වෙන්න පුළුවන්.

    මගේ ගාව 8 දෙනෙක් හිට්යා.3දෙනෙක් මැරුණා.මේගොල්ලන්ව ටක් ගාල මැරෙන්න බලනවා.එක හින්ද පරිස්සමෙන්.අහිංසක සතෙක්ජේ ජීවිතයක් නිකන් නැත්වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: sakila kavindu

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    උබෙ ගම කොහෙද මේා්ලො. උන් කැලේ ඉන්න සත්තු.