Eka ape unge hatine ban.ekane ape rata me tharam diyunu.![]()
ammapa oya vage ekekta monava hari unamath mama kiyanne
me loke minissu ona tharam tuvala venne, marenne
itin oka mokakda kiyala

Eka ape unge hatine ban.ekane ape rata me tharam diyunu.![]()

අනෙහ් ඔවු. මස් කන එවුංට තමං මස් කනවා කියලා පිලිගන්නත් කොන්දට පොල් පිත්තක් බැඳගන්න වෙච්ච සමාජයක්නෙ මේකඑත් ලසස්න සතා බන්. මිනිසුන්ට දුක ශාපෙක්ෂයි මචං. කහටු බල්ලෙක් ගේ ඉස්සරහ රුන්නොත් අම්මට පර බලල කියලා උට ගලකින් ගහනවා ගොනා ගැන නම් අනුකම්පයි. හරක ගැනත් එහෙමය
හල්මස්සෝ වගේ උන් නම් පට්ට පව්කාර සත්තු බන්![]()

ඔව් නේ
![]()

ammapa oya vage ekekta monava hari unamath mama kiyanne
me loke minissu ona tharam tuvala venne, marenne
itin oka mokakda kiyala![]()

ow ow apith ehema kiyamu.gona haalmassa una eke oka mokakda ban.

ගෝනා - Sambar Deer (Rusa unicolor)
![]()
ඉන්දු උප මහාද්වීපයේ වගේම ගිණිකොනදිග ආසියාවෙදීත් හමුවෙන මුව පවුලේ සාමාජිකයන්ගෙන් ලොකුම සාමාජිකයා තමයි ගෝන කියන්නේ. මෙයා ක්ෂීරපායී සත්වයෙක්.අපිට ලංකාවේදී හම්බෙන්නේ මෙයාලගේ Rusa unicolor unicolor කියන උප විශේෂය.
සාමාන්‍යයෙන් මෙයාල උරහිස් දක්වා සෙන්ටිමීටර් 102-160ක් විතර ඒ කියන්නේ අඟල් වලින්නම් අඟල් 40-60ක් විතර උසට වැඩෙනවා. ඒ වගේම මෙයාල කිලෝ ග්‍රෑම් 546ක්, රාත්තල් වලින්නම් රාත්තල් 1200ක් විතර බර වෙනවා. මෙයාලගේ හිස සහ ශරීරය මීටර් 1.62 - 2.7ක් විතර දිගට වර්ධනය වෙනවා. ඒකට තව සෙන්ටිමීටර් 22-35ක විතර පුංචි වලිගෙකුත් එකතු වෙනවා.
සෙන්ටිමීටර් 110ක් විතර වෙච්ච විශාල රළු අං යුගලයක් සම්පූර්ණයෙන්ම වැඩුණු සතුන්ගේ දැකගන්න පුළුවන්. හැබැයි ගොඩක් මුව විශේෂ වල වගේම මෙයාලගෙත් පිරිමි සත්තුන්ට විතරයි මේ විදියට අං යුගලයක් පිහිටන්නේ.
මොවුන් ප්‍රධාන වශයෙකම වන භූමි වල ජීවත් වෙන අතර වගාවන්, තෘණ වර්ග , කොළ අතු, ජලජ ශාක වර්ග ආදිය උලා කමින් දිවි රැකගන්නවා. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ තායිලන්තය වගේ රට වල තියෙන ජාතික උද්‍යාන වල වගේම රක්ෂිත වනාන්තර වගේ ආරක්‍ෂිත ප්‍රදේශ වල රංචු විදියට දිවි ගෙවනවා දැක ගන්න පුළුවන්. හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය ශ්‍රී ලංකාව තුල මොවුන් නිරීක්ෂණයට
ඇති හොඳම ස්ථානය බවට පත් වෙලා තියෙනවා.
මොවුන් නිශාචර සත්ව කොට්ටාශයක්, ඒ වගේම සැන්දෑ කාල වලදීත් දැක ගන්න පුළුවන්. පිරිමි සතුන් අවුරුද්දෙන් වැඩි කාලයක් තනිව දිවි ගෙවන අතර ගැහැණු සතුන් 16ක විතර උපරිමයක් දක්වා වෙනකන් කුඩා රංචු විදියට ජීවත් වෙනවා.
දිවියන්ගේ ප්‍රියතම ආහාරයක් විදියට මොවුන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ රෝගී සතුන් හා
පැටවුන් කිඹුලන්ගේ වගේම නරියන්ගේ ආහාර බවට පත් වෙනවා. වාසස්ථාන විනාශ වීමත් දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත් වීමත් නිසා මොවුන් තර්ජනයට ලක්වෙලා තියෙනවා.
ගෝලීය වශයෙන් වඳවීයාමේ තර්ජනයට ලක්විය හැකි සත්වයෙකු ලෙස නම් කරලා තියෙන මේ අහිංසක සත්වයා රැක ගැනීම අපි සියලු දෙනාගේම යුතුකමක් බවට පත් වෙලා තියෙනවා.

Ayi halmasso,kukukullu ehemath dan wada weegena yanawalu.oya meke samaharak aya kiyanne.![]()

unuth wada wela yana jaathiyak.kanna Pina tiyenna ona
uba meeminna kala tiyenawada?supiri masa ekathunuth wada wela yana jaathiyak.kanna Pina tiyenna ona
![]()
මිමින්නෝ නම් මේ කොට්ටාව හෝමාගම පැත්තෙත් ඉන්නව බන්. මම නම් කාල නැහැ කොහොමත් මම වැඩිය මස් කන්නේ නැහැ පව් සිධ්ධ්වෙයි කියල බයට් නෙමයි මස් මාළු කන්න ආස නැති නින්ද

muwa wagema thamai.
apitata nam kalathurakin set wunoth set wenne.
uba ashwa (aspaya)mas kala tiyenawada?
නැහැ බන් මම කල තියෙන්නේ කුකුල් මස් විතරයි
නැහැ බන් මම කල තියෙන්නේ කුකුල් මස් විතරයි
![]()
kukula ithin kannama ipaduna ekek ne.

අනේ පොන්න, කැරි කන රිලවෝ තොවගේ අමන පොන්නයෙක්ට මොන සත්ව කරුණාවද බන්. මම මෙතැන සිද්දීය තාර්කිකව පෙන්නලා තියෙනවා. තොට ඕක තේරුම් ගන්න බැරි තරම් වැළලිලා මැරියන්. තෝ අට පාස් නැති වේස පුතෙක් බව හොදටම පේනවා. මම දාපු රිප්ලයි වල අඩුවක් තියෙනවනම් පෙන්නපන් බලන්න.anee ubee pakeee wild life..piliganin huthow lankawa mehema ratak thamai... kari ponnayoo ..mulu kaleetama ginithiyanawa.. agust masedi..inn saathu tika maraganna.nuwara eliyei bandarawelai..uba danna paiya tmai
අනේ පොන්න, කැරි කන රිලවෝ තොවගේ අමන පොන්නයෙක්ට මොන සත්ව කරුණාවද බන්. මම මෙතැන සිද්දීය තාර්කිකව පෙන්නලා තියෙනවා. තොට ඕක තේරුම් ගන්න බැරි තරම් වැළලිලා මැරියන්. තෝ අට පාස් නැති වේස පුතෙක් බව හොදටම පේනවා. මම දාපු රිප්ලයි වල අඩුවක් තියෙනවනම් පෙන්නපන් බලන්න.
අගෝස්තු මාසෙට කැලේ ගිනිගන්න හේතුව තෝ දන්නේ නැත්නම් හොයල දැනගනින්.
මේ ගල් පොන්නය කියනවා කැලේට ගිනිතියන්නේ සත්තු අල්ලගන්නලු. අනේ හුකේ නන්නනේ කිව්වලු. පුකෙනුත් හිනා බන්.
තෝවගේ පොන්න රිලව්න්ගේ වැරදි නිසා තමයි කැලෑවල් ගිනිගන්නේ. තොපේ අම්ම අප්ප ගෙදරට එන සත්තු මරල කන්න දීල තෝව හැදුවට රටේ ලෝකේ ඔක්කොම එහෙම නෑ. තොත් පරිස්සමෙන් හිටපන්. කන්න අහේනි වෙච්ච කාලෙක තොවත් මරාගෙන කයි.
මව්ස් එක කරකවන්නයි, කීබෝඩ් එක මිරිකන්නයි දැනගත්තට මිනිහෙක් වෙන්නෑබන්.
කියන්න තියෙන දෙයක් සිහිබුද්දියෙන් කියල විසදුමකට එන්න පුරුදු වෙයන්. තොත් අර තල් අත්තට බෙලි ගෙඩිය වැටිච්ච කතාවේ හාව වගේ. ඔහේ දුවනවා. තොවගේ අසරණයන්ට ආත්මයක් නෑ බන්. ලබන ආත්මෙවත් වැදගත් අම්මෙක් අප්පෙක්ට දාව ඉපදෙන්න කියල ප්‍රර්ථනා කරපන්.
පලවෙනි පාරට කුණුහරප කියන්න උනා සොරිතමා

අපිට කියපන්කො