ගෝනෙක්_මරලා

T55

Banned
Oct 2, 2015
190
167
0
රුසියාවෙ
:lol::lol: මුනම් කොණ්ඩය වගේ කලේ ජීවත්වෙන් එකේද කොහෙද
මචන් පොන්නයෙක් මරල ඩෙවල් එකක් හදන විදිය කියල ත්‍රෙඩ් එකක් දාපන්කෝ. මම දැන් දෙසපු එකාගේ ගෙදර එවන්ට වැදගත් වෙයි.
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් පොන්නයෙක් මරල ඩෙවල් එකක් හදන විදිය කියල ත්‍රෙඩ් එකක් දාපන්කෝ. මම දැන් දෙසපු එකාගේ ගෙදර එවන්ට වැදගත් වෙයි.

    අම්මෝ අම්මෝ මචං ඔහොම තරහ ගන්න එපා. දන්නේ නැති උන්ගේ හැටි කියල අල්ලලා දාපන්
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    අපිට වැද්දොන්ටත් වඩා ඉතිහාසයක් තියෙනව බන්.
    උබ වල් ඌරු මස් කාලා තියෙනවද අම්මෝ ,කටතත් කෙළ උනනවා
    අඩේ මම ඔය කතාවේ අනිත් පැත්තනේ අහල තිබ්බේ.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මචන් උබ සත්තුන්ට ආදරේ එකෙක් වෙන්න ඇති, හැබැයි උබ දිල තියෙන අර්ථකතනේ නම් පිලිගන්නම බැහැ. ලංකාව මිලේච්ච රටක විදිහට හදුන්වන්න එපා බන්. ඔහොම සත්තු මරාගෙන කන එව්න් ලංකාවේ නැහැ. ලංකාවේ අගනුවර වෙච්චි කොලබ උනත් වදුරෝම කොච්චර ඉනවද කියපන්? මිනිස්සුන්ට උන්ගෙන් කොච්චර කරදරයක් උනත් උන්ව මරාගෙන කන්නේ හෝ වස දෙන්නේ නැහැනේ බන්.

    සත්තු මරණ පාහරයෝ ඉන්නවා, හැබැයි,උන්ට මෙහෙමෙ ප්‍රසිද්දයේ ඒ වැඩේ කරන්න අවස්ථාවක් ලංකාවේ නැහැ.

    දැන් මේ ෆොටෝ වල කීදෙනෙක් ඉන්නවද කියපන්. ඔක්කොම 30ක් විතර ඇති. ඔක්කොටොම සල්ලි දිඉල, පංගුවක් දුන්න්නොත් ගෙනියන්න ඉතුරු වෙන්නේ නැතුව යනවා.

    හෙල්මට් දාපු උනුත් ඉන්නවා. මේක පාර අයිනේ උන සිද්දියක්.

    සපත්තු දාල ෆුල් කිට් ගහපු උනුත් ඉන්නවා.

    සෑහෙන හිත රිදුන බන් උබේ ත්‍රෙඩ් එක දැකල. වැරදි ච්ත්‍ර මවන්න එපා බන්. මාත් වයිල්ඩ් ලයිෆ් එකත් එක්ක ගොඩක් ළගින් වැඩ කරලා තියෙනවා.
    :(:(:(

    Apo machan oya vidihata saththu marana un innawa bn. habai dannan tikak adui. Saththu inna gul walata. gallen walata dum gahala saththu maruwa. un laga purudu karapu dhadayam balloth innawa. sathekuta wediwadila watennathiwa diwwoyh ballongen berenta ba bn. un le suwadata sathawa kohoma hari allanawa. uronta crrent eka danawa. ekek ahuunama unta edata maru bussiness eka.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    ලංකාවේ අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ:oo:
     
    machan uba mas malu bitthara kana ekekda?
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113

    සත්තු මරණ පාහරයෝ ඉන්නවා, හැබැයි,උන්ට මෙහෙමෙ ප්‍රසිද්දයේ ඒ වැඩේ කරන්න අවස්ථාවක් ලංකාවේ නැහැ.

    macho mama pitadinnam saththu prasiddiye maranawa dakala na. bt game nam dakala thiyanawa. uronta current dapu un ude eliwela thamai kattiya setwela sathtu tika adinne. man dakala thienawa ape gamema. habai dannam current danawa adui. horen dana unuth innawa.

    Un prasiddiye maruwe nathath mas vikunaddi awta gam tikama dana gannawa. godak welawata uro thamai mehema vikinenne. anith unnam na.

    Mehema maruwothnam ithin hire thamai..
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ පොන්න, කැරි කන රිලවෝ තොවගේ අමන පොන්නයෙක්ට මොන සත්ව කරුණාවද බන්. මම මෙතැන සිද්දීය තාර්කිකව පෙන්නලා තියෙනවා. තොට ඕක තේරුම් ගන්න බැරි තරම් වැළලිලා මැරියන්. තෝ අට පාස් නැති වේස පුතෙක් බව හොදටම පේනවා. මම දාපු රිප්ලයි වල අඩුවක් තියෙනවනම් පෙන්නපන් බලන්න.

    අගෝස්තු මාසෙට කැලේ ගිනිගන්න හේතුව තෝ දන්නේ නැත්නම් හොයල දැනගනින්.

    මේ ගල් පොන්නය කියනවා කැලේට ගිනිතියන්නේ සත්තු අල්ලගන්නලු. අනේ හුකේ නන්නනේ කිව්වලු. පුකෙනුත් හිනා බන්.

    තෝවගේ පොන්න රිලව්න්ගේ වැරදි නිසා තමයි කැලෑවල් ගිනිගන්නේ. තොපේ අම්ම අප්ප ගෙදරට එන සත්තු මරල කන්න දීල තෝව හැදුවට රටේ ලෝකේ ඔක්කොම එහෙම නෑ. තොත් පරිස්සමෙන් හිටපන්. කන්න අහේනි වෙච්ච කාලෙක තොවත් මරාගෙන කයි.

    මව්ස් එක කරකවන්නයි, කීබෝඩ් එක මිරිකන්නයි දැනගත්තට මිනිහෙක් වෙන්නෑබන්.

    කියන්න තියෙන දෙයක් සිහිබුද්දියෙන් කියල විසදුමකට එන්න පුරුදු වෙයන්. තොත් අර තල් අත්තට බෙලි ගෙඩිය වැටිච්ච කතාවේ හාව වගේ. ඔහේ දුවනවා. තොවගේ අසරණයන්ට ආත්මයක් නෑ බන්. ලබන ආත්මෙවත් වැදගත් අම්මෙක් අප්පෙක්ට දාව ඉපදෙන්න කියල ප්‍රර්ථනා කරපන්.

    පලවෙනි පාරට කුණුහරප කියන්න උනා සොරිතමා

    සැර වැඩි අඩු කරපංකෝ :)