ගෝනෙක්_මරලා

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
ජොනී බට්ට;19156688 said:
දුම් ගහපු ඕන මගුලක් රසයි මටනම්, එකම එක පාරක් කෑව මුව මස් දුම් ගහපුවා :love::love::love: අන්න මස් :nerd::nerd: පිස්සු කොර මතක්වෙද්දී කෙල පෙරෙනවා :sorry::sorry: අනිත් පට්ටම කෑම තමයි තෙප්පිලි දුමේ වේලලා කරෝල කරපුව අම්බේ :dull::dull::sorry:

mama dume dapu wal uru masa kewa langadi ewath rahai ban.