කොස් විතරක් නෙමේ
කොස් ඇටත් දුමේ දානවා, දාලා බලපන් අමුතු රහක් එනවා
කොස් ඇටත් දුමේ දානවා, දාලා බලපන් අමුතු රහක් එනවා
කොස් විතරක් නෙමේ
කොස් ඇටත් දුමේ දානවා, දාලා බලපන් අමුතු රහක් එනවා
උබ වැලිකොස්සැට කාල තියෙනවද?
ජොනී බට්ට;19156688 said:දුම් ගහපු ඕන මගුලක් රසයි මටනම්, එකම එක පාරක් කෑව මුව මස් දුම් ගහපුවාඅන්න මස්
පිස්සු කොර මතක්වෙද්දී කෙල පෙරෙනවා
අනිත් පට්ටම කෑම තමයි තෙප්පිලි දුමේ වේලලා කරෝල කරපුව අම්බේ
![]()