ගෝරිල්ලට පාර පයින්න වෙන වෙලාවක් නැද්ද?

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පොඩ්ඩක් ඉවසන්න බැරිද? මුන්ගෙ ප්‍රතිපත්තිය මෙහෙමයි. වෙන ආගම් වලට ගැරහීම. මෙච්චර වැදගත් කෙනෙක්ගෙ අවමගුල් පෙරහැරක් යද්දි පොඩ්ඩක් ඉන්න බැරිද?
     
    • Like
    Reactions: ශ්‍රී

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    eeth mannam sinhalun ekka kalakirila inne :( business karaddi sinhalun kelawanne thamange kenatama thama.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    eeth mannam sinhalun ekka kalakirila inne :( business karaddi sinhalun kelawanne thamange kenatama thama.

    ඔයැයි කොනකපාල නෙවෙයිද? අනේ මන්දා මට නම් එහෙම තේරෙන්නෙ නෑ. මම යන්නෙ සිංහල කඩ වලට විතරයි. මට පුරස්නයක් නෑ. :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔයැයි කොනකපාල නෙවෙයිද? අනේ මන්දා මට නම් එහෙම තේරෙන්නෙ නෑ. මම යන්නෙ සිංහල කඩ වලට විතරයි. මට පුරස්නයක් නෑ. :yes:

    ne bun ehema scen ekak una me lagadi ekai.habai tamil kadeka porak help kala aaye lesatama.muslimnam neme pora tamil :yes::yes: