man day ekakata 30000 k cost wenne mona wage project da bung e...?Project එකකට cost කර්නකොට man-day එකක් දෑන් අඩුම තරමින් 30,000 ක් වෙනවා.
ගොල්ෆේස් එකේ අඩු ගානේ 10,000 ක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවානම් උන් ඔතන ගන්න ෆන් එක නිසා රටට අහිමි වන ශ්‍රම දායකත්වය කෝටි 30 කට වෑඩියි.
Project එකකට cost කර්නකොට man-day එකක් දෑන් අඩුම තරමින් 30,000 ක් වෙනවා.
ගොල්ෆේස් එකේ අඩු ගානේ 10,000 ක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවානම් උන් ඔතන ගන්න ෆන් එක නිසා රටට අහිමි වන ශ්‍රම දායකත්වය කෝටි 30 කට වෑඩියි.
Mu sirawata mehema ekak kiwwadaEven a turtle can win the race as long as he never gives up
![]()
උබත් අර මයිනගේ සුදු කොඩි ගලවපු ගල් බලකායේ එකෙක් නේදඋබට නොතේරුනාට ගම්වල මිනිස්සු ඔය පෝලිම් වල ඉන්නේ කෑමෑත්තේන්. ඒ වෙලාවට තමයි ගමේ කොල්ලන්ට එකතු වෙලා බුලත් විටක් කාලා සිගරට් එකක් ගහලා කයියක් ගහන්න චාන්ස් එකක් හම්බවෙන්නේ. අනික දෑන් ලිදවල් නෑති හින්ද නීලා, කමලා, චම්පා, භානුමති නයනලා , සදරේඛා ලට සෙට්වෙලා ඕප දූපයක් කතා කරගන්න පෝලිම විතරයි තියෙන්නේ
අනේ පලයන් බං යන්ඩ. Man day එකක් කොහෙද රු. 30,000 ක් වෙන්නෙ? තෝ මෙතන දියුණු රටවල ඩොලර් 100 කියලා ගන්න එක විනිමය අනුපාතයෙන් වැඩි කරලා බයිලා ගහනවා. ලංකාවෙ man day එකක් කොහෙන් ගත්තත් රු. 2500-4000 අතර.Project එකකට cost කර්නකොට man-day එකක් දෑන් අඩුම තරමින් 30,000 ක් වෙනවා.
ගොල්ෆේස් එකේ අඩු ගානේ 10,000 ක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවානම් උන් ඔතන ගන්න ෆන් එක නිසා රටට අහිමි වන ශ්‍රම දායකත්වය කෝටි 30 කට වෑඩියි.
අර වැඩ බැරි පොන්නයා ගෙදර ගියානං ඔය නාස්තිය නැති වෙනවනෙ නේද @VandeyProject එකකට cost කර්නකොට man-day එකක් දෑන් අඩුම තරමින් 30,000 ක් වෙනවා.
ගොල්ෆේස් එකේ අඩු ගානේ 10,000 ක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවානම් උන් ඔතන ගන්න ෆන් එක නිසා රටට අහිමි වන ශ්‍රම දායකත්වය කෝටි 30 කට වෑඩියි.

e unge shramayane. Un kamathi deyak karai. un ube wahallu nemeine balen wada gannaProject එකකට cost කර්නකොට man-day එකක් දෑන් අඩුම තරමින් 30,000 ක් වෙනවා.
ගොල්ෆේස් එකේ අඩු ගානේ 10,000 ක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවානම් උන් ඔතන ගන්න ෆන් එක නිසා රටට අහිමි වන ශ්‍රම දායකත්වය කෝටි 30 කට වෑඩියි.
ඕකුන්ට ගෙවන්ඩම දවසට කෝටි 30ට වඩා යනව ඇතිරාජපක්ෂලාගේ කුලී ලියන්නෝ අම්බානෙක ඉන්නවනේ මේකේ. මොකෙක් හරි මේ වගේ එකක් දානවා හැමදාම

Project එකකට cost කර්නකොට man-day එකක් දෑන් අඩුම තරමින් 30,000 ක් වෙනවා.
ගොල්ෆේස් එකේ අඩු ගානේ 10,000 ක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවානම් උන් ඔතන ගන්න ෆන් එක නිසා රටට අහිමි වන ශ්‍රම දායකත්වය කෝටි 30 කට වෑඩියි.
මොකක්ද මිනිහෝ මේකෙ තේරුම. එකක කියනවා රටේ ශ්‍රම දායකත්වය අඩු වෙනවලු, ඊලඟට කියනවා පෝලිම් වල මිනිස්සු ඉන්නෙ කමත්තෙන්ලු. ඔය පොලීම් නිසා මිනිස්සුන්ට නැතිවෙන වේලාව, සල්ලි, රටට නැතිවෙන ශ්‍රමය තොගෙ කපුටු මොලේට තේරෙන්නේ නැද්ද...උබට නොතේරුනාට ගම්වල මිනිස්සු ඔය පෝලිම් වල ඉන්නේ කෑමෑත්තේන්. ඒ වෙලාවට තමයි ගමේ කොල්ලන්ට එකතු වෙලා බුලත් විටක් කාලා සිගරට් එකක් ගහලා කයියක් ගහන්න චාන්ස් එකක් හම්බවෙන්නේ. අනික දෑන් ලිදවල් නෑති හින්ද නීලා, කමලා, චම්පා, භානුමති නයනලා , සදරේඛා ලට සෙට්වෙලා ඕප දූපයක් කතා කරගන්න පෝලිම විතරයි තියෙන්නේ

Factory තියන product වලින් 60% විතර cost calculation කරන එවට account එකට information දේන්නේ මන්. මන් confused උනා බන් එකපාරට වැරදි calculation දිලා factory එක ලොස් වෙයිදවත් කියලා.අනේ පලයන් බං යන්ඩ. Man day එකක් කොහෙද රු. 30,000 ක් වෙන්නෙ? තෝ මෙතන දියුණු රටවල ඩොලර් 100 කියලා ගන්න එක විනිමය අනුපාතයෙන් වැඩි කරලා බයිලා ගහනවා. ලංකාවෙ man day එකක් කොහෙන් ගත්තත් රු. 2500-4000 අතර.![]()
මට පේන්නේ මු 10 දේනේක්ගේ විතර ලේබර් හවස් අරන්ද කොහෙද.