ගෝල්ෆේස් ෆැන්ටසියට

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ජේවීපී වගෙ වැඩකට නැති පක්ෂයක් හරි නායකත්වය දෙන එක ලොකු දෙයක්...

    FB_IMG_16498921960877031.jpg

    ------ Post added on Apr 14, 2022 at 4:53 AM
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජේවීපී වගෙ වැඩකට නැති පක්ෂයක් හරි නායකත්වය දෙන එක ලොකු දෙයක්...

    View attachment 167119
    ------ Post added on Apr 14, 2022 at 4:53 AM

    ඩයස්පෝරාව ඵක්ක ගෝට සෙට් වෙන්න හැදුව නේද ජාතිවාදී පොන්ස්..මොකෝ වුනේ ඒකට?:lol:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    View attachment 167122 තව පටන් ගත්තෙ නැ

    අනුන්ගෙ පුකවල් හොයන්නේ නැතුව අදවත් පන්සලකට පල කාලකන්නියා..තමන්ගෙ අාගම අදහන්නෙ නැතුව අනුන්ගෙ අාගම් වල කුණු හොයනව රාජපක්ෂලට බලේ ඉන්න ජාතිවාදය අවුස්සන්න.
     
    • Like
    Reactions: Error365!

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    සිංහල ජාතියට කෙලෙව්වේ සිංහල ජාතිකත්වය විකුණල බලයට ඇවිත් රටේ මිනිස්සුන්ට නප්පියටම කෙලවපු රාජපක්ෂ ල සහ මේ ගොන් ආණ්ඩුව.