ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?

monson

Well-known member
  • May 7, 2007
    16,651
    10,242
    113
    MoeUnq6.png

    efFiHdr.png

    ආර්ථිකය කොච්චර ගෝලීය ආර්ථිකයට විවුර්තද කියන Trade openness: exports plus imports as percent of GDP - Country rankings index එකේ ලංකාව ඉන්නේ රටවල් 173 කින් 140 වෙනි තැන.
    - https://www.theglobaleconomy.com/rankings/trade_openness/

    hR4Y2MT.png

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා 2004 සිට ක්‍රියාත්මක කරවන්න පටන් ගෙන රටේ ආර්ථිකය ක්‍රමයෙන් වැසුණු ආර්ථිකයක් කරවූ 'රට පෙරට' මෝඩ ප්‍රතිපත්ති, ජනතාව ගොනාට අන්දලා ජන්ද දින්නන්න මහින්ද රාජපක්ෂ දිගටම 2015 වෙනකන් කරගෙන ගිය නිසා තමයි ඉතින් සරලව 😁

    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    19,150
    13,442
    113
    Auckland
    රටේ ඉදිකටු හදන්නෙත් නෑ අම්මෝ හයියූ කියන් වැලපෙන හරක් රැල එකතු වෙලා කරපු හදිය තමා මේ.

    ආගමික මානසික රෝගියෝ ඉල්ලුවෙ කතරගමට හයි වේ එකක්. ලොකෙ කොහෙවත් එහෙම හයිවේ නෑ දේවාලෙකට යන්න හයි වේ එකක් හදල දියුනු උන.

    නමුත් ත්‍රිකුනාමලය සහ කොලඹ අතර ගමනාගමනය දියුණු කරන්න ගෙනාපු ප්‍රොජෙක්ට් එක හම්මේ ඇමරිකන් කොරිඩෝ එනවෝ කියල විනාස කරා. දැන් හොරෙන් මෙසේජ් දාල අහනව මචන් කොහොමද බන් උබලගෙ රටට එන විදියක් කියපන් කියල. :lol:
     
    දැන් උන් මාක්ස්වාදී සමාජවාදී මරාලයක් උස්සන් යනවා 😁
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    18,104
    1
    31,468
    113
    ප*යාගල
    sorry.com
    රටේ ඉදිකටු හදන්නෙත් නෑ අම්මෝ හයියූ කියන් වැලපෙන හරක් රැල එකතු වෙලා කරපු හදිය තමා මේ.

    ආගමික මානසික රෝගියෝ ඉල්ලුවෙ කතරගමට හයි වේ එකක්. ලොකෙ කොහෙවත් එහෙම හයිවේ නෑ දේවාලෙකට යන්න හයි වේ එකක් හදල දියුනු උන.

    නමුත් ත්‍රිකුනාමලය සහ කොලඹ අතර ගමනාගමනය දියුණු කරන්න ගෙනාපු ප්‍රොජෙක්ට් එක හම්මේ ඇමරිකන් කොරිඩෝ එනවෝ කියල විනාස කරා. දැන් හොරෙන් මෙසේජ් දාල අහනව මචන් කොහොමද බන් උබලගෙ රටට එන විදියක් කියපන් කියල. :lol:
    මචන් කොහොමද බන් උබලගෙ රටට එන විදියක් කියපන් 😪😪
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    9,105
    20,197
    113
    අම්බකිස්ස
    ණයට අරන් සංචිතවල ඩොලර් පුරවලා ඩොලර් එක යට ගහලා තිබුනම ඉතිං පිටින් ගෙන්න එක ලාබයි රටේ හදනවට වඩා..ෆේස්බුකේ දාපන් බන් මේවා ගෙවන ගානට වැඩක් තියෙනවා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    16,651
    10,242
    113
    මෝඩ ගෝඨාලා තක්කඩි පොහොට්ටු පාලනයක් ගේන්න රට බංකොලොත් කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බලය දුන්නෙත් උන්ට උඩ දාගෙන 70% පන්නල ඡන්ද දුන්නෙත් ඔය දැන් රනිල්ට බැන බැන යන උන්නේ. වැඩ බැරි මෝඩ ගෝඨා පැන්නුව කියල මාක්ස්වාදී සමාජවාදී චීන හිතවාදී කොමියුනිස්ට් මෝඩ JVP පාලනයක් හරි යන්නේ නැහැ. Open Market economic policies හරියට ක්‍රියාත්මක කරොත් විතරයි ලංකාවට ගොඩ යන්න පුළුවන්. 2004 ඉඳන් JVP-මහින්ද-චන්ද්‍රිකා රට පෙරට ආණ්ඩුවේ මෝඩ ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනිහිල්ල ලංකාව වැසුණු ආර්ථිකයක් කරලා තියෙන්නේ. Trade Opennes එකෙන් 140 වෙනි තැන ඉන්නේ රටවල් 170න්.

    මේ chart බැලුවහම පේනවා සරලව ලංකාවට මොකද උනේ කියල. JR, Premadasa, Ranil අගමැති හරියට හරි, චන්ද්‍රිකා 94-2001 කාලේ තමයි trade reforms කරලා ආර්ථිකය ටිකක් හරි open කරලා exports as percentage of GDP වැඩිකරන්න , trade openness ලෝක වෙළඳාමට රට විවුර්ත කරල තියෙන්නේ.

    චන්ද්‍රිකා-මහින්ද-JVP 'රට පෙරට 'ආණ්ඩුවෙන් පස්සේ ජෙප්පන්ගේ මෝඩ ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනෙහින් මහින්ද exports as percentage of GDP/ imports as percentage of GDP (International trade as percentage of GDP) 40% ගානෙන් 16% විතර බස්සලා තියන හැටි පේනවා . ලංකාව විවෘත් ආර්ථිකයක් කිව්වට ලෝකේ ඉන්නේ trade opennes 140වෙනි තැන. ඉතින් dollar නැතිවෙන එක පුදුමයක්ද ?

    රටට ඩොලර් උපයන exports දියුණු නොකර short-term external debt percentage per GDP වැඩිකරලා, reforms මුකුත් නොකර රට ලෝකයට වැසුණු ආර්ථිකයක් කරලා .

    Exports, percent of GDP

    3zivxlM.png

    Trade openness

    oC3JXHs.png

    Rank

    4ZzirCv.png

    Short-term external debt

    mKRnr2m.png

    - https://www.theglobaleconomy.com/Sri-Lanka/
    ------ Post added on Feb 20, 2023 at 12:08 PM

    රැකියා විරහිත උපාධි ධාරීන් කියල අවුරුද්දට 50,0000 විතර සංවර්ධන නිලාධාරි වගේ බොරු රස්සා හදලා රජයේ සේවකයෝ වැඩි කරන එක ගත්තත්, බිලියන ගණන් පාඩු උනත් restructure/privatise නොකර SOE දිගටම පවත්වාගෙන යාම ගත්තත්, cost එකට අඩුවෙන් fuel විකුණලා price formula නැතිව ceypetco බිලියන ගණන් පාඩු ලැබුව එක ගත්තත්, රජයේ සේවකයෝ ප්‍රමාණය අඩු නොකිරීම ගත්තත් ඔක්කොම JVP එකේ ප්‍රතිපත්ති. 2004-2005 චන්ද්‍රිකා එක්ක හැදුව 'රට පෙරට' ආණ්ඩුවට දාපු කොන්දේසි ඒවා, මහින්ද රාජපක්ෂ ලවා කරගත්තේ ඒවා. මහින්ද කරේ ඒවම දිගටම කරගෙන ආවා මිනිස්සු අන්දලා චන්ද ගන්න හොඳ හින්ද.

    Sri Lanka has a bloated public sector and loss-making state enterprises which the influential Marxists Janatha Vimukthi Peramuna (JVP) and previous Rajapaksa regimes have opposed privatizing.

    SOEs are stuffed full of political appointees and are also used by line ministers to get vehicles outside their official allocations.

    The public sector is also bloated with unemployed graduates each year, a strategy also popularized by the JVP which was picked up by then President Mahinda Rajapaksa from 2005 as an election winning strategy.

    බලගතු මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ පසුගිය රාජපක්ෂ පාලනයන් පුද්ගලීකරනය කිරීමට විරුද්ධ වූ රාජ්‍ය අංශය සහ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ශ්‍රී ලංකාව සතුව ඇත.

    SOEs දේශපාලන පත්වීම් ලත් අයගෙන් පිරී ඇති අතර රේඛීය අමාත්‍යවරුන් විසින් ඔවුන්ගේ නිල ප්‍රතිපාදනවලට පිටින් වාහන ලබා ගැනීමට ද යොදා ගනී.

    රාජ්‍ය අංශය ද සෑම වසරකම රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් පිරී ඉතිරී යන අතර, 2005 වසරේ සිට මැතිවරණ ජයග්‍රාහී උපාය මාර්ගයක් ලෙස එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තෝරා ගන්නා ලද ජනතා විමුක්ති පෙරමුණ විසින් ද ප්‍රචලිත කළ උපාය මාර්ගයකි.

    - https://economynext.com/sri-lanka-t...-or-migrate-as-progressive-taxes-bite-107768/

    Sri Lanka’s JVP economic pillars questioned as forex shortages, default risks worsen

    ECONOMYNEXT – Three key policy pillars articulated by the Janatha Vimukthi Peramuna from 2001-2004 and embraced by a mainstream politician Mahinda Rajapaksa’s administration in 2005 are being questioned, as the country runs out of forex reserves amid money printing.

    From 2005, Sri Lanka halted privatization, started recruiting tens of thousands of unemployed graduates into the public service every year with lifetime pensions, bloating an already bloated public sector and denying any benefit of a peace dividend to the country.

    Sri Lanka also abandoned a price formula for fuel that had helped keep the rupee stable and inflation low from 2001 to 2003 even as global commodity prices went up from the ‘mother of all liquidity bubbles’ fired by the Federal Reserve from 2001.

    From 2001 to 2003, state workers fell from 1.164 million to 1.043 million. By 2020, the public sector cadre has grown to 1.58 million with another batch of 53,000 unemployed graduates being shovelled tax money.

    ....

    The JVP and statist-nationalists mainstreamed the ideology by describing privatization as ‘selling national assets’

    2001-2004 කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රකාශ කරන ලද සහ 2005 දී ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයෙකු වූ මහින්ද රාජපක්ෂගේ පාලනය විසින් වැලඳගත් ප්‍රධාන ප්‍රතිපත්ති කුළුණු තුනක්, මුදල් මුද්‍රණය මධ්‍යයේ රටේ විදේශ විනිමය සංචිත අවසන් වන විට ප්‍රශ්න කෙරෙමින් පවතී.

    2005 සිට ශ්‍රී ලංකාව පෞද්ගලීකරණය නවතා, ජීවිත කාලය පුරාවටම විශ්‍රාම වැටුප් සහිත රැකියා විරහිත උපාධිධාරීන් දස දහස් ගණනක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම ආරම්භ කළේය.

    2001 සිට US Federal Reserve විසින් නිකුත් කරන ලද ‘mother of all liquidity bubbles’ වෙතින් ගෝලීය භාණ්ඩ මිල ඉහළ ගියත්, 2001 සිට 2003 දක්වා රුපියල ස්ථාවරව තබා ගැනීමට සහ උද්ධමනය පහළ මට්ටමක තබා ගැනීමට උපකාරී වූ ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ද ශ්‍රී ලංකාව අතහැර දැමීය.

    2001 සිට 2003 දක්වා රාජ්‍ය සේවකයින් මිලියන 1.164 සිට මිලියන 1.043 දක්වා පහත වැටී ඇත. 2020 වන විට රාජ්‍ය අංශයේ සේවක සංඛ්‍යාව මිලියන 1.58 දක්වා වර්ධනය වී ඇත්තේ තවත් රැකියා විරහිත උපාධිධාරීන් 53,000 ක පිරිසකට බදු මුදල් ගසා කමිනි.
    ....

    ජනතා විමුක්ති පෙරමුණ සහ statist-ජාතිකවාදීන් පුද්ගලීකරනය 'ජාතික වත්කම් විකිණීම' ලෙස විස්තර කරමින් මතවාදය ප්‍රධාන ධාරාවට ගෙන ගිය අතර...

    - https://economynext.com/sri-lankas-...s-forex-shortages-default-risks-worsen-89221/

    Sri Lanka started to expand the state giving jobs to unemployed graduates under a policy articulated by the Janatha Vimukthi Peramuna from 2001 to 2004 and was co-opted by ex-President Mahinda Rajapaksa’s ‘Rata Perata’ economic framework to defeat current President Ranil Wickremesinghe.

    The JVP at the time slammed Wickremesinghe for ‘raj-ya sevaya kappadu kireemer’ (trimming the state service) which was embraced by the urban intelligensia who developed the Rata Perata economic framework.

    2001 සිට 2004 දක්වා ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රකාශ කරන ලද ප්‍රතිපත්තියක් යටතේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ රාජ්‍යය පුළුල් කිරීමට ශ්‍රී ලංකාව ආරම්භ කළ අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරාජය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ‘රට පෙරට’ ආර්ථික රාමුවට සම්බන්ධ විය.

    රට පෙරට ආර්ථික රාමුව ගොඩනැගූ නාගරික බුද්ධිමතුන් විසින් වැලඳගත් ‘රාජ්‍ය සේවය කප්පාදු කිරීම' ගැන ජවිපෙ එකල වික්‍රමසිංහට බැන වැදුණි.

    - https://economynext.com/money-to-pa...s-on-january-25-mostly-found-minister-110004/

    Sri Lanka sees virtues of a fuel price formula as key JVP policy questioned

    Wednesday December 22, 2021 8:46 am

    ECONOMYNEXT – Sri Lanka’s ruling administration is now seeing virtues of a fuel price formula which was mocked during the last administration a minister said as the country faced forex troubles after money printing and global commodity prices also rose amid loose US policy.
    Sri Lanka introduced a fuel price formula after the 2000/2001 balance of payments crisis, but Sri Lanka’s Marxist Janatha Vimukthi Peramuna slammed the policy at the time.

    Current Minister Wimal Weerawansa, then in the JVP called it a ‘World Bank plug’ and it was embraced by the ‘Rata Perata’ framework of President Mahinda Rajapaksa.

    මුදල් මුද්‍රණයෙන් පසු රට විදේශ විනිමය ගැටලුවලට මුහුණ දුන් බවත්, එක්සත් ජනපදයේ ලිහිල් ප්‍රතිපත්තිය මධ්‍යයේ ගෝලීය භාණ්ඩ මිල ද ඉහළ ගිය බවත්, පසුගිය පාලන සමයේ සමච්චලයට ලක් වූ ඉන්ධන මිල සූත්‍රයක ගුණ ශ්‍රී ලංකාවේ පාලක පරිපාලනය දැන් දකිමින් සිටින බව අමාත්‍යවරයකු පැවසීය.

    2000/2001 ගෙවුම් ශේෂ අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දුන් නමුත් ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණ එකල ප්‍රතිපත්තියට දොස් පැවරීය.

    එවකට ජනතා විමුක්ති පෙරමුණේ සිටි වත්මන් අමාත්‍ය විමල් වීරවංශ එය ‘ලෝක බැංකු plug’ ලෙස හැඳින්වූ අතර එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ‘රට පෙරට’ රාමුව විසින් වැළඳ ගන්නා ලදී.

    - https://economynext.com/sri-lanka-s...e-formula-as-key-jvp-policy-questioned-89005/

    ඒ 2005 නේ. NPP හැවක් දාගෙන එන JVP ප්‍රතිපත්ති 2023 ත් ඒවගේම තමයි. 😁

    Cb4JXLh.jpg

    Coma එකක හිටිය අනුර කුමාර දිසානායක :lol:

    ------ Post added on Feb 20, 2023 at 12:22 PM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,321
    5,925
    113
    හෙල බිමේ
    රටේ ඉදිකටු හදන්නෙත් නෑ අම්මෝ හයියූ කියන් වැලපෙන හරක් රැල එකතු වෙලා කරපු හදිය තමා මේ.

    ආගමික මානසික රෝගියෝ ඉල්ලුවෙ කතරගමට හයි වේ එකක්. ලොකෙ කොහෙවත් එහෙම හයිවේ නෑ දේවාලෙකට යන්න හයි වේ එකක් හදල දියුනු උන.

    නමුත් ත්‍රිකුනාමලය සහ කොලඹ අතර ගමනාගමනය දියුණු කරන්න ගෙනාපු ප්‍රොජෙක්ට් එක හම්මේ ඇමරිකන් කොරිඩෝ එනවෝ කියල විනාස කරා. දැන් හොරෙන් මෙසේජ් දාල අහනව මචන් කොහොමද බන් උබලගෙ රටට එන විදියක් කියපන් කියල. :lol:
    MCC එකේ තිබුනේ මොනවාද බං?
    ලංකාවේ central highway එක උනත් ප්‍රයෝජනවත් විදියට ගහලා නෑ.. ඕනෑම නගර cover වෙනේ නෑ නේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    16,651
    10,242
    113

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා 2004 සිට ක්‍රියාත්මක කරවන්න පටන් ගෙන රටේ ආර්ථිකය ක්‍රමයෙන් වැසුණු ආර්ථිකයක් කරවූ 'රට පෙරට' මෝඩ ප්‍රතිපත්ති, ජනතාව ගොනාට අන්දලා ජන්ද දින්නන්න මහින්ද රාජපක්ෂ දිගටම 2015 වෙනකන් කරගෙන ගිය නිසා තමයි ඉතින් සරලව 😁

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp...-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා 2004 සිට ක්‍රියාත්මක කරවන්න පටන් ගෙන රටේ ආර්ථිකය ක්‍රමයෙන් වැසුණු ආර්ථිකයක් කරවූ 'රට පෙරට' මෝඩ ප්‍රතිපත්ති, ජනතාව ගොනාට අන්දලා ජන්ද දින්නන්න මහින්ද රාජපක්ෂ දිගටම 2015 වෙනකන් කරගෙන ගිය නිසා තමයි ඉතින් සරලව 😁

    3% කීවට ජෙප්පොනෙ මේතරම් කාලයක් රට කරල තියෙන්නෙ. ජෙප්පො වැඩ්ඩො.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,799
    113
    MoeUnq6.png

    efFiHdr.png

    ආර්ථිකය කොච්චර ගෝලීය ආර්ථිකයට විවුර්තද කියන Trade openness: exports plus imports as percent of GDP - Country rankings index එකේ ලංකාව ඉන්නේ රටවල් 173 කින් 140 වෙනි තැන.
    - https://www.theglobaleconomy.com/rankings/trade_openness/

    hR4Y2MT.png

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා 2004 සිට ක්‍රියාත්මක කරවන්න පටන් ගෙන රටේ ආර්ථිකය ක්‍රමයෙන් වැසුණු ආර්ථිකයක් කරවූ 'රට පෙරට' මෝඩ ප්‍රතිපත්ති, ජනතාව ගොනාට අන්දලා ජන්ද දින්නන්න මහින්ද රාජපක්ෂ දිගටම 2015 වෙනකන් කරගෙන ගිය නිසා තමයි ඉතින් සරලව 😁

    2015 ඉදන් රනිල් ආණ්ඩු කරේ උබේ අම්මාගේ ප්‍රතිපත්ති වලින් වෙන්න ඇති එහෙනම් 🤭එකනේ 2020 වෙනකොට අම්මටසිරි වෙන්න රට දියුණු වෙලා තිබුණේ 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,834
    43,098
    113
    මාලඹේ
    රටේ ඉදිකටු හදන්නෙත් නෑ අම්මෝ හයියූ කියන් වැලපෙන හරක් රැල එකතු වෙලා කරපු හදිය තමා මේ.

    ආගමික මානසික රෝගියෝ ඉල්ලුවෙ කතරගමට හයි වේ එකක්. ලොකෙ කොහෙවත් එහෙම හයිවේ නෑ දේවාලෙකට යන්න හයි වේ එකක් හදල දියුනු උන.

    නමුත් ත්‍රිකුනාමලය සහ කොලඹ අතර ගමනාගමනය දියුණු කරන්න ගෙනාපු ප්‍රොජෙක්ට් එක හම්මේ ඇමරිකන් කොරිඩෝ එනවෝ කියල විනාස කරා. දැන් හොරෙන් මෙසේජ් දාල අහනව මචන් කොහොමද බන් උබලගෙ රටට එන විදියක් කියපන් කියල. :lol:
    ඔය ඉන්න රට උබේ ද බං?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    14,861
    13,947
    113
    රනිල් රාජපක්ෂ සුසංයෝගය
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,865
    18,566
    113
    日本
    මෝඩ ගෝඨාලා තක්කඩි පොහොට්ටු පාලනයක් ගේන්න රට බංකොලොත් කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බලය දුන්නෙත් උන්ට උඩ දාගෙන 70% පන්නල ඡන්ද දුන්නෙත් ඔය දැන් රනිල්ට බැන බැන යන උන්නේ. වැඩ බැරි මෝඩ ගෝඨා පැන්නුව කියල මාක්ස්වාදී සමාජවාදී චීන හිතවාදී කොමියුනිස්ට් මෝඩ JVP පාලනයක් හරි යන්නේ නැහැ. Open Market economic policies හරියට ක්‍රියාත්මක කරොත් විතරයි ලංකාවට ගොඩ යන්න පුළුවන්. 2004 ඉඳන් JVP-මහින්ද-චන්ද්‍රිකා රට පෙරට ආණ්ඩුවේ මෝඩ ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනිහිල්ල ලංකාව වැසුණු ආර්ථිකයක් කරලා තියෙන්නේ. Trade Opennes එකෙන් 140 වෙනි තැන ඉන්නේ රටවල් 170න්.

    මේ chart බැලුවහම පේනවා සරලව ලංකාවට මොකද උනේ කියල. JR, Premadasa, Ranil අගමැති හරියට හරි, චන්ද්‍රිකා 94-2001 කාලේ තමයි trade reforms කරලා ආර්ථිකය ටිකක් හරි open කරලා exports as percentage of GDP වැඩිකරන්න , trade openness ලෝක වෙළඳාමට රට විවුර්ත කරල තියෙන්නේ.

    චන්ද්‍රිකා-මහින්ද-JVP 'රට පෙරට 'ආණ්ඩුවෙන් පස්සේ ජෙප්පන්ගේ මෝඩ ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනෙහින් මහින්ද exports as percentage of GDP/ imports as percentage of GDP (International trade as percentage of GDP) 40% ගානෙන් 16% විතර බස්සලා තියන හැටි පේනවා . ලංකාව විවෘත් ආර්ථිකයක් කිව්වට ලෝකේ ඉන්නේ trade opennes 140වෙනි තැන. ඉතින් dollar නැතිවෙන එක පුදුමයක්ද ?

    රටට ඩොලර් උපයන exports දියුණු නොකර short-term external debt percentage per GDP වැඩිකරලා, reforms මුකුත් නොකර රට ලෝකයට වැසුණු ආර්ථිකයක් කරලා .

    Exports, percent of GDP

    3zivxlM.png

    Trade openness

    oC3JXHs.png

    Rank

    4ZzirCv.png

    Short-term external debt

    mKRnr2m.png

    - https://www.theglobaleconomy.com/Sri-Lanka/
    ------ Post added on Feb 20, 2023 at 12:08 PM

    ------ Post added on Feb 20, 2023 at 12:22 PM

    UNP ඵකේ ජේ අාර් බල්ලා ජාතිවාදය අවුස්සලා යුද්දේ පටන් ගත්තේ නැත්නම් අද රට හොඳ තැනක තමා පරයෝ..උෟ තමා රටම කෑවේ..ඕකගෙ වලටත් හෙණ ගහනවා.