ගෞතම බුද්ධ මාතා - Official Trailer

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    අනේ මං දන්නෙ නෑ මේවයෙ දෙබස් නම්. :dull: හරියට සිංහල භාෂාව හා සාහිත්‍යය පේපරේට ලිව්ව වාක්‍ය රචනයක් වගේ. නළු නිළියො දෙබස් උච්චාරණේ කරන ගතියෙ කිසිම තාත්වික ගතියකුත් නෑ. අනිත් එක දෙබස් ඔක්කොම වගේ ADR කරපු ඒවා.😐😑