ගෞතම බුද්ධ මාතා - Official Trailer
bonty89 Well-known member Feb 20, 2009 3,953 8,384 113 Nov 15, 2024 #1 Reactions: NRTG, Stimulus mind and Reincarnator
Reincarnator Well-known member May 20, 2022 12,860 31,365 113 අපායෙ දොරකඩ Nov 15, 2024 #2 Reactions: NRTG and Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 31,097 153,354 113 Nov 15, 2024 #3 අනේ මං දන්නෙ නෑ මේවයෙ දෙබස් නම්. හරියට සිංහල භාෂාව හා සාහිත්‍යය පේපරේට ලිව්ව වාක්‍ය රචනයක් වගේ. නළු නිළියො දෙබස් උච්චාරණේ කරන ගතියෙ කිසිම තාත්වික ගතියකුත් නෑ. අනිත් එක දෙබස් ඔක්කොම වගේ ADR කරපු ඒවා. Reactions: NRTG and Reincarnator
අනේ මං දන්නෙ නෑ මේවයෙ දෙබස් නම්. හරියට සිංහල භාෂාව හා සාහිත්‍යය පේපරේට ලිව්ව වාක්‍ය රචනයක් වගේ. නළු නිළියො දෙබස් උච්චාරණේ කරන ගතියෙ කිසිම තාත්වික ගතියකුත් නෑ. අනිත් එක දෙබස් ඔක්කොම වගේ ADR කරපු ඒවා.
NRTG Well-known member Oct 19, 2019 41,536 199,616 113 Colombo, Sri Lanka Nov 15, 2024 #4 ඔය කාලේ පොඩි උන් බහ තෝරන්න ඇත්තේ බොහොම අමාරුවෙන් Reactions: Stimulus mind and Reincarnator