ගෞතම බුද්ධ African ද?

lankalk

Well-known member
  • May 14, 2023
    4,434
    5,988
    113
    අප්‍රිකාවේ නෙමේ, අයිස්ලන්තේ උනත් මොකෝ බං කියල තියන දේ ඇත්ත නං.කියලතියනදේ වැටහෙන්නේ නැතිනං උප්පැන්න සහතිකේ හොය හොයා ඉඳපන්.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,337
    15,423
    113
    අප්‍රිකාවේ නෙමේ, අයිස්ලන්තේ උනත් මොකෝ බං කියල තියන දේ ඇත්ත නං.කියලතියනදේ වැටහෙන්නේ නැතිනං උප්පැන්න සහතිකේ හොය හොයා ඉඳපන්.
    :yes::yes:
     
    • Like
    Reactions: lankalk

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,093
    2
    116,353
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Some Indians have knotted hair I think.
    අහල තියෙන විදියට සිදුහත් තවුසා ගිහිගෙයින් නික්මුන දවසට පස්සෙ ආය කොන්ඩෙ කැපුව කියල විස්තර කොහෙවත් නෑ ඔහොම කැරලි වෙලා පිහිටිය කියල තමා කියන්නෙ.
     
    • Like
    Reactions: Little Hulk