ගෞතම බුදුන් සහ මයිත්‍රී බුදුන්

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දේශනා සමානයි.

    පරම සත්‍ය ~ දෙවියෙක් හෝ කිසිවක් මැවූ දෙයක් නෙවෙයි ස්වභාවිකව හැදිච්ච ක්‍රමයක්, සිත නැවත අලුත් භවයකට යන එක සහ ඒක නවත්තවගන්න ක්‍රමය..කල්ප ගානක් පෙරුම් පුරල අවබෝධ කරන් අනිත් අයට කියල දෙන එක.
    :yes: :yes: :yes: :yes:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    පරම සත්‍යයකයි නිකං සත්‍යයකයි වෙනස මොකක්ද?
    ඒකට ඉතින් මුලින්ම පරම සත්‍ය කියන්නේ මොකද්ද කියල නිර්වචනය කරගෙන ඉන්න වෙනව නේද ? එතැනදී ඒක එන්ඩ් ගෝල් එක, හැකියාව අනුව වෙනස් වෙනවා නේ... යමක් පරම වෙන්නේ කුමක් නිසාද\උදෙසාද කියල හිතල බලන්න වෙනවා.
     
    • Like
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    පරම සත්‍යයකයි නිකං සත්‍යයකයි වෙනස මොකක්ද?

    මං නං හිතන්නෙ වෙනසක් නෑ.
    පරම සත්‍යය කවදාවත්ම වෙනස් වෙන්නෙ නෑ අනිත් එක එහෙම නෙවෙයිද දන්නෙ නෑ. 🤔
     
    • Like
    Reactions: NRTG and topkollek

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    සත්‍ය කියන්නේ තියෙන reality එක නේද. මට නම් හිතෙන්නේ මේ ඔක්කොම simulation එකක් කියල.
     
    • Like
    Reactions: dilann

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මං නං හිතන්නෙ වෙනසක් නෑ.
    පරම සත්‍යය කවදාවත්ම වෙනස් වෙන්නෙ නෑ අනිත් එක එහෙම නෙවෙයිද දන්නෙ නෑ. 🤔
    තථාගතයන් පැවසු විදිහට වෙනස් නොවන දේ කුමක්ද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,914
    1
    58,206
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒකට ඉතින් මුලින්ම පරම සත්‍ය කියන්නේ මොකද්ද කියල නිර්වචනය කරගෙන ඉන්න වෙනව නේද ? එතැනදී ඒක එන්ඩ් ගෝල් එක, හැකියාව අනුව වෙනස් වෙනවා නේ... යමක් පරම වෙන්නේ කුමක් නිසාද\උදෙසාද කියල හිතල බලන්න වෙනවා.

    මං නං හිතන්නෙ වෙනසක් නෑ.
    පරම සත්‍යය කවදාවත්ම වෙනස් වෙන්නෙ නෑ අනිත් එක එහෙම නෙවෙයිද දන්නෙ නෑ. 🤔
    මට දැන් බඩගිනියි => සත්‍යයක්
    කෑවට පස්සෙ
    මට දැන් බඩගිනියි => අසත්‍යයක්

    පරම සත්‍යයක් එහෙම අවස්ථාව/කාලය අනුව වෙනස්වෙන්නෙ නෑ කියල කිව්වොත් හරිද?
     
    • Like
    Reactions: TNHM and shenat

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ධර්මය ද? වෙනස්වීම ද? 🤔
    පටිච්චසමුප්පාද න්‍යාය, එනම් ඉදප්පච්චයතාවය ගැන බුදුන් මෙහෙම කියනව.

    Whether Realized Ones arise or not, this law of nature persists, this regularity of natural principles, this invariance of natural principles, specific conditionality.
    Uppādā vā tathāgatānaṁ anuppādā vā tathāgatānaṁ, ṭhitāva sā dhātu dhammaṭṭhitatā dhammaniyāmatā idappaccayatā.

    A Realized One understands this and comprehends it,
    Taṁ tathāgato abhisambujjhati abhisameti.
    then he explains, teaches, asserts, establishes, clarifies, analyzes, and reveals it.
    Abhisambujjhitvā abhisametvā ācikkhati deseti paññāpeti paṭṭhapeti vivarati vibhajati uttānīkaroti.

    ප්‍රත්‍යය සූත්‍රය

    මට දැන් බඩගිනියි => සත්‍යයක්
    කෑවට පස්සෙ
    මට දැන් බඩගිනියි => අසත්‍යයක්

    පරම සත්‍යයක් එහෙම අවස්ථාව/කාලය අනුව වෙනස්වෙන්නෙ නෑ කියල කිව්වොත් හරිද?

    එක තමා ලෝකයේ සාමාන්‍ය මතය නේ ?

    හැබැයි මේ දේ අත්දැකීම් මතනේ රඳාපවතින්නේ. දැන් අහල තියනවද කොපමණ කෑවත් කුසගිනි නොපිරෙන ප්‍රේතයන්ව. එවැනි අවස්ථාවක ඔය සත්‍ය තවදුරටත් අත්දැකීමෙන් ස්වායත්ත කරලා "පරම" විදිහට පණවන්න පුලුවන්ද ? අන්න ඒ නිසයි මම මුලදීම හැකියාව සඳහන් කලේ. නිකන් "ලෝකයේ" පරම සත්‍යන් කියන්නේ "සමුහයක් දෙනාගේ" අත්දැකීම් පිළිඅරගෙන "පරම" කරලා පනවාගෙන වගේ නේද ?

    දැන් ගුටිකන එක දුකක්නේ ඇයි BDSM වලදී ගුටිකන එක ලිංගික උද්දීපනයක් (සැපක්) වෙන්නේ ?

    එකම අත්දැකීම අපේ නිර්වචන, අභිප්‍රාය (end goal), අත්දැකීම් පරාසය සහ හැකියාව නිසා වෙනස්වෙන ගතියක් තියෙනව නේද... එතනින් එහාට ඔයා කල්පනා කරන්න.
    ------ Post added on Aug 23, 2021 at 8:19 AM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,874
    113
    ආශ්චර්යමත් රටක
    මට දැන් බඩගිනියි => සත්‍යයක්
    කෑවට පස්සෙ
    මට දැන් බඩගිනියි => අසත්‍යයක්

    පරම සත්‍යයක් එහෙම අවස්ථාව/කාලය අනුව වෙනස්වෙන්නෙ නෑ කියල කිව්වොත් හරිද?

    අන්න ඒක තමයි මම අදහස් කරේ මචන්.. 👌😎
     
    • Like
    Reactions: NRTG and topkollek

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සියලු දේ අනිත්‍යයි කියන එකනම් ඇත්ත,අඩුම තරමේ බ්ලැක් හෝල් උනත් දවසක නැති වෙලා යනවා
    Budu dahame kiyana anithya awilla hethu pala dahamath ekka me mohothema dakinna puluwan anithya swabhawayak tiyenne. :)
     
    • Like
    Reactions: Jim_Moriarty

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ගෞතම බුදුන් සත්‍ය අවබෝද කරගත්තනෙ එකන අපිට දේශනා කරේ. එතකොට මයිත්‍රී බුදුන් අවබෝද කරගන්නෙත් ඒ සත්යමද ? ඒ දේශනා සමානද ?

    පරම සත්‍ය නිර්මාණය කරේ කව්ද ?
    ඒ කියන්නේ creator කෙනෙක් ඉන්නවද ?
    ඉන්න ඕනේ නේද ?
    පරම සතයක් තියෙන්න හේතුව මොකද්ද ?

    මම smart නෑ. එකයි ගොන් ප්‍රශ්න අහන්නේ. සමාවෙන්න ඕනේ
    uba gon naha bn..owa thama ahanna one prashna.. minissunwa gonata andapu me agam oluwen ain karala thamange as walin loke dakinna purudu wenna one ...owa ekakatawath uththara na ounta..yanne koheda malle pol wage thama..ehema 2nnek ipadenawanam 2nnama dakinne ekanam apitath puluwanne dakinna..anika 2nna dakinne dewidiyakatanam me loke apitath puluwanne aluth widiyakata dakinna..meke un ehema newe kauru hari bettak dammoth ekata wadinna thama balan inne..

    මයිත්‍රී බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන්නෙත් චතුරාර්‍ය සත්‍යම තමා. බුදුරජාණන් වහන්සේ සියලු ලෝක වලින් අසමානයි, සමාන වෙන්නේ තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරයි. ඒකයි, අසමසම කියන්නේ.

    පරම සත්‍ය කියන්නේ ලෝක ස්වභාවයක්. ඒක ලෝකයේ තියෙන දෙයක්, හට ගත් විදියක් ගැන හොයන එකේ තේරුමක් නෑ.

    බුදුවරු කරන්නේ කාලයක් එක්ක වැහිලා ගිය පරම සත්‍ය නැවත මතු කරන එක. හරියට, කාලක් එක්ක නටබුන් උන නගරයක් නැවත මතු කරලා අරගෙන සමුර්ධිමත් කරනවා වගේ. - නගර සූත්‍රය. සංයුක්ත නිකාය, නිදාන වර්ගයේ මහා වර්ගය https://pitaka.lk/main?n=221074
    budu hamuduruwoth prashnawalin panalagihin hoyanne nathuwa shape wechcha seen ekak thiyenne neda? hatagath widiyane bn wadagath wenne..balan yaddi buduhamuduruwoth ara samanthrabadda rahath wela innawa kiyanawa wageda danna..
    ------ Post added on Aug 23, 2021 at 10:04 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,548
    167,058
    113
    එකමත් එක රටක
    ගෞතම බුදුන් සත්‍ය අවබෝද කරගත්තනෙ එකන අපිට දේශනා කරේ. එතකොට මයිත්‍රී බුදුන් අවබෝද කරගන්නෙත් ඒ සත්යමද ? ඒ දේශනා සමානද ?

    පරම සත්‍ය නිර්මාණය කරේ කව්ද ?
    ඒ කියන්නේ creator කෙනෙක් ඉන්නවද ?
    ඉන්න ඕනේ නේද ?
    පරම සතයක් තියෙන්න හේතුව මොකද්ද ?

    මම smart නෑ. එකයි ගොන් ප්‍රශ්න අහන්නේ. සමාවෙන්න ඕනේ

    දේශනා කරන දේවල් නම් සමාන නොවෙන්න තමයි පුලුවන්.. ඇතිවීම , නැතිවීම වෙනස්වීම ගැන කියන මූලික හරය එකක් වෙන්න පුලුවන්.
    මටත් ඔය බුදුන් ගොඩක් හිටපු, මේ කාලෙට එන්න ඉන්නව කියන එකේ පොඩි නොගැලපීම් තියනව . ඔහේ කියලා දාන්නම් .

    දැන් ඔය කියන විදියට creator කෙනෙක් නෑ . ඒ කියනේ දේවල් හසුරවන්නෙක් නෑ නේ. හැබැයි ලෝකේ දේවල් ප්‍රෝග්‍රෑම් වෙලා වගේ නෙවෙයිද ඔය කියන විදියට. මෛත්‍රී බුදුන් එන්නේ මෙන්න මේ කාලෙට කියලා දැනටම තීරණය කරල ඉවරයි.. .. කල්පයකට බුදුන් මෙච්චරයි කියලා තීරණය කරලා ඉවරයි.අපි මේ ඉන්න කාලේ කොච්චර වීර්යයෙන් බුදු වෙන්න උත්සහ කරත් වෙන්න බෑ ... දැන් කියන්න පුලුවන් ඒකට මෙච්චර කාලයක් පෙරුම් පුරන්න ඕනේ කියලා. එහෙම බැලුවොත් කොච්චර පෙරුම් පුරන්න ඕනද කියලා එකත් තීරණය කරල ඉවරයි...

    මෛත්‍රී බුදුන් ගේ කතාව බැලුවොත් සිදුවෙන්නේ මේ කල්පයේ. ඒ කියන්නේ මේ අපි ඉන්න ලෝකයේ මයි.. ගෞතම බුදුන්ගෙන පසුව ගුණ ධර්ම පිරිහිලා මිනිස්ස්න්ගේ ආයුෂ අඩුවෙලා, ආයිත් ගුණ දර්ම වැඩි වෙලා ආයුෂ වැඩිවෙනවලු අසු දාහකට.බෝධිසත්වයෝ තුසිත දෙව් ලෝකේ ඉදල දෙව් බබුන්ගේ ආරාධනාවෙන්, පස්මහ බැලුම් බලල , "අජිත" නමින් බරණැස් නුවර ඉපදෙන්වලු. ඒ කාලේ වෙද්දී සංඛ කියලා සක්විති රජ කෙනක් ඉන්නවලු. ඒ රජුගේ සුබ්‍රහ්ම කියන පුරෝහිත බමුණට හා බ්‍රහ්මවති බැමිණිය ට දාව බෝධිසත්වයෝ ඉපදෙන්වලු.. ගිහිගෙයි අවු 18 000ක් ඉදල, අග බිසම වන චන්ද්‍රමුඛී දේවිය බ්‍රහ්මවර්ධන පුත් කුමරු බිහිකරන දිනයේ සතර පෙරනිමිති දැකල ගිහිගෙයි කලකිරිලා නිර්වාණය හොයාගෙන යනවලු. වෙසක් පෝය දවසේ චන්ද්‍රමුඛි දේවිය කිරිපිඩු පුජා කරනවලු, දෙව් බඹුන් සිවුරු පුජා කරනවලු . පැවිදි වෙස් අරගෙන නා බෝ මුලට වැඩම කරනවලු. නා බෝධියට පිටදී අලුයම කාලයේදී බුද්ධත්වය පත්වෙන්වලු.

    පලවෙනි එක තමයි මේ හැම දෙයක්ම දැනටමත් වෙන්න තියෙන්නේ. ඔක්කොම පෙර සැලැස්මකට වෙන්නේ. මිනිස්සු පිරිහෙන එකත් වෙන්න තියන දෙයක්. සත්‍ය අවබෝධ වෙන එකත් එක්තරා නිශ්චිත ක්‍රියාවලියකට පස්සේ වෙන්න තියන දෙයක්. ඉතින් මේ හැමදේම කවුරුහරි හසුරන්වා වගේ අදහසක් දෙන්නේ නැද්ද. අනිත් එක තමයි මේ තියෙන්නේ "ගෞතම" බුදුන්ගේ කතාවටම සමාන කතාවක්. ඒ විදියටම තමයි සිද්ධි ටික පෙළ ගැහෙන්නේ. තුන් ලෝකෙටම අග්‍ර , ලෝකයක් දුකින් මුදවාගන්න එන ශාස්තෘ කෙනෙක් ඇයි මේ "බරණැස්" නුවරටම හැම තිස්සෙම කොටු වෙන්නේ ? දැන් උනත් , බදුන් ගේ කාලේ උනත් ලෝක සත්වයා වෙනුවෙන් දේශනා කරපුදහමක් පැතිරිලා තියෙන්නේ දබදිව ආශ්‍රිත ප්‍රදේශයක විතරයි. ලෝකේ බිලියන 8ක් විතර මිනිස්සු ජිවත් වෙන මනුස්ස ලෝකේ 8%ක් විතර. එකෙනුත් නිර්මල බුදු දහම ඉතුරු වෙලා තියන්නේ ලංකාව වගේ ලෝකේ අනිත් රටවල් වලට සාපේක්ෂව දියුණු , ඉතා විනයක් තියන , සමෘදිමත් දේශයක් කේන්ද්‍ර කරගෙන.😌. දිව්‍ය ලෝකේ , බ්‍රහ්ම ලෝකේ වගේ බාහිර ලෝක ගැන කිව්ව ගමන් අපිට හිතෙන්නේ ඒවා බුදු දහම තියන ලෝක විදියට. මනුස්ස ලෝකේ තමයි ටිකක් කට්ටිය අඩු.
    අනිත් එක ඔය උඩ මම කියපු මෛත්‍රී බුදුන්ගේ කතාවේ නම් , ගම් , සිද්දි ටිකක් අවු 2500ක් විතර අතීතේ සමාජයකට අනුරුපයි. ලෝකේ ඉදිරියට ගිහින් ආයිත් රජවරු , බිසෝවරු, බරණැස කේන්ද්‍ර කරගත්ත සක්විති රජවරු , බමුණෝ, පුරෝහිතල ඉන්න සමාජයක් තියෙයි ද??
    අයිත ලෝකේ ආපස්සට යනවද ?
    අනිත් එක තමයි හැම අතීත බුද්ධ කාලෙක කතාවකම තියෙන්නේ ඔය රජවරු සිටු වරු කතා. දැන් අපි ඉන්නව වගේ දියුණු සමාජයක් ගැන කතා නෑ . වෙනත් කල්පයෙක බුද්ධ කාලේද කතා උනත්. ඒවත් කලින් තිබ්බ ලෝකේ "බරණැස" කියන ප්‍රදේශයේ උන දේවල්.
    එහෙම වෙන්න බෑ නේ. අඩුම තරමින් එකිනෙකට වෙනස් සමාජයන් ඔය අතීත කතාවලට එන්න ඕනේ. ඔක්කොම රජ කතා.

    මිනිසා නොදියුණු සමාජයක ඉදන් අවුරුදු මිලියන ගානක් ජිවත් උන පිරිසක් නේ. ඒ නොදියුණු කාලෙට අයිති කතාත් නෑ . වදවෙලා ගිය විශාල සත්තු හිටපු කාලත් නෑ. ලෝක අතර ගමන් කරන්න පුලුවන් තරම් දියුණු "ආභිස්සර බඹලොවින්" ආපු මිනිස්සු එතන ඉදන් නොදියුණු සමාජයක ඉදල ආයිත් අවු මිලියන ගානක් දියුණු වෙලා වගේ. හැබැයි බුද්ධ කාල 3කුත් ගෙවිල කල්පයට අදාළ.

    අනිත් එක තමයි දේශනා කරන දේ. ලෝකේ නැතිවෙලා නැවත මුල ඉදල හටගත්තම කොහොමද මේ දැන් තියන සමාජයම , මේ දැන් ඉන්න විදියේ මිනිසුම හැදෙන්නේ ? අද අපි කතා කරන භාෂාව, හැසිරෙන විදිය , ඇදුම්, චරිතා, සම්බන්දකම් හැමදෙයක්ම අතීතයේ ජිවත් උන දේවල වල , අතීතයේ මිනිස්සු හිතපු විදියේ ප්‍රතිපල. ඉස්සර මිනිස්සු වෙනස් විදියකට හිතුවනම් අද වෙද්දී වෙනස්ම විදියේ සමාජයක් තියෙන්න පුලවන්. උදා , රෝදයක් හදල , කරත්තයක් කියලා එකක් හදල, හරකා කියන සතා ගැටගහන්න අතීතයේ සිදුවීම් වලට අදාලයි. ලෝකේ ඒ කිසි දෙයක් ඒ විදියට නොවෙන්න මිනිස්සු වෙනස්ම විදියකට ජිවත් වෙන්න පුලුවන්, ඇදුම් කියලා දෙයක් ගැන කවදාකවත් හිතෙන්නේ නැති වෙන්න පුලුවන්.... මිනිස්සු අනිත් අයත් එක්ක ඉතා හොදින් ජිවත් වෙන්න පුලුවන් කිසි ගැටුමක් කරගන්නේ නැතුව.. නමුත් දේශනා වල තියන කරුණු අපි දැන් ජිවත් වෙන විදියට අදාලයි. ඉතින් අපි කොහොමද කියන්නේ හැමදේම ස්වභාවිකව වෙන්ව නම් , කවුරුත් හසුරුවන්නේ නැත්නම් ලෝකේ විනාස වෙලා නැවත හටගෙන ජිවය ඇතිවෙලා ඒ ජීවින් මේ දැන් ඉන්න මිනිස්සු හිතාගෙන ආපු විදියටම හිතයි කියලා ? කලින් මිනිස්සු හිතපු කෝණයේ ප්‍රතිපලයක් තමයි අපි ජිවත් වෙන විදිය . අතීතයේ කලින් කල්ප වලත් වෙලා තියෙන්නේ මේ එකම ක්‍රියාවලියමයි.එහෙම වෙන්නේ කොහොමද හසුරවන්න කෙනෙක් නැත්නම් ?

    මේ ඔක්කොම අවු 2000 ගානකට කලින් හිටපු සමාජය පාදක කරගෙන ලෝකේ අතීතයේ හැසිරුණ හැටි, ලෝකේ අවු දාස් ගානකින් වෙනස් වෙන්නේ මෙහෙමයි කියලා හිතන්න බැරුව කරපු කතා වෙන්න බැරිද ? ඒ සමාජයෙන් තිබ්බ දේවල්, විශ්වාස වලින් පිට දෙයක් හිතල කරපු කතාවක් නෑ ... ලෝකේ ඔක්කොම ආගම් වලට ඕක පොදුයි. යම් කාලයකට අනුරුප සමාජයක් ගැන කතා කරන්නේ.
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    @TNHM සත්‍ය කියන එකට ඔයා දන්න අර්ත දැක්වීම මොකද්ද මචන්
    දන්නේ නැ
    දේශනා සමානයි.

    පරම සත්‍ය ~ දෙවියෙක් හෝ කිසිවක් මැවූ දෙයක් නෙවෙයි ස්වභාවිකව හැදිච්ච ක්‍රමයක්, සිත නැවත අලුත් භවයකට යන එක සහ ඒක නවත්තවගන්න ක්‍රමය..කල්ප ගානක් පෙරුම් පුරල අවබෝධ කරන් අනිත් අයට කියල දෙන එක.
    Thanks ban
    උබේ සීයාගෙ සීයාගෙ නම මොකද්ද? :rolleyes:
    සුද්දෝදන
    අවුරුදු 2500කට කලින් මිනිස්සුන්ට දැන් කාලෙ වගේ පිට ලෝක, තල, ජීවීන් ගැන ප්‍රශ්ණ අහන්ඩ දැනුමක් තියෙන්ඩ නැතුව ඇති..ඒක නිසා සරළ විදියට දේශණා කරපු දේවල් ගැන වැඩි යමක් හිතාගන්ඩ බැරි සීන් එකක් තියෙන්නෙ.

    කල්ප විනාශයක් වෙලා පොලොව ආය හැදිල ජීවීන් ඇතිවෙන්ඩ සුදුසු මට්ටමට ආවට පස්සෙ ඔය ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආපු ජීවීන් අනිත් සත්තු ගස් වැල් එක්කම කාලයක් පරිණාමය වෙලා බුද්ධ කාලය වෙනකොට ධර්මය අවබෝධ කරගන්ඩ පුලුවන් මට්ටමට මොලේ දියුණු වෙලා එන්ඩ ඇති කියලයි හිතෙන්නෙ. (වානරයො පරිණාමය උනා කියන එක නෙවෙයි හැබැයි)

    වෙච්ච විදියට වඩා Brain එකක් තියෙන සතෙක් ඉපදුනොත් හෝ වෙනත් ලෝකෙකින් ආවොත් ඒකත් එක්ක නිවන් දකින තුරු සසර සැරි සරන සිතකුත් (විඥානයක් ) තියෙනව කියල හිතන එක තමා හරි ක්‍රමය මට හිතෙන්නෙ.
    මයිත්‍රී බුදුරජාණන් වහන්සේ අවබෝධ කරන්නෙත් චතුරාර්‍ය සත්‍යම තමා. බුදුරජාණන් වහන්සේ සියලු ලෝක වලින් අසමානයි, සමාන වෙන්නේ තවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරයි. ඒකයි, අසමසම කියන්නේ.

    පරම සත්‍ය කියන්නේ ලෝක ස්වභාවයක්. ඒක ලෝකයේ තියෙන දෙයක්, හට ගත් විදියක් ගැන හොයන එකේ තේරුමක් නෑ.

    බුදුවරු කරන්නේ කාලයක් එක්ක වැහිලා ගිය පරම සත්‍ය නැවත මතු කරන එක. හරියට, කාලක් එක්ක නටබුන් උන නගරයක් නැවත මතු කරලා අරගෙන සමුර්ධිමත් කරනවා වගේ. - නගර සූත්‍රය. සංයුක්ත නිකාය, නිදාන වර්ගයේ මහා වර්ගය https://pitaka.lk/main?n=221074
    Good explanation
    දේශනා කරන දේවල් නම් සමාන නොවෙන්න තමයි පුලුවන්.. ඇතිවීම , නැතිවීම වෙනස්වීම ගැන කියන මූලික හරය එකක් වෙන්න පුලුවන්.
    මටත් ඔය බුදුන් ගොඩක් හිටපු, මේ කාලෙට එන්න ඉන්නව කියන එකේ පොඩි නොගැලපීම් තියනව . ඔහේ කියලා දාන්නම් .

    දැන් ඔය කියන විදියට creator කෙනෙක් නෑ . ඒ කියනේ දේවල් හසුරවන්නෙක් නෑ නේ. හැබැයි ලෝකේ දේවල් ප්‍රෝග්‍රෑම් වෙලා වගේ නෙවෙයිද ඔය කියන විදියට. මෛත්‍රී බුදුන් එන්නේ මෙන්න මේ කාලෙට කියලා දැනටම තීරණය කරල ඉවරයි.. .. කල්පයකට බුදුන් මෙච්චරයි කියලා තීරණය කරලා ඉවරයි.අපි මේ ඉන්න කාලේ කොච්චර වීර්යයෙන් බුදු වෙන්න උත්සහ කරත් වෙන්න බෑ ... දැන් කියන්න පුලුවන් ඒකට මෙච්චර කාලයක් පෙරුම් පුරන්න ඕනේ කියලා. එහෙම බැලුවොත් කොච්චර පෙරුම් පුරන්න ඕනද කියලා එකත් තීරණය කරල ඉවරයි...

    මෛත්‍රී බුදුන් ගේ කතාව බැලුවොත් සිදුවෙන්නේ මේ කල්පයේ. ඒ කියන්නේ මේ අපි ඉන්න ලෝකයේ මයි.. ගෞතම බුදුන්ගෙන පසුව ගුණ ධර්ම පිරිහිලා මිනිස්ස්න්ගේ ආයුෂ අඩුවෙලා, ආයිත් ගුණ දර්ම වැඩි වෙලා ආයුෂ වැඩිවෙනවලු අසු දාහකට.බෝධිසත්වයෝ තුසිත දෙව් ලෝකේ ඉදල දෙව් බබුන්ගේ ආරාධනාවෙන්, පස්මහ බැලුම් බලල , "අජිත" නමින් බරණැස් නුවර ඉපදෙන්වලු. ඒ කාලේ වෙද්දී සංඛ කියලා සක්විති රජ කෙනක් ඉන්නවලු. ඒ රජුගේ සුබ්‍රහ්ම කියන පුරෝහිත බමුණට හා බ්‍රහ්මවති බැමිණිය ට දාව බෝධිසත්වයෝ ඉපදෙන්වලු.. ගිහිගෙයි අවු 18 000ක් ඉදල, අග බිසම වන චන්ද්‍රමුඛී දේවිය බ්‍රහ්මවර්ධන පුත් කුමරු බිහිකරන දිනයේ සතර පෙරනිමිති දැකල ගිහිගෙයි කලකිරිලා නිර්වාණය හොයාගෙන යනවලු. වෙසක් පෝය දවසේ චන්ද්‍රමුඛි දේවිය කිරිපිඩු පුජා කරනවලු, දෙව් බඹුන් සිවුරු පුජා කරනවලු . පැවිදි වෙස් අරගෙන නා බෝ මුලට වැඩම කරනවලු. නා බෝධියට පිටදී අලුයම කාලයේදී බුද්ධත්වය පත්වෙන්වලු.

    පලවෙනි එක තමයි මේ හැම දෙයක්ම දැනටමත් වෙන්න තියෙන්නේ. ඔක්කොම පෙර සැලැස්මකට වෙන්නේ. මිනිස්සු පිරිහෙන එකත් වෙන්න තියන දෙයක්. සත්‍ය අවබෝධ වෙන එකත් එක්තරා නිශ්චිත ක්‍රියාවලියකට පස්සේ වෙන්න තියන දෙයක්. ඉතින් මේ හැමදේම කවුරුහරි හසුරන්වා වගේ අදහසක් දෙන්නේ නැද්ද. අනිත් එක තමයි මේ තියෙන්නේ "ගෞතම" බුදුන්ගේ කතාවටම සමාන කතාවක්. ඒ විදියටම තමයි සිද්ධි ටික පෙළ ගැහෙන්නේ. තුන් ලෝකෙටම අග්‍ර , ලෝකයක් දුකින් මුදවාගන්න එන ශාස්තෘ කෙනෙක් ඇයි මේ "බරණැස්" නුවරටම හැම තිස්සෙම කොටු වෙන්නේ ? දැන් උනත් , බදුන් ගේ කාලේ උනත් ලෝක සත්වයා වෙනුවෙන් දේශනා කරපුදහමක් පැතිරිලා තියෙන්නේ දබදිව ආශ්‍රිත ප්‍රදේශයක විතරයි. ලෝකේ බිලියන 8ක් විතර මිනිස්සු ජිවත් වෙන මනුස්ස ලෝකේ 8%ක් විතර. එකෙනුත් නිර්මල බුදු දහම ඉතුරු වෙලා තියන්නේ ලංකාව වගේ ලෝකේ අනිත් රටවල් වලට සාපේක්ෂව දියුණු , ඉතා විනයක් තියන , සමෘදිමත් දේශයක් කේන්ද්‍ර කරගෙන.😌. දිව්‍ය ලෝකේ , බ්‍රහ්ම ලෝකේ වගේ බාහිර ලෝක ගැන කිව්ව ගමන් අපිට හිතෙන්නේ ඒවා බුදු දහම තියන ලෝක විදියට. මනුස්ස ලෝකේ තමයි ටිකක් කට්ටිය අඩු.
    අනිත් එක ඔය උඩ මම කියපු මෛත්‍රී බුදුන්ගේ කතාවේ නම් , ගම් , සිද්දි ටිකක් අවු 2500ක් විතර අතීතේ සමාජයකට අනුරුපයි. ලෝකේ ඉදිරියට ගිහින් ආයිත් රජවරු , බිසෝවරු, බරණැස කේන්ද්‍ර කරගත්ත සක්විති රජවරු , බමුණෝ, පුරෝහිතල ඉන්න සමාජයක් තියෙයි ද??
    අයිත ලෝකේ ආපස්සට යනවද ?
    අනිත් එක තමයි හැම අතීත බුද්ධ කාලෙක කතාවකම තියෙන්නේ ඔය රජවරු සිටු වරු කතා. දැන් අපි ඉන්නව වගේ දියුණු සමාජයක් ගැන කතා නෑ . වෙනත් කල්පයෙක බුද්ධ කාලේද කතා උනත්. ඒවත් කලින් තිබ්බ ලෝකේ "බරණැස" කියන ප්‍රදේශයේ උන දේවල්.
    එහෙම වෙන්න බෑ නේ. අඩුම තරමින් එකිනෙකට වෙනස් සමාජයන් ඔය අතීත කතාවලට එන්න ඕනේ. ඔක්කොම රජ කතා.

    මිනිසා නොදියුණු සමාජයක ඉදන් අවුරුදු මිලියන ගානක් ජිවත් උන පිරිසක් නේ. ඒ නොදියුණු කාලෙට අයිති කතාත් නෑ . වදවෙලා ගිය විශාල සත්තු හිටපු කාලත් නෑ. ලෝක අතර ගමන් කරන්න පුලුවන් තරම් දියුණු "ආභිස්සර බඹලොවින්" ආපු මිනිස්සු එතන ඉදන් නොදියුණු සමාජයක ඉදල ආයිත් අවු මිලියන ගානක් දියුණු වෙලා වගේ. හැබැයි බුද්ධ කාල 3කුත් ගෙවිල කල්පයට අදාළ.

    අනිත් එක තමයි දේශනා කරන දේ. ලෝකේ නැතිවෙලා නැවත මුල ඉදල හටගත්තම කොහොමද මේ දැන් තියන සමාජයම , මේ දැන් ඉන්න විදියේ මිනිසුම හැදෙන්නේ ? අද අපි කතා කරන භාෂාව, හැසිරෙන විදිය , ඇදුම්, චරිතා, සම්බන්දකම් හැමදෙයක්ම අතීතයේ ජිවත් උන දේවල වල , අතීතයේ මිනිස්සු හිතපු විදියේ ප්‍රතිපල. ඉස්සර මිනිස්සු වෙනස් විදියකට හිතුවනම් අද වෙද්දී වෙනස්ම විදියේ සමාජයක් තියෙන්න පුලවන්. උදා , රෝදයක් හදල , කරත්තයක් කියලා එකක් හදල, හරකා කියන සතා ගැටගහන්න අතීතයේ සිදුවීම් වලට අදාලයි. ලෝකේ ඒ කිසි දෙයක් ඒ විදියට නොවෙන්න මිනිස්සු වෙනස්ම විදියකට ජිවත් වෙන්න පුලුවන්, ඇදුම් කියලා දෙයක් ගැන කවදාකවත් හිතෙන්නේ නැති වෙන්න පුලුවන්.... මිනිස්සු අනිත් අයත් එක්ක ඉතා හොදින් ජිවත් වෙන්න පුලුවන් කිසි ගැටුමක් කරගන්නේ නැතුව.. නමුත් දේශනා වල තියන කරුණු අපි දැන් ජිවත් වෙන විදියට අදාලයි. ඉතින් අපි කොහොමද කියන්නේ හැමදේම ස්වභාවිකව වෙන්ව නම් , කවුරුත් හසුරුවන්නේ නැත්නම් ලෝකේ විනාස වෙලා නැවත හටගෙන ජිවය ඇතිවෙලා ඒ ජීවින් මේ දැන් ඉන්න මිනිස්සු හිතාගෙන ආපු විදියටම හිතයි කියලා ? කලින් මිනිස්සු හිතපු කෝණයේ ප්‍රතිපලයක් තමයි අපි ජිවත් වෙන විදිය . අතීතයේ කලින් කල්ප වලත් වෙලා තියෙන්නේ මේ එකම ක්‍රියාවලියමයි.එහෙම වෙන්නේ කොහොමද හසුරවන්න කෙනෙක් නැත්නම් ?

    මේ ඔක්කොම අවු 2000 ගානකට කලින් හිටපු සමාජය පාදක කරගෙන ලෝකේ අතීතයේ හැසිරුණ හැටි, ලෝකේ අවු දාස් ගානකින් වෙනස් වෙන්නේ මෙහෙමයි කියලා හිතන්න බැරුව කරපු කතා වෙන්න බැරිද ? ඒ සමාජයෙන් තිබ්බ දේවල්, විශ්වාස වලින් පිට දෙයක් හිතල කරපු කතාවක් නෑ ... ලෝකේ ඔක්කොම ආගම් වලට ඕක පොදුයි. යම් කාලයකට අනුරුප සමාජයක් ගැන කතා කරන්නේ.
    කව්රු හරි මේ ප්‍රශ්න වලට උත්තර දෙයි කියලා හිතනවා
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,325
    2,180

    Muchan, Buddhism (philosophy) eka watin pitin hoyala veryfiy karana yana eka nikan Einstein ge theory eka minihage family background eken nattam sex life eken verify karanna yanawa wage wadak. Mihigage theory eka harida kiyala balanna karanna oni, eka experimentally verify karanna puluwan da nathinum logical da kiyala balala..

    Ubata, buddhas philosophy eke harida varadida kiyala balanna tiyena hondama dee tamai, eka poddak study karala, eka logical da, ubage hita wada karanne ee widihata da nathi num wena widihatada kiyala balana eka.

    Uba poddak core eka, chitta vithi, citta 89/121, paticca samupaddaya poddak study karala balapan, eeta passe teerei budda kiyanne kawuda kiyala.. eeta passe ubata kiyanna puluwan eke tiyena hari waradi..
     
    දහම ගැන නෙවෙයි කිව්වේ මචන්. කතා ගැන. මම ඔය අහල තියන දෙයට උත්තරක් දෙන්න.
    ඇයි ඔය එකම තැනක්, එකම සමාජ පරිසරයක් කේන්ද්‍ර කරගෙන අතීත අනාගත කතා ටික කියවෙන්නේ ??
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ගෞතම බුදුන් සත්‍ය අවබෝද කරගත්තනෙ එකන අපිට දේශනා කරේ. එතකොට මයිත්‍රී බුදුන් අවබෝද කරගන්නෙත් ඒ සත්යමද ? ඒ දේශනා සමානද ?
    බුදුවරුන්ගේ ලක්ෂණයක් තියනවා අහලා තියනවද අසමසමයි කියලා? හැම බුදු කෙනෙක්ම සමානයි. පෙනුම සමානද නැද්ද කියන්න මම දන්නේ නෑ නමුත් ධර්මය, 32 මහා පුරුෂ ලක්ෂණ, සාමාන්යෙන් බුදු කෙනෙක් ජීවිතය ගත කරන ආකාරය ඔක්කොම සමානයි.

    ------------------------

    පරම සත්‍ය නිර්මාණය කරේ කව්ද ?
    ඒ කියන්නේ creator කෙනෙක් ඉන්නවද ?
    ඉන්න ඕනේ නේද ?
    පරම සතයක් තියෙන්න හේතුව මොකද්ද ?

    උඹටවත් තේරෙනවද උඹ මොනවද අහන්නේ කියලා? :lol:
     
    • Like
    Reactions: S_M_S

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,325
    2,180
    113
    දහම ගැන නෙවෙයි කිව්වේ මචන්. කතා ගැන. මම ඔය අහල තියන දෙයට උත්තරක් දෙන්න.
    ඇයි ඔය එකම තැනක්, එකම සමාජ පරිසරයක් කේන්ද්‍ර කරගෙන අතීත අනාගත කතා ටික කියවෙන්නේ ??

    Katha passe wadiya yanna epa ban...buddage theory eka arenna owa logical wennat puluwan nathi wennat puluwan..

    mama owata hariyama uttara danne naa.. hoyanna wadiya try karalat naa.. mata hithena widihata: india ashritha pradeshaye thamai godak spiritual seekers la inne. ada wunath ehemai. budda born wenna kalinuth saahenna dhyana walata gihalla liberation eka hoyapu aya hitiya... eka adat ehemai. hetat ehemai..future eket ehema wei.. spiritual teacher ekenekuta hondama location eka ethana tamai..

    mama quantum physics teach karanna nam eeta adaala audiance eka inna class ekata yanna oni..art class ekata gihilla wadak naa nee..