ගෞතම සසුනේ පිහිට ලබන්නට....

ගෞතම සසුනේ පිහිට ලබන්නට....

සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ

images

attachment.php

attachment.php

බුදු ගුණයෙන් සිත නිවී සැනසෙන කවි පෙළක්.
attachment.php

Download Mp3

http://www.4shared.com/audio/ivCaI9gs/Mama_Gawuthama_Munidu_Sarana_Y.html

Mama_Gawuthama_Munidu_Sarana_Yanne.mp3

:)

Attachments

  • Budhuhimi Pihita labannata 1.jpg
    Budhuhimi Pihita labannata 1.jpg
    63.1 KB · Views: 1,135
  • Budhuhimi Pihita labannata 2.jpg
    Budhuhimi Pihita labannata 2.jpg
    69.8 KB · Views: 1,048
Last edited:

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල මචන් great..............මෙවා කිරිබත්ගොඩ බුදු බන එහෙම නෙවේ නේද???
     
    එල මචන් great..............
    ස්තූතියි යාළුවා:)

    මෙවා කිරිබත්ගොඩ බුදු බන එහෙම නෙවේ නේද???
    ඔන්න ඔතන තමයි අපිට වැරදුන තැන.
    අපි දැන් බුදුහාමුදුරුවො වෙනුවට එක එක ස්වාමීන් වහන්සේලා සරණ ගිහින්.ඊටපස්සෙ අර බණ හොදයි, මේ බණ නරකයි කියලා අපිම හිතෙන් වැටකොටු බැදගෙන ඒකෙ හිරවෙලා ඉන්නව.
    හරියට දේශපාලන බෙදීම් වගෙයි.
    කවුරු කියනෙත් බුදුහාමුදුරුවො කියපු බණ තමයි. හැබැයි ඒක කියන විදිහ එක එක්කෙනාට වෙනස් වෙන්න පුලුවන්. ඒ හැම කෙනෙක්ගෙම හොදත් තියෙනව. නරකත් තියෙනව. අපි කරන්න ඕනේ ඒ හැම කෙනෙක්ගෙන්ම තෝරලා බේරලා ගන්න පුළුවන් හොදදේ ගන්න එක. එහෙම නැතුව අරය කිවුවොත් හොදයි මේයා කිවුවොත් හොද නැහැ කියල සීමාවල් දාගෙන හිටියොත් ඒවට කොටුවෙලා පාඩුවක් වෙන්නේ අපිටමයි.
    ඒ හින්දා අපි එක එක ස්වාමීන් වහන්සේලා සරණයනව වෙනුවට බුදුහාමුදුරුවන්ව සරණ යන්න ඕනේ.:)
     
    hpalpola

    Well-known member
  • තොත්තබබා;9074959 said:

    සහතික ඇත්ත. අපිට වැරදුනේ මෙතන තමයි. බුදුහාමුදුරුවෝ අඳුරෙ ගිලිලා අතරමන්වෙලා ඉඳිපු අපිට එළියක් එක්ක පරිස්සමෙන් වගේම සන්තෝෂෙන් ඇවිදගෙන යන්න පුළුවන් පාරක් හොයලා දුන්නා. පස්සේ අපේම අය ඒ පාර තමන් හොයාගත්ත විදියට අනිත් අයට දේශනා කරන්න පටන් ගත්තා. අපේ අයත් ඒ දේශනාවන් පිලිඅරගෙන අද වෙනකොට අන්ධයෝ සේ ආපහු අපේ බුදුහාමුදුරුවෝ බිහිවෙන්න පෙර කාලයේ වගේ ජීවත් වෙනවා. ඇත්තම කියනවානම් අද සමහරු සමහර හාමුදුරුවන්ගේ බණ විතරයි අහන්නේ. ඒවා මරු බණ. වෙනත් හාමුදුරුනමක් දේශනා කරන ධර්ම කොට්ඨාශයක් අහන්න කැමති නෑ. ඊළඟට කවුරු හරි තමන්ට ප්‍රිය හාමුදුරුවෝ දේශනා කරපු දේට පටහැනි දෙයක් දේශනා කරනවා නම් ඒ ඇත්තා එක්ක තරහව ඇති කර ගන්නවා. බලන්න ඒකෙන් පාඩුව ඒ ඇත්තන්ටමනේ.

    තොත්ත බබා මේ පෝස්ට් කරලා තියෙන කවි පෙල හොඳින් කෙනෙක්ට අරුත් ගන්න පුළුවන් නම් (ඒකටත් පින තියෙන්න ඕනා) එයාගේ මුළු ජීවිත කාලෙම සැපවත් කර ගන්න පුළුවන්. ඇත්තටම මන් හිතනවා මේ පෝස්ට් කරන දේවල් තොත්ත බබාත් තමන්ගේ ජීවිතයට අදාල කරගෙන ජීවිතට සැපවත් කරගෙන ඇති කියලා. එහෙම වෙනවා නම් ඔයාට අනිත් අයගෙන් පින් අවශ්‍ය වෙන්නේ නෑ තොත්ත බබා. කොහොමවුනත් බෞද්ධ සම්ප්‍රදායන්ට ගරු කරන නිසා මමත් තමන් දන්න ධර්මය අසරණයන් අතරේ බෙදා දෙමින් ඔය ඇත්තන් කරන මහා සේවයට පින් අනුමෝදන් කරනවා. මේ පින් අනුමෝදන් වීමෙන් ඔබටත් ආලෝකය පහල වේවා. සිංහනාද කිරීමට හැකි වේවා!!!!