ඝණ තට්ටයා පොඩි ඵකීව මාකට් කරනවා

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මොකක්ද බන් මේ සිනි වතුර කතාව 🤔 තට්ටයානම් දැකලා පුරුදුයි, වැඩේනම් හොඳයි :yes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,812
    113
    සේදවත්ත
    ක්ශනික මෝචනය පැයක් දක්වා පමාකර දුප්පත් දිවියේ උපරිම වින්දය කරා . ෆේස්බුක් විඩියෝ අදම කරගන්න දුප්පත් බවින් මදකට මිදෙන්න ජීවිතේ සොදුරුතම ආශ්වාදය විදගන්න .
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    දේශපාලකයාගෙ ඉදන් තක්කඩියා දක්වා කරන්නෙ අහින්සක මිනිස්සුන්ව මාකට් කරල තමුන් ජනප්‍රිය වෙන එකයි. අපි ඉගෙනගෙන තියෙන්නෙ එක අතක් කරන එක අනිත් අත දැන ගන්න ඕන නෑ කියලයි. උදව් කරන්න ඕන නම් කරන විදියක් තියෙනවා අහින්සකයන්ව ප්‍රදර්ශන භාන්ඩයක් නොකර.
     
    • Like
    Reactions: rukshrulz