ඝණ තට්ටයා පොඩි ඵකීව මාකට් කරනවා
Chimpanzee Putha Well-known member Mar 31, 2023 7,690 15,038 113 Milagiriya Oct 2, 2024 #3 මොකක්ද බන් මේ සිනි වතුර කතාව තට්ටයානම් දැකලා පුරුදුයි, වැඩේනම් හොඳයි
Don GasCan Well-known member Nov 3, 2010 43,433 49,811 113 සේදවත්ත Oct 2, 2024 #4 ක්ශනික මෝචනය පැයක් දක්වා පමාකර දුප්පත් දිවියේ උපරිම වින්දය කරා . ෆේස්බුක් විඩියෝ අදම කරගන්න දුප්පත් බවින් මදකට මිදෙන්න ජීවිතේ සොදුරුතම ආශ්වාදය විදගන්න .
ක්ශනික මෝචනය පැයක් දක්වා පමාකර දුප්පත් දිවියේ උපරිම වින්දය කරා . ෆේස්බුක් විඩියෝ අදම කරගන්න දුප්පත් බවින් මදකට මිදෙන්න ජීවිතේ සොදුරුතම ආශ්වාදය විදගන්න .
rukshrulz Well-known member Jul 16, 2013 9,935 16,955 113 Colombo Oct 2, 2024 #5 Chimpanzee Putha said: මොකක්ද බන් මේ සිනි වතුර කතාව තට්ටයානම් දැකලා පුරුදුයි, වැඩේනම් හොඳයි Click to expand... kellata salli na. kanna genalla na. gas hadenwata wathurata sini dala bonwalu.
Chimpanzee Putha said: මොකක්ද බන් මේ සිනි වතුර කතාව තට්ටයානම් දැකලා පුරුදුයි, වැඩේනම් හොඳයි Click to expand... kellata salli na. kanna genalla na. gas hadenwata wathurata sini dala bonwalu.
B Bounty_Hunter Well-known member Apr 18, 2015 3,397 5,755 113 Oct 2, 2024 #8 දේශපාලකයාගෙ ඉදන් තක්කඩියා දක්වා කරන්නෙ අහින්සක මිනිස්සුන්ව මාකට් කරල තමුන් ජනප්‍රිය වෙන එකයි. අපි ඉගෙනගෙන තියෙන්නෙ එක අතක් කරන එක අනිත් අත දැන ගන්න ඕන නෑ කියලයි. උදව් කරන්න ඕන නම් කරන විදියක් තියෙනවා අහින්සකයන්ව ප්‍රදර්ශන භාන්ඩයක් නොකර. Reactions: rukshrulz
දේශපාලකයාගෙ ඉදන් තක්කඩියා දක්වා කරන්නෙ අහින්සක මිනිස්සුන්ව මාකට් කරල තමුන් ජනප්‍රිය වෙන එකයි. අපි ඉගෙනගෙන තියෙන්නෙ එක අතක් කරන එක අනිත් අත දැන ගන්න ඕන නෑ කියලයි. උදව් කරන්න ඕන නම් කරන විදියක් තියෙනවා අහින්සකයන්ව ප්‍රදර්ශන භාන්ඩයක් නොකර.
Walter White Well-known member Nov 20, 2019 43,614 125,093 113 දෙහිවල Oct 2, 2024 #9 මුකුත් කියන්න බැහැ. මේක සිප්පි සිවුරට ආදරෙයි රටට කෙසේ වෙතත්