ඝන කෙස්-කළබ

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    Haircuts-for-Medium-Thick-Hair.jpg


    මචෝ ;


    බොහෝ සිනමා කලාවට හා නිරූපන වෘතියට පැමිණෙන අය (ලංකාවේ පවා) ටික කලකින් තම කෙස්කලබ ඝනව වවා ගන්නවා මම දැකල තියනවා. ඔයාල දන්නවද මේක කරන්නේ කොහොමද කියලා ?? :oo:
    ගොඩක් වෙලාවට මේක බාහිර ආලේපන වලට වඩා හිසකෙය වර්දනය වීමට අවශ්‍ය වූ විශේෂිත පෝෂ්‍ය ප්‍රතිකාර මගින් කරගන්නවද ? නැතිනම්
    rebonding වගේ ක්‍රමයක් යෙදගන්නවද ?
    hairstyles-for-thick-hair-men-2015-.jpg



    මොකද, උපතින්ම ඝන කොණ්ඩයක් නොතිබ්බ අය පවා පසුව එය හොදින් වර්දනය කරගන තියනවා. දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩි හෝඩුවාවක් දෙන්නකෝ . මගේ කෙස් යනවට වඩා කෙස් තුනීවෙන්න පටන් අරගන; දැන්මම මොකක්හරි කරන්නවෙනවා :no:
     
    Last edited:
    • Like
    Reactions: Amila llll

    Fakeking

    Member
    Jul 8, 2015
    23
    4
    0
    අඩෝ මම හරියටම දන්නෑ.bt මම අදුරන අක්කා කෙනෙක් පොල් තෙල් වලට විටමින් E ටැබ්ලට් දාල ගානවා. (හැබැයි ඒ කොන්ඩේ දික් වෙන්නද දන්නෙ නෑ)