මචෝ ;
බොහෝ සිනමා කලාවට හා නිරූපන වෘතියට පැමිණෙන අය (ලංකාවේ පවා) ටික කලකින් තම කෙස්කලබ ඝනව වවා ගන්නවා මම දැකල තියනවා. ඔයාල දන්නවද මේක කරන්නේ කොහොමද කියලා ??
ගොඩක් වෙලාවට මේක බාහිර ආලේපන වලට වඩා හිසකෙය වර්දනය වීමට අවශ්‍ය වූ විශේෂිත පෝෂ්‍ය ප්‍රතිකාර මගින් කරගන්නවද ? නැතිනම් rebonding වගේ ක්‍රමයක් යෙදගන්නවද ?
මොකද, උපතින්ම ඝන කොණ්ඩයක් නොතිබ්බ අය පවා පසුව එය හොදින් වර්දනය කරගන තියනවා. දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩි හෝඩුවාවක් දෙන්නකෝ . මගේ කෙස් යනවට වඩා කෙස් තුනීවෙන්න පටන් අරගන; දැන්මම මොකක්හරි කරන්නවෙනවා
Last edited:



