ඝාතකයාගෙන් පොලීසියට ආ දුරකථන ඇමතුම

Nee Ruu

Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    වී බි සෙට් කරගතතා වගේ නෙමෙයි විදවන්න ගියාම...
    කොල්ලෙක් ගේ ජිවිතේ ඉවරයි
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හානේ අය්යා කොම්පුටර් අන්සේද වැඩ. මම හිතුවේ හන්දියේ බුල්ටෝ විකුණන ඩෑල් එකක් කියලා...... :love2:

    Martial Arts Fighting GIF by BrownSugarApp
     
    • Love
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,623
    113
    හානේ අය්යා කොම්පුටර් අන්සේද වැඩ. මම හිතුවේ හන්දියේ බුල්ටෝ විකුණන ඩෑල් එකක් කියලා...... :love2:
    අයියා කියන්නේ බොටත් දැන් 70 කිට්ටු කරලද
     
    • Love
    • Haha
    Reactions: Solo Rider and NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    වෙන රටවල් වලත් මෙහෙම කවුරු හරි එකෙක් මැරුණම උගේ phone call ඔක්කොටම කලින් TV එකේ නිව්ස් වලට යනවද බන් ? 🥴
    සිරාවට
    මේ මදය වලට ඕනේ මිනිස්සුන්ගේ ඔලු අවුල් කරනන
     
    • Like
    Reactions: Schrodinger Cat

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කවුද උන්ට ඔය රෙකෝඩ් දෙන්නේ ඉතින් ?
    ඒකත් ඇත්ත උන්ට ඕනේ නිව්ස් නේ

    අපේ මිනිස්සුත් ඕව ගැන වැඩිය හිතන්නේ, තේරෙන්නේ නෑ
    එක්කෝ පොලිසියෙන් දුන්නද දන්නේත් නෑ

    ඔක්කොම එකයි ඉතින්
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,033
    113
    -In Darkness-
    තහනම් ගහේ ගෙඩි වල රස විඳිද්දි ඕක තමයි කේස් එක. බඩුව බඩුවමයි, මෝඩ හරක් බඩු යහමගට ගන්න ගිහින් උන්ගේ ජීවිතේම කෙලවගන්නවා. දැන් සැප ඇතිනේ ජීවිතකාලෙම හිරේ ලගින්න වුනාම. අන්තිමට ජීවිත කීයක් ඉවරයිද අර පොඩි උන්ගේ ජීවිතත් එක්ක. හුකන්නනේ මේ සේරම කරන්නේ.