Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඝාතනයට ජනපති සමාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඝාතනයට ජනපති සමාව

2010 නොවැම්බර් 16 වෙනි අඟහරුවාදා, 13:34

සිය අනියම් බිරිය ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධව මරණීය දණ්ඩනය නියමව සිටි රත්නපුර සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ වන ඇන්ටන් තෙන්නකෝන් මහතාට ජනාධිපතිවරයාගේ සමාව හිමිවී ඇති බව ඔහුගේ නීතිඥවරයා අද(16) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

ඔහු විසින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ තරංගා ගන්කන්ද නැමති කාන්තාවකි. ඒ සම්බන්ධයෙන් ඔහුට කොළඹ මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කර තිබිණි. ඒ අනුව 2007 අගොස්තු මාසයේදී ඔහු ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමව වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් ලබමින් සිටියේය.

එහෙත් පසුගිය අගෝස්තු මස 28 වන දින ජනාධිපතිවරයා විසින් ඔහුට සමාව ලබාදී ඔහු එම චෝදනා වලින් නිදහස් කර ඇති බව ඔහුගේ නීතිඥයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය විසින් එම විත්තිකරු මීට පෙර ඉදිරිපත් කර තිබූ අභියාචනය ප්රතික්ෂේප කරන බව ද දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් මෙම ජනපති සමාව ලැබීම පිටුපස විශාල මුදල් ගනුදෙනුවක් සිදුව ඇති බවට මාධ්ය වාර්තා පළවිය. එම වාර්තාවලට අනුව විදේශ තානාපතිවරයකු වශයෙන් සේවය කරන අයකුගේ මැදිහත්වීම මත මෙම චූදිත බස්නායක නිලමේවරයාට ජනාධිපති සමාව ලැබී තිබේ. මෙම මැදිහත්වීම වෙනුවෙන් තානාපති සේවයට සම්බන්ධ පුද්ගලයා විසින් රුපියල් කෝටි 8 ක් ලබාගෙන ඇති බවත් පසුව ඔහු සේවය කරන රටේ හෝටලයක කොටස් මිලදී ගැනීමට කටයුතු කර ඇති බවත් හෙළිදරව් වී ඇත.

[QUOTE="Plain Truth, post: 8742516, member: 301370"] [b]ඝාතනයට ජනපති සමාව[/b] [SIZE=5]2010 නොවැම්බර් 16 වෙනි අඟහරුවාදා, 13:34 [IMG]http://www.lankatruth.com/sin/images/photos/Political/mahinda/Mahinda_3.jpg[/IMG][/SIZE] [SIZE=5]සිය අනියම් බිරිය ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධව මරණීය දණ්ඩනය නියමව සිටි රත්නපුර සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ වන ඇන්ටන් තෙන්නකෝන් මහතාට ජනාධිපතිවරයාගේ සමාව හිමිවී ඇති බව ඔහුගේ නීතිඥවරයා අද(16) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය. ඔහු විසින් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ තරංගා ගන්කන්ද නැමති කාන්තාවකි. ඒ සම්බන්ධයෙන් ඔහුට කොළඹ මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කර තිබිණි. ඒ අනුව 2007 අගොස්තු මාසයේදී ඔහු ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමව වැලිකඩ බන්ධනාගාරයේ සිරදඩුවම් ලබමින් සිටියේය.[/SIZE] [SIZE=5] එහෙත් පසුගිය අගෝස්තු මස 28 වන දින ජනාධිපතිවරයා විසින් ඔහුට සමාව ලබාදී ඔහු එම චෝදනා වලින් නිදහස් කර ඇති බව ඔහුගේ නීතිඥයා අධිකරණයට දැනුම් දුන්නේය.[/SIZE] [SIZE=5] ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය විසින් එම විත්තිකරු මීට පෙර ඉදිරිපත් කර තිබූ අභියාචනය ප්රතික්ෂේප කරන බව ද දැනුම් දී තිබේ.[/SIZE] [SIZE=5] කෙසේ වෙතත් මෙම ජනපති සමාව ලැබීම පිටුපස විශාල මුදල් ගනුදෙනුවක් සිදුව ඇති බවට මාධ්ය වාර්තා පළවිය. එම වාර්තාවලට අනුව විදේශ තානාපතිවරයකු වශයෙන් සේවය කරන අයකුගේ මැදිහත්වීම මත මෙම චූදිත බස්නායක නිලමේවරයාට ජනාධිපති සමාව ලැබී තිබේ. මෙම මැදිහත්වීම වෙනුවෙන් තානාපති සේවයට සම්බන්ධ පුද්ගලයා විසින් රුපියල් කෝටි 8 ක් ලබාගෙන ඇති බවත් පසුව ඔහු සේවය කරන රටේ හෝටලයක කොටස් මිලදී ගැනීමට කටයුතු කර ඇති බවත් හෙළිදරව් වී ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom