ඝෝඨාභය මැතිතුමාගේ තත්වය බරපතලයි

pohottuva

Member
Mar 13, 2019
24
9
0
ඝෝඨාභය මැතිතුමාගේ තත්වය බරපතලයි

අසනීපතත්වයක් හේතුවෙන් සින්ගප්පුරුවේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන ගෝඨාභය රාජපක්ෂ මහතාට හදිසි
හදවත් සැත්කමක් සිදුකර තිබෙනවා.

🔴වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න
 

pohottuva

Member
Mar 13, 2019
24
9
0
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මාසයක පමණ සිට සිංගප්පුරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින්නේ හෘද රෝගයක් සදහාය.මේ වන විට ඔහුට සැත්කමක් පවා සිදුකරන තිබෙන අතර අද වන විට එය අසාධ්‍ය තත්වයට පැමිණ ඇත.හදවතේ ක්‍රියාකාරිත්වය 40 % දක්වා අඩුවී ඇති අතර මිට පෙර නවතා දැමු ගෝටාභය රාජපක්ෂ සහභාගී වන රැස්වීම් වලට අමතරව මීලග මාස කිහිපයේද ඔහු සහභාගී වන රැස්වීම් සියල්ල අවලංගු කිරීමට මේ වන විට උපදෙස් ලැබී ඇත.
 

pohottuva

Member
Mar 13, 2019
24
9
0
අපරාදේ බන්.දැන් ඉතින් වේ කවුරුහරි අපිට හොයා ගන්න වෙනවා.:sorry::sorry:
 

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Heenamanaya wedi unahama ohoma wenawa ban, lagadima rajapaksha family eke mala geyak wei wage
     

    pohottuva

    Member
    Mar 13, 2019
    24
    9
    0
    මහින්ද මැතිතුමා වයස වැඩි තුන් පාරක් බෑ,ගෝඨාබය මැතිතුමා මෙහෙන් ලෙඩවෙලා හොඳටම, බැසිල් මහත්තය ඇමරිකන් , නාමල්ට වයස නෑ, මැඩම් ආගමේ හින්ද බෑ, චමල් මැතිතුමාට දිනන්න බෑ.අපි අසරන වෙලා වගේ දැනෙනවා:(:(:nerd:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mahinda janadipathi wela iddi meke giya thread mahindta Testical cancer ekak thathwe barapathalai kiyala
     

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    mahinda janadipathi wela iddi meke giya thread mahindta Testical cancer ekak thathwe barapathalai kiyala

    මහින්දගේ වෘෂන කෝශ වල පිලිකාවක් තිබුනා කියල කතාවක් ගියා තමයි.:lol::lol::lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    apo thawath nakiyekda me yakku me genna dagalanne. man hituwa minhata tikak wayasa tiyanwa kiyala :angry:

    සර් මේ නාගානන්ද තරුණයෙක්ද?කොණ්ඩෙ ඉදිල තට්ටෙ පෑදිලා තියෙන්නෙ අකලටද??

    PhotoPictureResizer_190606_203227582_crop_978x1536-489x768.jpg
     

    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    ගෝඨාභය මැරෙයිද බං? මට මාර අවුල් බං. බෝධි පූජාවක් තියන්න ඕන