චක් ඩේ ඉන්දියා 😂😂😂

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    Celebrate Euro 2020 GIF by Jake Martella
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    මේ ගහන ෂෝට් අපේ උන් ගහනකොට තනි උඩ නේ යන්නේ 😂
    උංගෙ ලොන්ත බෝලස්ලට අපේ එඋනුත් වඩාගෙන ගැහුවා මතක නැද්ද 😂😂😂 රෙකෝඩ් තියල ගැහුවෙ
     
    • Like
    • Haha
    Reactions: Gwynbleidd and NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    පකිස්තන් කපන්න කැච් මිස් කරලා.
    හොර නෝ බෝල් දාගේන මැච් දිනලා හොද වැඩේ ඔකුන්ට..
    ෆයිනල් ලන්ත 2ක ආවනම් වටිනවා, කමක් නෑ.... ඔසී,ඉන්දියා කැපුනනේ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මහේල ඕපනින්ග් ආවොත් ෆාස්ට් පිච් එකක වුණත් ගහනවා. මහේල හුගක් ලොකු ස්කෝර්ස්වලට ගියේ ඕපනින්ග් ආපු වෙලාවට. පහුකාලෙක හිටපු ප්ලේයර්ස්ලගෙන් ඇග්‍රසිව් විදිහට ෆාස්ට් පිච් එකක් වුණත් ෆාස්ට් බෝලර්ස්ලට හොදටම ෆේස් කළේ ඩිල්ෂාන්. හුක් එකයි, ෆුල් එකයි හොදටම ප්ලේ කළේ ඩිල්ෂාන් මගේ මතේට අනුව නම්. දැන් ඉන්න අපතයන්ට බැට් එකක්වත් උස්ස ගන්න බෑ. ඒ වුණාට ඕන ගෑණියෙක්ව වඩා ගන්න නම් හොදට හයිය හත්තිය තියෙනවා. ඒ හින්දා ඕකුන්ව සුද්ධ කරන්න යන්න එපා. අනුන්ගෙ වැරදි කියන්න ඉස්සෙල්ලා මුලින් අපේ වැරදි හදාගෙන ඉන්න ඕන. මුන් වගේ එවුන්ට තවදුරටත් සුදුගානවා කියන්නෙ ලංකාවෙ ක්‍රිකට්වල මළගමට දායක වෙනවා වගේ වැඩක්. (දැනටමත් මැරිලා වගේ තමයි)
    Oya mahattaya Aravinda gahapu gahili dakala na wage... Aus, NZ ona pitch ekak
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ලංකාවේ දෙමල්ලු betting agency වලට බැනලා හිත හදාගන්නවා

    විකුණනවා කියලා ඔහොම පජාත වෙන්න විකුනයිද යකෝ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    හොඳ වැඩේ ඕකුන්ට 2021 දී පක්කොන්ගෙන් කෑවා හොදි නැතිව

    මේ පාර එලිසබෙත් ආච්චි වැහුනද මන්ද ඇලෙක්ස් හෙල්ස් නම් තඹ සතේකට මායිම් කරන්නේ නැතුව ගැහුවේ බන්...

    මන් එහෙම බැටා ලා දැකල තියෙන්නේ ලංකාවේ ප්ලේ කරන දෙන්නයි, නොම්බර එක තමයි ඉතින් අරවින්ද කියන්නේ...

    එහා පැත්තේ බෝල් කරන්නේ වකා ද වසීම් ද බ්‍රෙට්ලි ද මැග්‍රාත් ද කියල අදාලම නෑ... තැනට වැටුනද වැනුවා..

    අනිත් පොර තමයි දිල්ෂාන් අර කිව්වා තරම් නැති උනත් අරා ගෙන් පස්සේ තැනට වැටුනනම් විකට් කියක් ගිහිල්ල තිබ්බත් පොර අනිවා පාරකට ට්‍රයි කරනවා එහෙම අග්‍රසිව් ප්ලේ කරනවා වෙන නම් දැකල නෑ.... ලංකාවේ අය

    ලෝන්තයෝ ගූ යන්න පරාද උනා එකෙක් කියල තිබ්බ බුම්රා හිටියනම් ඔහොම ගහන්නේ නෑ කියල...

    කමෙන්ට් එකක් දාල තිබ්බ උගේ ඕවර 4 ඉතුරු කරලා තමයි ගහල තියෙන්නේ කියල....

    රෙදි ඉල්ලේ වෙන්නම ගහල පන්නපු එකට මගේ හද පිරි ප්‍රණාමය
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Aravinda patta.. 2003 world cup semi eke Brett Leeta pattta shot gahuve. Dial eka 160kmh vage godal bola damme a match eke. Marvan polu giya ekath 160. Bat eka allanna kalin bole yanava. But aravinda out karanna bari una