Thel denna kiyapan indian team ekata lubricant ekak vidiyatamama okama ahuwa dan deparak 3 parak. ai danne nane parada wune kiyala. thel ehma nayata oni da ahuwa uddige kolla![]()
Thel denna kiyapan indian team ekata lubricant ekak vidiyatamama okama ahuwa dan deparak 3 parak. ai danne nane parada wune kiyala. thel ehma nayata oni da ahuwa uddige kolla![]()
ekath aththa ithinමේකට නම් දාන්නෙ වෙන්නෙ අර "මට පේන හීන" පෝස්ටරේ තමයි.![]()
උංගෙ ලොන්ත බෝලස්ලට අපේ එඋනුත් වඩාගෙන ගැහුවා මතක නැද්දමේ ගහන ෂෝට් අපේ උන් ගහනකොට තනි උඩ නේ යන්නේ![]()
Oya mahattaya Aravinda gahapu gahili dakala na wage... Aus, NZ ona pitch ekakමහේල ඕපනින්ග් ආවොත් ෆාස්ට් පිච් එකක වුණත් ගහනවා. මහේල හුගක් ලොකු ස්කෝර්ස්වලට ගියේ ඕපනින්ග් ආපු වෙලාවට. පහුකාලෙක හිටපු ප්ලේයර්ස්ලගෙන් ඇග්‍රසිව් විදිහට ෆාස්ට් පිච් එකක් වුණත් ෆාස්ට් බෝලර්ස්ලට හොදටම ෆේස් කළේ ඩිල්ෂාන්. හුක් එකයි, ෆුල් එකයි හොදටම ප්ලේ කළේ ඩිල්ෂාන් මගේ මතේට අනුව නම්. දැන් ඉන්න අපතයන්ට බැට් එකක්වත් උස්ස ගන්න බෑ. ඒ වුණාට ඕන ගෑණියෙක්ව වඩා ගන්න නම් හොදට හයිය හත්තිය තියෙනවා. ඒ හින්දා ඕකුන්ව සුද්ධ කරන්න යන්න එපා. අනුන්ගෙ වැරදි කියන්න ඉස්සෙල්ලා මුලින් අපේ වැරදි හදාගෙන ඉන්න ඕන. මුන් වගේ එවුන්ට තවදුරටත් සුදුගානවා කියන්නෙ ලංකාවෙ ක්‍රිකට්වල මළගමට දායක වෙනවා වගේ වැඩක්. (දැනටමත් මැරිලා වගේ තමයි)
අරවින්ද ව අමතක වුණානෙ.Oya mahattaya Aravinda gahapu gahili dakala na wage... Aus, NZ ona pitch ekak




අරවින්ද ව අමතක වුණානෙ.![]()
Aravinda patta.. 2003 world cup semi eke Brett Leeta pattta shot gahuve. Dial eka 160kmh vage godal bola damme a match eke. Marvan polu giya ekath 160. Bat eka allanna kalin bole yanava. But aravinda out karanna bari unaහොඳ වැඩේ ඕකුන්ට 2021 දී පක්කොන්ගෙන් කෑවා හොදි නැතිව
මේ පාර එලිසබෙත් ආච්චි වැහුනද මන්ද ඇලෙක්ස් හෙල්ස් නම් තඹ සතේකට මායිම් කරන්නේ නැතුව ගැහුවේ බන්...
මන් එහෙම බැටා ලා දැකල තියෙන්නේ ලංකාවේ ප්ලේ කරන දෙන්නයි, නොම්බර එක තමයි ඉතින් අරවින්ද කියන්නේ...
එහා පැත්තේ බෝල් කරන්නේ වකා ද වසීම් ද බ්‍රෙට්ලි ද මැග්‍රාත් ද කියල අදාලම නෑ... තැනට වැටුනද වැනුවා..
අනිත් පොර තමයි දිල්ෂාන් අර කිව්වා තරම් නැති උනත් අරා ගෙන් පස්සේ තැනට වැටුනනම් විකට් කියක් ගිහිල්ල තිබ්බත් පොර අනිවා පාරකට ට්‍රයි කරනවා එහෙම අග්‍රසිව් ප්ලේ කරනවා වෙන නම් දැකල නෑ.... ලංකාවේ අය
ලෝන්තයෝ ගූ යන්න පරාද උනා එකෙක් කියල තිබ්බ බුම්රා හිටියනම් ඔහොම ගහන්නේ නෑ කියල...
කමෙන්ට් එකක් දාල තිබ්බ උගේ ඕවර 4 ඉතුරු කරලා තමයි ගහල තියෙන්නේ කියල....
රෙදි ඉල්ලේ වෙන්නම ගහල පන්නපු එකට මගේ හද පිරි ප්‍රණාමය