චක් නොතාරිස් මැරිලාලු නේද? 🥹🥹

ekpeters

Well-known member
  • Nov 18, 2024
    929
    505
    93
    ඔව් බන්, අපිට පට්ට සුන්දර ලමා කාලයක් තිබ්බෙ. ඉස්සර මම උදේ නැගිටලා මුලින්ම බලන්නෙ රුපවාහිනියේ 7ට ගිය ඩිස්කවරි ටික, පස්සෙ හවසත් ඩිස්කවරි කිඩ්ස් බැලුවා. MIB, thundercats, silverhawks, x-men, tarzan, superman වගේ කාටූන් බැලුවා. ඇයි spell binder වගේ ඒවා.

    ඒකට දැන්.
    x-men giye MTV eke
    Thundercats giye MTV/ITN
    Teenage Mutant ninja turtles giye MTV passe sirasa sinhalen dub kara
    tarzan MTV da manda mathaka na
    G I Joe giye MTV eke
    Walker Texas Ranger MTV eke, passe siraseth giyada koheda
    The Black MTV eke giye..
    spell binder, kungfu Rupavahiniye
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,586
    113
    ප*යාගල
    sorry.com
    Texas Ranger යන්කොට මමත් හෙන පොඩී. ඒ කාලෙ පට්ට ආසාවෙන් බැලුවේ වචන් තේරුනේ නෑ හැබැයි චක් නොරිස් ගෙ නම දැනගත්තෙත් ඒකෙන්. ඊටපස්සෙ පොර Teleseen ඇඩ් එකකත් හිටියා අමුතු ජිම් ගැජට් එකක් ප්‍රොමොශන් කරන්න