![]()
Gaming pc එකක් හදන්න හිටියේ හැබැයි ඉතිං දැන් යන ගනන් එක්කලා pc එකක් හදන්න අඩුම 10ක් වත් එපැ එක නිසා එ වැඩේ අතැරලා දැම්මා
මෙහේමයි කතන්දරේ playstation එකක් ගන්න පොඩි කාලේ ඉදලා ආසාවක් තිබුනා බැලුවේ එකක් ගන්න කියලා
පොඩි දේවල් ටිකක් තියෙනවා පැහැදිලි කරගන්න ඇත්තටම ps වලට අලුත් මේලො මගුලක් දන්නේ නැ
ගන්න බැලුවේ PS5 Pro එකක්
1 - දැන් බලපු විදියට මේවාගේ එක එක වර්ෂන් කියනවා erope, japan, international etc .. මෙවාගේ වෙනස්කම් මොනවාද තියෙන්නේ ?
2 - එ වගේම generationsති තියෙනවාද ? එක කොහොමද හරියටම හොයාගන්නේ අලුත් gen එක මොඩල් නම්බර් වලින් එහේම හොයාගන්න පුලුවන්ද ?
3 - Disc drive එක ඇත්තටම අවශයයිද ? මේවා එන්නේ digital edition නේද දැන් ?
4 - playstation accounts ලංකාවේ ඉදගෙන හදන්න බැ කියනවා නේද support නැ කියලා
5 - එහේම නැත්තං කොහොමද account එකක් හදන්නේ ?
6 - payment කරන්නත් බැරි කතාවක් තියෙනවා නේද එහේම උනාම කොහොමද games purchase කරන්නේ digitally ?
7 - playstation + කියන්නේ මොකද්ද ? එකක් ගන්න ඔනේද ගේම ගහන්න ?
8 - ලංකාවේ කොහේන්ද මේ දවස් වල genuine product එකක් ගන්න පුලුවන් ?
9 - මේහේ උන් කරන මගඩි වැඩ මොනවාද ? Original HDIM cables එහේම මරැ කරලා ලොකල් එවා දාලා දෙනවා කියලා එහේම දැකලා තියෙයි
10 - ගහන්න හිතගෙන ඉන්න ප්‍රදාන ගේම් එක Grand tourismo එකට wheel එකකුත් පස්සේ සල්ලි එකතු කරලා ගන්න ඔනා
11 - Sniper ගේම්ස් එහේම තියෙනවා නේද story mode තියෙන එවා Sniper contracts වගේ එවා
දැනට මොනවාද playstation අත්දැකීම් තියෙන්නේ ?
මම PS5 Pro එකක් use කරන්නෙ.
ගේම් සෑහෙන්න තියෙනවා බං. මේකේ ගිහින් බලන්න උඹට ඕන ඒවා තියෙනවද කියලා: https://store.playstation.com/en-sg/pages/latest
එහෙම නැත්නම් ගේම් එකේ නම + PS5 කියලා google/youtube එකේ ගහලා බලන්න.
මොඩල් ගැන නම් දන්නෙ නැහැ. දන්න විදියට එහෙම මොඩල් වල වෙනසක් නැහැ. මම singapore Sony showroom එකෙන් ගත්තේ.
PS5 එකට තියෙන හොඳ ගේම් ගැන විස්තර බලන්න ඕන නම් මේ වගේ video search කරලා බලපන්.
