playstation තියෙන අය කො

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,235
    6,804
    113
    PS5 ENHANCE KIYALA THIYENNE ONE NEDA PS4 THIYANA EWA AWUL KIYALA MN HITHUWE WATCHDOG 1 EKA EHEMA EPA UNA DIGITAL VERSION
    එ enhanced කියලා තියන ඒවා controller support නෑ කියන්නෙ ප්ලේ කරන්න බැහැ කියන එක නෙමෙයිනේ.
    ps5 controller එකේ haptic and adaptive triggers තියනවා. enhanced කියලා නැති ඒවයෙ ඔය දෙක සපෝට් කරන්නෙ නැහැ. ඒ ඇරුනම කන්ට්‍රෝලර් එක සම්පූර්ණයෙන්ම වැඩ. එකම අවුල ps5 controller එකේ තියන අලුත් ෆීචර්ස් එන්නෙ නැති එක

    මම Horizon zero/Last of us එහෙම PS4 වර්ශන් එක තමයි ප්ලේ කරේ මුලින්ම ඒව කිසිම අවුලක් උනේ නැහැ. ටික කාලෙකින් තමයි PS5 enhanced එක ආවෙ ඒකට $10ක්ද කොහෙද ගෙවන්න උනා
     
    • Love
    Reactions: randitha chathumal

    Darklord99

    Junior member
  • Feb 16, 2022
    54
    73
    18
    I recently bought a Slim. I chose the Slim because there isn’t a significant improvement with the Pro over the Slim. Yes, you might get slightly better FPS, but that’s about it. Unless you have a 4K 53-inch TV, the Pro isn’t really worth the extra cost. On top of that, you have to buy the disc drive separately for the Pro, while you can find the Slim disc version starting around 160k.

    As for games, the PS Store has discounts every month, and you can use a price tracker to monitor sale prices. If you’re using a PS5 in Sri Lanka, create an account in the Indian region (PS5 region and PSN region are different, and the PS5 region itself doesn’t matter). You can then buy games directly using a ComBank credit card—no need to purchase overpriced gift cards.

    The local used game market is expensive (like most used items in Sri Lanka), so if you have an unlimited internet connection, you’re better off buying games during sales. I managed to get many AAA titles from PS Store sales over the last two months for about 20% of what they would have cost in the local used market. Also, make sure to get a 1200VA UPS. Sorry for replying in English but typing in Sinhala takes too much time.
     
    • Love
    Reactions: SamLeo

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,235
    6,804
    113
    no need to purchase overpriced gift cards.
    I also agree with you, except for the point mentioned above.

    How can gift cards be overpriced? For example, you simply buy a $20 gift card by paying $20 (on Amazon or any other site) and then use it to purchase $20 worth of items on the PSN store.
    If you have a USD debit card / PFCE account, it is actually cheaper than paying the PSN store directly with a bank card, because you don’t have to pay currency conversion fees.
     
    SamLeo

    Active member
  • Sep 25, 2024
    123
    113
    43
    I recently bought a Slim. I chose the Slim because there isn’t a significant improvement with the Pro over the Slim. Yes, you might get slightly better FPS, but that’s about it. Unless you have a 4K 53-inch TV, the Pro isn’t really worth the extra cost. On top of that, you have to buy the disc drive separately for the Pro, while you can find the Slim disc version starting around 160k.

    As for games, the PS Store has discounts every month, and you can use a price tracker to monitor sale prices. If you’re using a PS5 in Sri Lanka, create an account in the Indian region (PS5 region and PSN region are different, and the PS5 region itself doesn’t matter). You can then buy games directly using a ComBank credit card—no need to purchase overpriced gift cards.
    great idea need to check with india reigion
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    උඹට වයස කීයද
    30න් උඩ නම් තේරුමක් නැති වැඩක්
    20 ගණන් නම් ගනිම්

    මගේ හික් ගෑවෙන ස්පෙක් එකකින් ගහපු මැසිමක් තියෙනවා නිකන් අතැරලා
    දැනට ඒක ලිපි ද්‍රව්‍ය තියන ආධාරකයක් විදියට භාවිතා කරනවා

    The average age of a U.S. gamer is 35.
    Also 7% are aged over 65.

    1766557099806.png

    https://en.wikipedia.org/wiki/Video_games_in_the_United_States
     
    Last edited:

    SamLeo

    Active member
  • Sep 25, 2024
    123
    113
    43
    PSN account එක හදනකොට මොන country එකද slect කරන්න ඔනා ?
     
    • Like
    Reactions: dillido

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    Get a PS5 Pro + Disk Adapter + 55-inch Samsung Smart TV

    Total cost would still be less than the cost to buy a PC.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,235
    6,804
    113
    PSN account එක හදනකොට මොන country එකද slect කරන්න ඔනා ?
    US දාල හදපන්
    සමහර ගේම් වලට country/region restriction එන්න පුලුවන්. කවුරු ගේම් හැදුවත් ලොකුම මාකට් එක US නිසා US වලට Available වෙනවා
    පොපියුලර් ගේම් වලට නං ඕක අදාල නැහැ මොන රට දාල හැදුවත් ගේම් එක තියේවි

    India දාලා හැදුවම ලංකාවෙ කාඩ් කෙලින්ම PSN එකවුන්ට් එකට ලින්ක් කරන්න පුලුවන් ලු
    US දාල හැදුවම කොහෙන් (Amazon etc) හරි PSN Gift card අරන් තමයි ගේම් ගන්න වෙන්නෙ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,930
    113
    ගේම් කියන්නේ කුඩු ගහනවා වගේ අම්මෝ...ලොවෙත් ඇබ්බැහි වෙන්නෑ..එක කාලයක් මම පිස්සුවෙන් වගේ මේකට ඇඩික්ට් වුනා. මුල්ම කාලේ කාට්රිජ් අරන් පිස්සුවෙන් වගේ ටීවි ගේම් ගැහුවේ...ඉටපස්සේ කම්පියුටරේ...කාමරේ වහගෙන ඇස් දෙක එලියට පනිනකන් කම්පීතර ගේම් ගැහුවේ

    ඇඩික්ෂන් එක කොච්චර වැඩි වුනා ද කියනවනම් ඉගෙනීමත් විනාස වුනා...මම දන්න කියන කෙනෙක් ට කියන්නේ ගේම් ගහන ඉන්ෆාර්ස්ට්‍රක්චර් එක හදන්න එපා..කොහෙට හරි ගිහින් ගේම් එක ගහලා වරෙන්..ලොවෙත් ඇඩික්ට් වෙනවා..කන්ට්රෝල් කරගන්න බැරි කෙනෙක් නම්....

    දැන් නම් අප්පිරියයි 30 පැනපු නිසා....අවවාදයක් දුන්නේ ...ඔය වියදම් කරන සල්ලි වලින් ..ඒ අයි මගුලක් ඉගෙනගනින්න ...සර්ටිෆිකේෂන් ...එම් එස් සී ..ඕවා කරපන් ....
     
    ටිකක් ජිවත් වෙලාත් බලපන්
    ජොබ් එකම, ඉගෙන ගන්න එකම කරන්නෙ නැතිව. specially 30 පැනලා නං. කොයි වෙලේ හාට් ඇටෑක් එකක් ඇවිත් කූරියා ගහයිද දන්නෙ නැහැනේ
     
    • Haha
    Reactions: Shamal3001

    මේ සින් එක මට OL කරපු කාලේ තිබුනා මුලින්ම NFS underground ආපුම කාලේ ගහපු ගැහිල්ලට MOST watned online ගහන්න ගත්තා හැමදැම රැට AL මුල් කාලේ වෙනකොට තේරුනා හැමදාම එකම මගුල කරන්නේ කිසි තේරුමක් නැ කියලා
    දැනුත් ගේම් එකක් ආවොත් ගහනවා පටන් ගත්තොත් ඉවර කරන්න නම් ඔනේ ඉතිං
    සමහර ගේම් දවස් 2න් විතර එක දිගට ගහලා ඉවර කරනවා හැබැයි ඉස්සර වගේ එකම ගේම් එකම අල්ලගෙන ඉන්නේ නැ
    ඉදලා හිටලා හරි ගේම් එකක් ගහනකොට පොඩි mental relefe ගිතියක් තියෙනවා

    US දාල හදපන්
    සමහර ගේම් වලට country/region restriction එන්න පුලුවන්. කවුරු ගේම් හැදුවත් ලොකුම මාකට් එක US නිසා US වලට Available වෙනවා
    පොපියුලර් ගේම් වලට නං ඕක අදාල නැහැ මොන රට දාල හැදුවත් ගේම් එක තියේවි

    India දාලා හැදුවම ලංකාවෙ කාඩ් කෙලින්ම PSN එකවුන්ට් එකට ලින්ක් කරන්න පුලුවන් ලු
    US දාල හැදුවම කොහෙන් (Amazon etc) හරි PSN Gift card අරන් තමයි ගේම් ගන්න වෙන්නෙ
    india දාලා තමා හදන්න බැලුවේ PSN එකක් ගේම් නම් අඩුවට තියෙනවා දැක්ක නිසා
    paypal account එකක් Link කරගත්තා නම් ලේසියි එක කරන්න පුලුවන්ද කියලා බලන්න ඔනා
    ------ Post added on Jan 7, 2026 at 11:57 AM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,930
    113
    ටිකක් ජිවත් වෙලාත් බලපන්
    ජොබ් එකම, ඉගෙන ගන්න එකම කරන්නෙ නැතිව. specially 30 පැනලා නං. කොයි වෙලේ හාට් ඇටෑක් එකක් ඇවිත් කූරියා ගහයිද දන්නෙ නැහැනේ
    read again

    කොහෙට හරි ගිහින් ගේම් එක ගහලා වරෙන්..
    Example : Club CC , Gaming Centers ,etc

    සොරි මචං මට වෙච්ච දෙයක් එක්ස්පිරියන්ස් කලේ..එනි වේ ..උඹේ සල්ලි..උඹේ තීරණ .....!!
     
    • Like
    Reactions: nooby