චතුපැටියා_එන_පාටක්_නැද්ද

Mar 9, 2010
432
16
0
චතුපැටියා_එන_පාටක්_නැද්ද

avatar48903_1.gif

අපේ එලකිරි එකේ හිටිය චතුපැටියා එන පාටක් නැද්ද මචන්ලා ?
දැන් අපේ සයිට් එකේ කී දෙනෙක් මේ විදියට ගියාද ?
ඇයි මෙහෙම වෙන්නේ ?
 

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,540
    5,558
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩේ මචංලා මූට මොකද උනේ:(
    මු එල පොරක්නේ:)
    මම මුගේ ත්‍රෙඩ් වල ස්තුති කතාවට මාරම කැමතියි:lol:

    මුටත් මොකක් හරි කචල් එකක් වැටුණද.....?
     
    Mar 9, 2010
    432
    16
    0
    අඩේ මචංලා මූට මොකද උනේ:(
    මු එල පොරක්නේ:)
    මම මුගේ ත්‍රෙඩ් වල ස්තුති කතාවට මාරම කැමතියි:lol:

    මුටත් මොකක් හරි කචල් එකක් වැටුණද.....?

    මම හිතන්නෙ මූට හොදටම බැනැලා මේකේ ඉන්න සමහර සුනඛපුත්‍රයෝ සෙට් එකක්, මට එවපු PM වලින්නම් මට තෙරුනේ ගෙදර අයට එක එක එවා කියලා තියෙනවා, මම හිතන්නෙ පොඩි දෙවල් නෙමෙයි, ගොඩක් ලොකු දේවල්
     
    Mar 9, 2010
    432
    16
    0
    කව්ද බන් ඔය චතුපැටියා කියන්නේ? :nerd:

    එලකිරි එකේ හිටිය හොද කොල්ලෙක් බන්, උබ උගේ ත්‍රෙඩ් ටිකක් කියවලා බලපන්, එලකිරි එකේ ගොඩක් පරන පොරක්, වගේම එලකිරි එකේ දියුණුවට ගොඩක් වැඩ කරපු කොල්ලෙක්, :(:(:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චතුපැටිය ගියා..මාතර කිඹුල ගියා.. මුන් ටික එලකිරි එකේ ඉන්න ඕනි සෙට් එක.. වෙන හාල්පාරුවො නම් කමක් නැහැ..මුන් ටික ගිය එකනම් මාරම අප්සට්:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකක්ද කේස් එක



    2ro71ih.jpg


    රෙද්ද. ඔය මගුල් ඉමේජ් එක අයින් කරහන් ඩෝ..පට්ට චාටර්.. ඒ එක්කම ලස්සන අවතාර් එකක් දාගනින්කො.. මට දකිද්දිත් කන පුරවල දෙන්න හිතෙනව මගුල් ඉමේජ් එක...:growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකෝ උඹ අවතාරේ වෙනස් කරේ,...:P උඹට හීනෙනුත් සුදු කොඩි පේනවද? :lol::lol::lol:

    අපේ එලකිරි එකේ මලගෙයක් වුන විත්තිය උඹ දන්නෙවත් නැහැ වගේ.. මලිත් මැරුණා බන්...:(:(:(