චතුරගෙ උත්සහය අගය කල යුතුයි

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පාර්ලිමේන්තු චන්දෙටවත් කට්ටිය එකතුඋනොත් හොඳා

    වැඩක් නැ බන්. අලුත් සෙට් එකත් මොන වගෙද කියල ඉස්සරහට තමා බලන්න වෙන්නේ. එකෙක් වත් විශ්වාස නැ දැන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වැඩක් නැ බන්. අලුත් සෙට් එකත් මොන වගෙද කියල ඉස්සරහට තමා බලන්න වෙන්නේ. එකෙක් වත් විශ්වාස නැ දැන්
    දැන් කාටද දෙන්නේ බැලුමටද ට්‍රැක්ටරේටද :P
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Masekata poliya wunath lakshayak withara enawane. 13Million walata wada hamba wenna ethi.

    බොර දියේ මාළු බාන එකට සුපිරි උදාහරනේ....
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anuraya baya una uge spot ekata game eka dei kiyala NAGA. uta loku support ekak awa. short eka dunna Ranil ta kiyala:D:D:yes::yes::D:D Anuraya wage opa dupa kiya kiya anunta bana bana ohe naki ganu wage awidinna nagaa awe na . Anuraya iwarai dan ithin nagata jvp eka bara deela punchi amma ekka ireland yanna tiyenne:D:D:yes::yes:;);):D:D
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Masekata poliya wunath lakshayak withara enawane. 13Million walata wada hamba wenna ethi.

    බොර දියේ මාළු බාන එකට සුපිරි උදාහරනේ....

    ලංකාවේ මිලියන 13 එක්ක බලද්දී එන්ගලන්තෙ පුරවැසිභාවය අතඇරපු එක නම් මොඩ වැඩක්
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇයි නාගානන්ද ඔය අපේක්ෂකයින්ට සහය දෙනවය කියල මාධ්‍ය හමු එහෙම තිබ්බ නේද.

    ඒ ව්‍යවස්ථාව ගෙනෙයි කියල නෙ. කවුරුත් එක ගෙන්නෙ නැ