පාර්ලිමේන්තු චන්දෙටවත් කට්ටිය එකතුඋනොත් හොඳා
දැන් කාටද දෙන්නේ බැලුමටද ට්රැක්ටරේටදවැඩක් නැ බන්. අලුත් සෙට් එකත් මොන වගෙද කියල ඉස්සරහට තමා බලන්න වෙන්නේ. එකෙක් වත් විශ්වාස නැ දැන්





Anuraya wage opa dupa kiya kiya anunta bana bana ohe naki ganu wage awidinna nagaa awe na . Anuraya iwarai dan ithin nagata jvp eka bara deela punchi amma ekka ireland yanna tiyenne







දැන් කාටද දෙන්නේ බැලුමටද ට්රැක්ටරේටද![]()

ඇයි නාගානන්ද ඔය අපේක්ෂකයින්ට සහය දෙනවය කියල මාධ්‍ය හමු එහෙම තිබ්බ නේද.කටු ගානව. නැත්තම් වැඩක් නැති එකෙක්ට චන්දෙ දෙනව.![]()
Masekata poliya wunath lakshayak withara enawane. 13Million walata wada hamba wenna ethi.
බොර දියේ මාළු බාන එකට සුපිරි උදාහරනේ....
ඇයි නාගානන්ද ඔය අපේක්ෂකයින්ට සහය දෙනවය කියල මාධ්‍ය හමු එහෙම තිබ්බ නේද.