චතුරට_ගහනවා

Manash

Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    hodama wade moda pakayata.. rajitha wa thamai ellala polimak dammanna one kaalakanni ponna pawula
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔය වගේ පුත්තලම් බුරුවො හින්ද තමයි මහින්දට කලින් පාරත් කෙල උනේ.දැන් ආපු හැටියේම වැඩ පටන් අරන් වගේ :lol:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Oya wage sakkilinta gal gahala elawala danna one. Lankawe minissu oya wage dekata purudu unanam oya deshaapalu hathta nikanma hadei.
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    චතුර සේනාරත්න මහතාගේ සහාය නැතිව මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ සිදුවුණු දේශපාලන පෙරළිය කිසිදු ආකාරයකින් කරගත නොහැකි බවයි මගේ අදහස. දීර්ඝ කාලයක් තිස්සේ චතුර සේනාරත්න මහතා මේ නව දේශපාලන පෙරළිය සමග හිටියා කියලයි මට හිතෙන්නේ. මොකද 2015 දේශපාලන පෙරළියේ ආරම්භකයකු වුණෙත් ඔහුයි. ඒවගේම කිරිබොන දරුවකු ලෙස දේශපාලනයට අතපොත් තැබූ ඔහු වැනි අඩුවයස් පරිණත දේශපාලනඥයකු ඊයේ සිදුවූ දේශපාලන පෙරළියට සෘජුවම සම්බන්ධ ඇති බවට විශ්වාසය පළ කළ හැකියි. ඒ මොකද පසුගිය සමයේ ඔහු නැතිව සිදුවූ මෙරට කිසිදු වැදගත් දේශපාලන සිදුවීමක් සොයාගත නොහැකි නිසා.