චතුරිකා සිරිසේන (ජනාදිපති දියනිය)
ජනපතිගේ දියණිය චතුරිකා ජනතා ගැටලු විමසීමේ චාරිකාවක
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය චතුරිකා සිරිසේන මහත්මිය අද පොළොන්නරුව වැලිකන්ද මහවැලිතැන්න ප්‍රදේශයේ ජනතාවගේ සුව දුක් විමසීමට පැමිණියා ය.
අද පස්වරුවේ වැලිකන්ද, මහවැලිතැන්න ගම්මානයට පැමිණි චතුරිකා සිරිසේන මහත්මිය ප්‍රදේශවාසීන් හමුවී සාකච්ඡා
කළේ, මහවැලිතැන්න විහාරස්ථානයේදී ය.
රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.