චතුර ඇන්ඩ් කතුර

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    චතුර ඇන්ඩ් කතුර

    මචන්ල මට මේ චතුරයගෙ කතා ඇහුවම හිතෙන්නෙම.ඌ අර ඉස්සර මතකද සිරසෙ ගියපු කතුර සංවාදාත්මක වැඩසටහන? අන්න ඒකට එන ජෝකර්ල වගේ කතාකරන්නෙ කියල.මූවනන් ලංකාවෙ සීරියස් දේශපාලනේ කරන්න ගැලපෙන්නෙ නෑ.මූ හොඳයි මිනිස්සු හිනස්සන ජෝකර් කෙනෙක් වෙන්න........:P:P:rofl::rofl::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මර්වින් ගියාට පස්සේ පාර්ලිමේන්තුවේ නිල ජෝකර් තනතුර හිස් උනා නෙ. ඒක අඩුව තමා මෙයා මේ පුරවන්නේ. ජෝකර් කෙනෙක් නැතුව රාජ සභාවක් පවත්වාගෙන යන්නේ කොහොමද :oo:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මර්වින් ගියාට පස්සේ පාර්ලිමේන්තුවේ නිල ජෝකර් තනතුර හිස් උනා නෙ. ඒක අඩුව තමා මෙයා මේ පුරවන්නේ. ජෝකර් කෙනෙක් නැතුව රාජ සභාවක් පවත්වාගෙන යන්නේ කොහොමද :oo:

    :lol::lol::lol:
    ඔව් ඒකත් ඇත්තනෙ නේද? රජ කාලෙත් අන්දරේ හිටියනෙ.......
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    minissunta prashna amataka karawanna joker kenek one.mu e role eka act karanwa

    අනිවා මචන් එහෙම සීන් එකක් වගේ තමයි මටත් පේන විදිහට වෙන්නෙ.මුට ඇති පිස්සුවක් නෑ.මූව රන් වෙන්නෙ තනිකර රනිල්ගෙ ප්ලෑන් එකකට වගේ.........:P:P:rofl::D
     
    • Like
    Reactions: lilman

    waligamaya

    Well-known member
  • මර්වින් ගියාට පස්සේ පාර්ලිමේන්තුවේ නිල ජෝකර් තනතුර හිස් උනා නෙ. ඒක අඩුව තමා මෙයා මේ පුරවන්නේ. ජෝකර් කෙනෙක් නැතුව රාජ සභාවක් පවත්වාගෙන යන්නේ කොහොමද :oo:
    :lol::lol:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මචන්ල මට මේ චතුරයගෙ කතා ඇහුවම හිතෙන්නෙම.ඌ අර ඉස්සර මතකද සිරසෙ ගියපු කතුර සංවාදාත්මක වැඩසටහන? අන්න ඒකට එන ජෝකර්ල වගේ කතාකරන්නෙ කියල.මූවනන් ලංකාවෙ සීරියස් දේශපාලනේ කරන්න ගැලපෙන්නෙ නෑ.මූ හොඳයි මිනිස්සු හිනස්සන ජෝකර් කෙනෙක් වෙන්න........:P:P:rofl::rofl::lol:

    Mu Sirasa eke Kathura recording balala practis wela
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සිරසට කතුර වැඩසටහන හදන්න අදහස දුන්නේ චතුර බව දන්නවද :P

    සිරස ආයතනය පිහිටුවීමට මූලිකත්වය ගෙන කටයුතු කලේ අ බ බා බ චතුර බව දන්නවද??:P:rofl:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    psychological attack එකක් දෙන්නෙ බන් ගවර්න්මන්ට් එක, උන් දන්නවා මේ වගේ සීන් වලින් මිනිස්සුන්ගෙ මොල වෙන වෙන පැතිවලට හරවන්න පුළුවන් කියලා මේ පිස්සු ඇක්ට් එකට පොරට හොදට ගෙවන්න ඇති සල්ලි වලට ඕනදෙයක් කරයි බන් මුන්...
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    psychological attack එකක් දෙන්නෙ බන් ගවර්න්මන්ට් එක, උන් දන්නවා මේ වගේ සීන් වලින් මිනිස්සුන්ගෙ මොල වෙන වෙන පැතිවලට හරවන්න පුළුවන් කියලා මේ පිස්සු ඇක්ට් එකට පොරට හොදට ගෙවන්න ඇති සල්ලි වලට ඕනදෙයක් කරයි බන් මුන්...

    මූ ලක්ෂ නමයෙ සපත්තු දැම්මෙ ඒ සල්ලි වලින්ද දන්නෙ නෑ......:P:rofl::lol: