චතුර ඇන්ඩ් කතුර

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මචන්ල මට මේ චතුරයගෙ කතා ඇහුවම හිතෙන්නෙම.ඌ අර ඉස්සර මතකද සිරසෙ ගියපු කතුර සංවාදාත්මක වැඩසටහන? අන්න ඒකට එන ජෝකර්ල වගේ කතාකරන්නෙ කියල.මූවනන් ලංකාවෙ සීරියස් දේශපාලනේ කරන්න ගැලපෙන්නෙ නෑ.මූ හොඳයි මිනිස්සු හිනස්සන ජෝකර් කෙනෙක් වෙන්න........:P:P:rofl::rofl::lol:

    yep
     
    • Like
    Reactions: G.D.1.nirmal