චතුර රාජපක්ශ

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    me ponnaya kohomada ban journalist kenek widiyata mehema haka haka gaala hina wenne kindiyata:angry:. me 1st time nemei.Mahindata hari SLPF ekata against deyak kiwwama mu moota puluwan widiyata eka nondi karanawa.:baffled: gon pak#@.:growl: mata penanna beri ekek:nerd::frown:
    12.30 indan balapan
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    මහින්ද ගත්ත බිලියන ගාණක් සටහන් කරලාවත් නැහැ.ඒවත් අපිට තමා ගෙවන්න වෙලා තියෙන්නේ..



    සටහන් වෙලා නැත්නම් ගෙවන්නේ කොහොමද?


    ඉතින් ඕකට හිනා යන්නේ නැත්තේ කාටද?:rofl:


    උබට රිදුණේ ඒකටද?:rofl::P
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,078
    5,850
    113
    canada
    :lol::lol::lol:

    kohewat sadahan wela neti ewa kyalane mun hemadama mahindata gehuwe, lambo gold horses dubai hotels underground gold reserves,, toyyanta tawat terila nane

    :rofl::rofl::rofl::rofl:
    Allapau horakamakuth naha

    natapu natumakuth naha
    bere paluwakuth naha
    :rofl::rofl::rofl::rofl:

    owa thawama therenne nathi bayiyoth innawane
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Aniwa u Kiyanne atthane. Mewata katin nemei bang pu*en hina yanne. Chathura ohoma hari hina wela inna eka loku deyak. Mona magula wunatath MR MR MR. Mekatha ahala dannam epa wela bang inne.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,078
    5,850
    113
    canada
    මහින්ද ගත්ත බිලියන ගාණක් සටහන් කරලාවත් නැහැ.ඒවත් අපිට තමා ගෙවන්න වෙලා තියෙන්නේ..



    සටහන් වෙලා නැත්නම් ගෙවන්නේ කොහොමද?


    ඉතින් ඕකට හිනා යන්නේ නැත්තේ කාටද?:rofl:


    උබට රිදුණේ ඒකටද?:rofl::P


    hodata ridila
    :rofl::rofl::rofl::rofl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    ***ජනතාවට පටි තද කර ගන්න කියලා ඇයි ඔබතුමන්ලා මෙපමණ මුදලක් වැය කොට වාහන මිළදී ගන්නේ?***

    ***කෝටි ගණනක් වැය කිරීමට අවශ්‍යද?***

    ****ඇමතිවරුන් කැප කිරීමක් කරන්නේ නැද්ද?****

    ඉන්දියාවේ ඇමැතිවරුත් දැන් අපි වගේ - රාජිත




    රුපියල් කෝටි ගණනක් වැය කොට මෝටර් රථ මිලදී ගනු ලබන්නේ ඇමතිවරුන්ගේ වැඩ කිරීමට නොව ජනතාවට සේවය කිරීමට බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි.

    අද බදාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ අමාත්‍යවරුන්ට නව වාහන මිලදී ගැනීමේ තීරණය පිළිබඳ බීබීසී සංදේශය ප්‍රශ්න කළ අවස්ථාවේදී.
    මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති මන්දිරයට පමණක් මෝටර් රථ 1500ක් පමණ ලබාගෙන තිබූ බව සඳහන් කළ අමාත්‍ය ගයන්ත කරුණාතිලක අවශ්‍යතාවයට සරිලන ලෙස නියමිත ක්‍රමවේදයට අනුව තම රජය මෝටර් රථ මිලදි ගන්නා බවයි කියා සිටියේ.

    එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ වසර විස්සකින් පමණ නිසි ලෙස අමාත්‍යංශවලට වාහන මිලදී ගෙන නොමැති බවයි.මෝටර් රථ මිලදී ගැනීමේදී නිසි ප්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැක්කේ ඇයිදැයි යන්න සංදේශය අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ග්‍රාමීය ප්‍රදේශවල සංචාරය කිරීම සඳහා ඉහළ එන්ජින් ධාරිතාවක් සහිත මෝටර් රථ අවශ්‍ය බවයි.

    අමාත්‍යාංශ විසි දෙකකට අයත් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු තිස් දෙනකු වෙනුවෙන් අලුතින් වාහන තිස් දෙකක් මිලදී ගැනීම සඳහා රුපියල් දාහත් කෝටි පනස් පන්ලක්ෂයක (117,5500000) මුදලක් ඉල්ලා පරපුරක ඇස්තමේන්තුවක් රජය විසින් අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.



    bbc-blocks-dark.png



    :lol::lol::lol::lol:



    atta da netta da nemei pako mama kiyanne!:angry: matath me anuwa titta wela thyanne den.
    mage point eka oya wage haka haka gala journalist kenek ta hina wenna puluwan da kiyala

    රන්ජන් චෝදනා කරන වාහන 1600

    පිටකෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විවිධ සේවා සමූපකාරයට අයත් ඉඩමක පවත්වගෙන ගිය වාහන අංගනයේ ඇති වාහන 53 සම්බන්ධයෙන් එජාප රජය විසින් පසුගිය මාසයේ විශාල ආන්දෝලනයක් මතු කරනු ලැබුවා. ලලිත් වීරතුංග මහතා පහත වීඩියෝවෙන් ඒ ගැන පැහැදිළි කරනවා.



    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන අවස්ථාවේදී භාවිතයට ගත් වාහන පවා එම අංගනයේ තියෙනවා.

    එම වාහන අධි ආරක්ෂිත වාහන වන බැවින් සාමන්‍ය වෙළඳපොලේ විකිණීමට හෝ භාවිතයට දීමට නොහැකියි.

    එලෙස බෝම්බ ප්‍රහාරයකට ලක් වූ වාහන අසළ තිබී සුළු අලාභ වුණ රජයට අයත් අනෙක් වාහන පවා මෙහි ගාල් කර තිබෙනවා.

    මේවාට අදාල පරීක්ෂණ අවසන් වුවද ඉදිරියේදී යම් හෙයකින් නැවත පරීක්ෂණ සිදු කරන්න වුවහොත් මේ වාහන ඊට සාක්ෂි ලෙස තබා ගත යුතු වීම මෙලෙස ගාල් කර තිබීමට තවත් හේතුවක්.

    පහත දැක්වෙන්නේ එහි තිබූ වාහන වලින්, බෝම්බ ප්‍රහාරයන්ගෙන් සෘජුවම අනතුරට ලක් වූ වාහන කිහිපයක පින්තූරයි.

    WOOQD4z.jpg


    zN2qE1z.jpg


    MHmXICg.jpg


    asa04j0.jpg


    u7Z5cfU.jpg


    nEPa738.jpg


    ඔය අතරේ කවුරුත් දන්නා රන්ජන් රාමනායක මහතා මේ ගැනත් මෙසේ තම ෆේස්බුක් පිටුවේ පළ කර තිබෙනවා.

    InTkuBH.jpg


    අදාල BBC ලිපියේ සඳහන් වෙලා තියෙන්නේත් වාහන 53 ක් ගැනයි. ඒත් රන්ජන් රාමනායක මහතා අතිනුත් වාහන 1547 ක් දාලා වාහන 1600 ක චෝදනාවක් රාජපක්ෂවරුන්ට බැර කරනවා.

    :rofl::rofl::rofl:


    :rofl:
     
    Last edited: