චතුර සේනාරත්න mental porak da?
චතුර සේනාරත්න mental porak da?
චතුර සේනාරත්න කුමාර චාපා බණ්ඩාරත් එක්ක කරපු කතාව පොඩ්ඩක් අහන්න බැලුවා. ඒකෙ මේ හාදයා කියපි "විජය කුමාරණතුංග මරපු වෙලාවෙ එයාගෙ බැංකු ගිණුමෙන් සල්ලි ගන්න එයායි චන්ද්‍රිකායි ගියේ" කියලා. මම ආපහු දෙතුන් පාරක් අහල බැලුවා මට හරියට ඇහුනද කියලා. අම්මපා ඕයි එහෙම්ම කිව්වා. විජය මැරුවෙ 1988. මූ ඉපදිලා තියෙන්නේ 1982. එතකොට චන්ද්‍රිකා මූවත් වඩාගෙන වෙන්න ඇති යන්න ඇත්තෙ බැංකුවට.

ලින්ක් එකක් දීපන් බලන්න 

උ ගැන හැම එකාම කතාවෙන විදියට..