චතුර ප්රභාකරන් සමගත් දේශපාලන කරා,පොර මාවිල්ලාරු ගියපු දවසක බොන්න වතුර හොයාගන්න බැරි වෙලා ප්රභා මාවිල්ලාරු සොරොව්ව වැහුවයි කියලා දැන ගත්තාම පොර එවෙලේම මහින්දට call කරලා army එකේ කට්ටියක් ගේන්න ගෙන සොරොව්ව කඩලා වතුර ගමටම බෙදලා දීලා.පස්ෙසෙ ප්රබාකරන්ට නන්දිකඩාල් කලපුවෙ වතුර පොවලා මරල දාල තියෙන්නේ එදා චතුරට වතුර බොන්න හම්බ උනෙ නැති එකෙ පලියටලු.

