චතුර සේනාරත්න

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,149
    544
    113
    Dubai
    එස්.බී. හා ඩිලාන් එක්කයි දේශපාලනය කලේ. චතුර සේනාරත්නගේ අලුත්ම එක මෙන්න

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    මහා බෝක්කුවා ආතල් දීලා ගියා දැන් ඔන්න ලැට් කට ඇරලා.

    මු පොඩි කාලේ පොනිල්ගේ ගෙදර ගිහිං නැතෙයි ? :baffled::rofl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහිදී එහෙදි කටට ඇරන් දැන් ගොත ගැහෙනවා
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,855
    994
    113
    Hamilton, NZ
    මු කරන්නේ ආතල් දිලා free publicity ගන්න එක. චතුර කියුවම ලංකාවේ දන්න එකෙක් නැ දැන්. සිංහලුන්ට ඕනි එකක් මතක සති දෙකයි. ඊලග election එකෙන් මු ගෙඩ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    ȜMA X;23249187 said:
    මු කරන්නේ ආතල් දිලා free publicity ගන්න එක. චතුර කියුවම ලංකාවේ දන්න එකෙක් නැ දැන්. සිංහලුන්ට ඕනි එකක් මතක සති දෙකයි. ඊලග election එකෙන් මු ගෙඩ.

    යේස් කොහෙවත් හිටිය පොන්නයෙක්ට ෆ්‍රී පබ්ලිසිටි..

    එනිවේ ගම්පහින් ඉල්ලුව කියන්නේ පට්ට ගොන්නු, කුඩඩෝ ගොඩ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,534
    5,752
    113
    ȜMA X;23249187 said:
    මු කරන්නේ ආතල් දිලා free publicity ගන්න එක. චතුර කියුවම ලංකාවේ දන්න එකෙක් නැ දැන්. සිංහලුන්ට ඕනි එකක් මතක සති දෙකයි. ඊලග election එකෙන් මු ගෙඩ.

    :yes::yes::yes: