😱😶‍🌫️ චතුරගේ විස්මිත ක්‍රියා Mega Thread

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    චතුර සේනාරත්න මහ පඩිවරයාණන් විසින් මෙලොව සිදුකරන ලද කෝටියකට සුට්ටක් වැඩි අරුම පුදුම විස්මිත ක්‍රියාවන් අප රටේ අනාගත පරම්පරාවේ උන්නතිය හා සුබසිද්දිය උදෙසා එළකිරි පුස්තකාලය තුල සංරක්ෂණය කොට තබමු!

    👇මේ පහතින් දැක්වෙන්නේ එතුමන් විසින් සිදුකරන ලද එවැනි එක් උදාර විස්මිත ක්‍රියාවකි;

    --
    "ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් විසින් මුලින්ම ටෙලිපෝනය සොයාගත් අවස්ථාවේ චතුර සේනාරත්නගෙන් Miss Call එකක් තිබුනලු."
    --

    sLFkmF0.png

    --
    එතුමන් විසින් සිදුකරන ලද ඔබ දන්නා තවත් මෙවැනි සුරු විරුකම් ගැන සඳහන් කර මේ සත් කාර්‍යයට දායක වන්න.
    ස්තුතියි! 🙏

    #chathura_senaratne #elakiri.com #elakiri_library #adventures_by_chathura #chathura_senaratne_funny
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,769
    3,088
    113
    oka neda chandrikawa athe ellila wijaya maruna wele bankuwata ekkaragena gihin thiyenne ?
    oka 5 iddi thama premadasata wiruddawa parata bahala thiyenne ,
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    oka neda chandrikawa athe ellila wijaya maruna wele bankuwata ekkaragena gihin thiyenne ?
    oka 5 iddi thama premadasata wiruddawa parata bahala thiyenne ,
    ඔව් ඔව් විජේ කුමාරතුන්ගල එක්ක පෙළපාලිත් ගියානේ :eek:
     
    • Like
    Reactions: War Fighter