චතුර_අල්විස්

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    එතකොට අනිත් දෙන්නා
    සමහර විට ඇබිලිපිටියේ වගේ උඩ තට්ටුවෙන් පනින්න ඇති
    සැබෑ වහල්ලු කවුද බන්
    මහබැන්කුව කොල්ලකාපු එකට කටක් අරින්නෙ නැති එකා යෝශිතව ඇතුලට දැම්මාම උඩ පැනගෙන එන්නේ
    ෆක් තමයි ඉතින් :rofl::rofl::rofl::rofl:

    ha ha O/L result enna thawa tikak kal yai.. ethakan mokak hari course ekak karapan. commerce subject karapan A/L walata
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තනපටයි, අව්වුවයි ලොකූ ප්‍රශ්න විදියට හිතන මිනිස්සු ඉන්න ආණ්ඩුවලින් මේ වගේ ප්‍රතිචාර ලැබීම මහ ලොකු අරුමයක් නෙමෙයි. :rolleyes::rolleyes:

    මහින්දගෙ කාලේ රට චීනෙට විකිණෙනවා කිය කිය කෑගහපු හින්දද කොහේ අද රනිලා චීනෙටයි ඉන්දියාවටයි දෙකටම සින්නක්කර ලියලා දෙන්න හදද්දි කෝ එකෙක්වත් කෑ ගහන්නේ නෑනේ. :rofl::rofl:

    අවුලක් නෑ Swimming Pool එක ඉස්සන්නේ :baffled::baffled:

    සුදු වෑන් වගේද ඩිෆෙන්ඩර් කිව්වලු :D

    ඩිෆෙන්ඩර් වලින් අරන් ගිහින් මරපු අතුරුදහන් කරපු එකෙක්ගේ නමක් කියපන්කො..:rofl::rofl:උබත් අර චතුරට අන්තයි..:P
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඩිෆෙන්ඩර් වලින් අරන් ගිහින් මරපු අතුරුදහන් කරපු එකෙක්ගේ නමක් කියපන්කො..:rofl::rofl:උබත් අර චතුරට අන්තයි..:P

    සුදු වෑන් වලින් ගිහින් මැරුවා කියලා ඔප්පු වෙච්ච එකක් කියපන් බලන්න. උබත් අර රනිල් වගේ :rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    සුදු වෑන් වලින් ගිහින් මැරුවා කියලා ඔප්පු වෙච්ච එකක් කියපන් බලන්න. උබත් අර රනිල් වගේ :rofl::rofl:

    ඔප්පු කරන්න ඉතිං සාක්ෂි නැතුවමනේ කපටි මරා වැඩේ දුන්නේ.දැන් ඔය ටික ටික එලියට එන්නේ..වැඩේ කියන්නේ ඒවා කරවපු උන් එළියේ.දඩුවම් විදින්නේ වෙන උන්.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඔප්පු කරන්න ඉතිං සාක්ෂි නැතුවමනේ කපටි මරා වැඩේ දුන්නේ.දැන් ඔය ටික ටික එලියට එන්නේ..වැඩේ කියන්නේ ඒවා කරවපු උන් එළියේ.දඩුවම් විදින්නේ වෙන උන්.

    වේදනාවේ උපරිම සලකුණු :P

    උබත් අර රනිල් වගේ රෙන්න බැරි උනත් FCID එකට දුවපන් :D
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    වැඩේ කියන්නේ CID එක දන්නේ නෑ. එලකිරියේ සෙට් එක දන්නවනේ සුදු වෑන් ගැන සේරම. ගිහින් කට උත්තරයක් දීපල්ලා. හිරුණිකා නැන්දා උයාලව ඩිෆෙන්ඩරයකින් වටයක් ගෙනියයි :rofl::rofl:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    ha ha O/L result enna thawa tikak kal yai.. ethakan mokak hari course ekak karapan. commerce subject karapan A/L walata

    dear kalagola f@ckface
    i am happy to let you know that i am not a school child and I actually did mathematics for my al
    and i do have a 1st class degree from plymouth university uk for events tourism and hospitality management
    and 2nd year best performance award
    and while you hide behind your anonymity, i stand behind things that i have done, and later tonight, your mother.

    most of all um self employed so i dnt hv to lick anyones ass to make a living
    go f@#k yourself
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මහින්දගේ කාලේ ඕක කිව්වා නම් දැන් මු මැරිලා.
    රටේ මෙහෙම කියන්න නිදහස තියෙන්න ඕනේ.

    මහින්දගේ පාලන කාලයේ මැරුන journalist ගාන 44ක්(ජිනීවා වලට යවපු වාර්තා අනුව)
    එකෙන් 22 සෘජුවම LTTE එකෙ කොටි හඬ,ටැමිල් නෙට්,ඊලනාදම්,ඊලමුරුසු,නමාතු ඊලනාඩු වල අය.
    අනිත් 22න් 7ක් LTTE එකෙන් ඝාතනය කළ අය.
    දිවයින වාර්තාකරු w. ගුනසිංහ කැබතිගොල්ලෑවේ ක්ලෙමෝ ප්‍රහාරයකින්.
    සිරස වාර්තාකරු රශ්මි මොහොමඞ් මැරෙන්නේ අනුරාධපුරේදි ජානකට එල්ලවු බොම්බෙන්.
    කන්දසාමි බාලේන්ද්‍රරාජා (ඊ.පී.ඩී.පී. සංවිධානයේ තිනමුරුසු පුවත්පතේ සේවකයෙක්‌)
    රෙලන්ගි සෙල්වරාජා (ගුවන්විදුලි සංස්‌ථාවේ කොටි විරෝධී නිවේදිකාවක්‌),
    එල්. එම්. ෆලීල් (ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලේසේවකයෙක්),
    මරියදාසන් මනෝජනරාඡ් (තිනකුරල් පුවත්පතේ )
    පරනී රූපසිංහම් දේවකුමාර් (ශක්‌ති රූපවාහිනි)
    ඉතිරි 15න්
    ලංකාදීප මාධ්‍යවේදී ලංකා ජයසුන්දර music show එකකදී එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරයකින් මැරෙන්නේ.
    ඉතිරි 14 දෙනාගෙන් දෙන්නෙක් සිංහල ඉතිරි සියලු දෙනා දමිළ
    සිංහල දෙන්නා සන්ඩේ ලීඩර් ලසන්ත.ඉරුදිනේ සම්පත් ලක්මාල්
    මැරුන බවට තාමත් තහවුරු කරලා නැති අතුරුදන් කළ එක්නැලිගොඩ.
    සම්පත්,එක්නැළිගොඩ ගැන ඉදිරියේදි ඇත්ත තත්වේ එළි වේවි කියල හිතනවා
    දමිළ 12 දෙනා අතර මාධ්‍යවේදී 4,ආයතන හිමිකාරීන් 1,
    බෙදාහැරිම් නිලධාරි 4,ආරක්ෂක නිලධාරි 1,සොදුපත් කියවන්නකු 1,අලෙවි නියොජිත1
     
    Last edited:

    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    dear kalagola f@ckface
    i am happy to let you know that i am not a school child and I actually did mathematics for my al
    and i do have a 1st class degree from plymouth university uk for events tourism and hospitality management
    and 2nd year best performance award
    and while you hide behind your anonymity, i stand behind things that i have done, and later tonight, your mother.

    most of all um self employed so i dnt hv to lick anyones ass to make a living
    go f@#k yourself

    sinhalen kiyapan ban man ingirisi danne nahe... mama dan uba porak kiyala hithanna ona da??? ha ha ha

    ane huke... uba wage keybord porawala mage me net jiwithe ona tharam dakala tiyenawa ban.. ubata hitha gannawath bahe mama kauda kiyala.. habai mawa personaly danna un EK eke ona tharam innawa e wagema mama help karapu unuth meke bohomai...

    uba oya igena gaththa eken ratata wadak karapan.. nikan methana puka denen nathuwa.. ha ha ha ha
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    පොර ටෝක්ස්.,.මහින්දගේ කාලෙත් ඕවා උනා..හමුදාව රේස් ට්‍රැක් හදන්න වැලි කොට්ට ඇද්දා..ඒවා ගැන ඕකා කතා කරාද?

    උබ කියන්නෙ දැන්ඒවා වෙන්නෙ නැහැ කියලද? ඒවා හෙදෙයි බං දැන්වෙන ඒවා බලද්දි...
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    සිරිසේනත් ඔය දැම්මේ ආමි එකේ අයව කානු සුද්ද කරන්න. අනික ආමි එකේ අය කරන කාලේ හැමදේම පිළිවෙලට ලස්සනට කරා. දැන් බලපන් එහෙමද කියලා. වැඩිය ඕනේ නෑ කොටුවට ගිහින් බේරේ වැව දිහා බලපන්කො.
    උබලට දුක වැලි කොට්ට ඇදපු එක විතරනේ? ආමි එකේ හොදම කොල්ලෝ එල්ලුම්ගහට යවන එක? බුද්ධි අංශෙ අය හිරේ දාන එක ? කොටි නිදහස් කරන එක? මේ දේවල් වලට දුක නෑනේ සමලින්ගිකයෝ?

    මෙන්න කථාව
     
    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    12651236_184633825228527_7714637053361631047_n.jpg

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    මහින්දයගේ කාලේ අම්බානෙක උට බැන්නේ nonstop හොර හොරා කියල. දැන් ඉන්න ආණ්ඩුවට මොකක් හරි කිව්වාම ටිකක් ඉවසන්න අමාරුයි වගේ නේද :rofl:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්දගේ පාලන කාලයේ මැරුන journalist ගාන 44ක්(ජිනීවා වලට යවපු වාර්තා අනුව)
    එකෙන් 22 සෘජුවම LTTE එකෙ කොටි හඬ,ටැමිල් නෙට්,ඊලනාදම්,ඊලමුරුසු,නමාතු ඊලනාඩු වල අය.
    අනිත් 22න් 7ක් LTTE එකෙන් ඝාතනය කළ අය.
    ඉතිරි 15න්
    ලංකාදීප මාධ්‍යවේදී ලංකා ජයසුන්දර music show එකකදී එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරයකින් මැරෙන්නේ.
    දිවයින වාර්තාකරු w. ගුනසිංහ කැබතිගොල්ලෑවේ ක්ලෙමෝ ප්‍රහාරයකින්.
    සිරස වාර්තාකරු රශ්මි මොහොමඞ් මැරෙන්නේ අනුරාධපුරේදි ජානකට එල්ලවු බොම්බෙන්.
    ඉතිරි 12 දෙනාගෙන් දෙන්නෙක් සිංහල ඉතිරි සියලු දෙනා දමිළ
    සිංහල දෙන්නා සන්ඩේ ලීඩර් ලසන්ත.ඉරුදිනේ සම්පත් ලක්මාල්
    මැරුන බවට තාමත් තහවුරු කරලා නැති අතුරුදන් කළ එක්නැලිගොඩ.
    සම්පත්,එක්නැළිගොඩ ගැන ඉදිරියේදි ඇත්ත තත්වේ එළි වේවි කියල හිතනවා
    දමිළ 10 දෙනා අතර මාධ්‍යවේදී 4,ආයතන හිමිකාරීන් 1,
    බෙදාහැරිම් නිලධාරි 4,ආරක්ෂක නිලධාරි 1
    :rolleyes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    Edit කලා,ආයෙත් බලන්න.

    උතුරේ යුද්ධය තිබ්බ කාලය විතරක් ගත්තොත්
    2007-2009 තුළ මිය යන මධ්‍යවේදි 26 ගෙන් 17 LTTE අය.
    තුදෙනෙක් LTTE එකෙන් මරන්නේ
    2009 ලසන්ත
    දමිළ මධ්‍යවේදින් 3
    අලෙවි නියොජිත1
    සොදුපත් කියවන්න 1
     
    Last edited: