ȜMA X;19640974 said:අනුකම්පා කරනවා බන් උබ වාගේ ලාමක ඩයල් වලට![]()
#අදෝනාව![]()



මේ ඕයි මම තොගේ රෙප් කැපුවේ නෑ..කපපු එකෙක්ව අල්ලගනින්..අනික උබ කොහෙද යකෝ මහින්දගේ වැරදි කතා කරේ?නිකන් බයිලා කියන්න එපා..මම දන්න කාලේ ඉදන් උබ කරේ මේකේ මහින්දට මුට්ටි අල්ලන එක.අනික එහෙම කරානම් වැඩකුත් නෑ..මොකද එන එන ආණ්ඩුවට බැන බැන ඉන්නේ නිකම්මු..අනික එහෙම බැන්නා කියලා දැන් මේ ආණ්ඩුව පෙරලන්නද?තව අවුරුදු හතරකින් ඕන පුකක්.තව අවුරුදු හතරක්ම තොපි බැන බැන ඉන්නවද?අනික මතක තියාගනින්.මේක UNP ආණ්ඩුවක් විතරක් නෙමෙයි කියලා..මහින්දට ගොට්ට අල්ලපු ගොඩ දෙනෙක් දැන් ආතල් ගන්නේ මේ ආණ්ඩුවේ..
![]()



http://www.elakiri.com/forum/showthread.php?t=1241117
http://www.elakiri.com/forum/showthread.php?t=1629726
මේ උබේ බාප්පා දාපු ත්රෙඩ්ස් ද යකෝ?
ඔව් අපි චන්දෙ දුන්න තමයි හැබැයි එහෙමයි කියල උන් කරන හැම ජරා වැඩේම අනුමත කරේ නෑ උබ වගේ, උබට ඉතිං රනිල දෙහි බොන එකයි බත් කන එකයි ඌ රෙන්න යන එකයි ඔක්කොටම මේකෙ ත්‍රෙඩ් අරින එකානෙ
චන්දෙ දුන්නා කියලා එච්චරටම එක එකා කන බොන දේවල් හිටං මේකෙ දාගෙන ඌට වහලෙක් වෙන්න තරම් උබට වගේ පුකේ අමාරුවක් මට නැත..
..
)


කෙලිං උත්තරයක් දියං...
හැබැයි ඔන්න රනිල් වගේ මරු කියවන්න ඔට්ටු නෑ..
කෙලින් උත්තරයක් දියං
ඒ මචං සඳුන් බුවා, නිකමට පොඩ්ඩක් ඇහැ ඇරලා බලපං, රනිලා කරපු හැම ගෙරි වැඩක්ම මහින්දගෙ මොකක් හරි මෝඩ ජෝක් එකකට ඈදලා තාමත් රනිල්ගෙ පුක කිසිම ලැජ්ජාවක් නැතුව හෝදන එලකිරියෙ ඉන්න එකම එකා උබ
ඇත්තටම මොකද්ද බං රහස?උබට ගෙවීමක් වගේ කරනවද?
එහෙම නැත්තං උබ රට වෙනුවෙන්ද මෙච්චර මහන්සි වෙන්නෙ
මේකට උත්තරයක් දියන්... (ඔය රතු පාටින් තියෙන එක)
මම උබට මඩ ගහන එක නවත්තනව ලොවෙත්![]()
මටනම් දැනුනේ වත් නැහැ බං..
.මේකයි රට ගැන ආදරේ කියලා මහින්දට චන්දෙ දෙන්න ඕන කියන එකට මම විරුද්දයි.අනික තමා නිකන් බොරුවට ආණ්ඩුවක් ආපු ගමන් රෙද්ද උස්සන් ඇවිත් බනින එකත් තේරුමක් නැති වැඩක්.අවුරුදු දහයක් මහින්දගේ ආණ්ඩුව තිබ්බනේ.ඉතිං ඇයි මේ අවුරුදු හතර උබලට ඉවසන්න බැරි?උබලා හිතනවද රටක ආණ්ඩු ඇදුම් මාරු කරනවා වගේ මාරු කරන්න පුළුවන් කියලා?
මහින්දව එල්ලලා මරන්න ඕනේ . මම රතින්නා පත්තු කරනවා යකෝ

මහින්දව එල්ලලා මරන්න ඕනේ . මම රතින්නා පත්තු කරනවා යකෝ
නෑ නෑ මොනා උනත් රටට වැඩක් කරපු එකා..බයියෝ නම් එල්ලුවට කමක් නෑ.ඕකුන් තමා ඒ මිනිහවත් විකුණන් කන්නේ.![]()
උබ දැක්කද?එහෙනම් ok.![]()


මුලින්ම හිත ශක්තිමත් කරගනින්... උදම් ඒමට අනන සෙට් එකක් නොව ඉන්නේ. හැබැයි ඔය කතා කරන කටවල් වලින් කතා කතා කරපල්ලා සිරිසේන පබයා ගේ හිවල් ගති දක්මටත් එය කතා කිරීමටත් පුරුදු වෙයල්ලා නිකන් නරි වාදන් නොකිය. අගමැති කියන හිවල් නාම්බා රට ජාතිය හැල්ලු කරනා සැටිත් දකපල්ලා. උබලට හැකිනම් ගිහින් දැන් කියපල්ලා ලොව ඉදිරියේ අපි හමුදාවේ අයව අත්අඩංගුවට ගන්න බව හා කොටින්ට අනුකම්පා කරන බවත්. උබලාගේ පලිගනිල්ලේ හා රාජපක්ෂගේ වෙනස උබලා රට ජාතිය හා ආගම හා රාජපක්ෂලාගෙන් විරුද්ධ වාදීන් සියල්ලන්ගෙන්ම පලිගනිමයි. රාජපක්ෂගේ සීමාව විරුද්ධ වාදීන් පමණක් නිසයි. තොපේ ජාතකයන් වල ඇති කලවමි බව හිරිකිතයි. තොපේ අවිහිංසාව තියෙන්නේ ලෝකෙට පෙනුමට මිස රටට ඕනා කමට නොවේ යෝෂිත වැරදිනම් අත්තඩංගුවට ගැනීම වරදක් නොමැත. නමුත් එයට උදම් ඇනීමට පළමු තොපේ යහපාලනය කරනා හිවල් වැඩ ගැන කතාකර හිටපන්. තොපිට යෝෂිත අත්තඩංගුවට ගැනීම මගින් තොපේ යහපාලනය මෙතෙක් කලක් කර හිවල් වැඩ වල නිරුවත වසා ගැනීමට නොමැති හෙයින්..

පොනිල්ගේ ගල් කොල්ලන් මේ දිනවල මරු කියවයි.
පවු යකෝ තොපි.
සිරාවට මන් හිතුවෙ නෑ මේච්චර ඉක්මනට උබලා අනාත වෙයි කියලා. අඩුම අවුරුදු දෙකක් වත් අදීවි කියල මන් හිතුවෙ
කොහෙද ඉතිං ආපු ගමන් ඈගේ කක්කා ගා ගත්තනේ
දෑං සිහියත් ටිකක් විකල් වෙලා වගේ නෙහ් ?
උඹලා කුජීත වෙලා ඉන්න හෑටි දෑක්කම මාර සතුටක් දෑනෙන්නෙ බං .
ජනවාරි 09 උබලා හිටපු හෑටි මතක් වෙනවා යකෝ.![]()
![]()
හනේ හපොයි. මිනිස්සුන්ට නෙහ් මේවා වෙන්නෙ
![]()
![]()
![]()
![]()




මචං සඳුන්... උඹ සිරාවටම මනෝ වෛද්‍යවරයක් හම්බවෙයන්... ඕකට බෙහෙත් තියෙනවා මචෝ... සිරාවටම... ඔය gay සින් එකට ප්‍රතිකාර තියනවා.. oka මානසික ගැටළුවක්...මුලින්ම හිත ශක්තිමත් කරගනින්...
..යෝෂි බල්ලා හිරේ හින්දා අද නින්ද යන ඵකක් නැහැ වගේ මරාගේ බලු රංචුවට..
