මන් පොෂ් කිව්වෙ ඔය ගම්වල වලව් ගොබ්බස්ලා නෙමෙ![]()
උන් දැන් පොෂ් තමයි, උඹට අනුව රත්වත්තේලා, ඩයස් බණ්ඩාරනායකල පොෂ් නැද්ද?
මන් පොෂ් කිව්වෙ ඔය ගම්වල වලව් ගොබ්බස්ලා නෙමෙ![]()
මන් පොෂ් කිව්වෙ ඔය ගම්වල වලව් ගොබ්බස්ලා නෙමෙ![]()

ඒ දේවල් වලට මමත් විරුද්දයි මචන්.හැබයි දැන් ඒවා යටපත් වෙලානෙ.උතුරු නැගෙනහිර පන්සල් රැකගන්න තාම කිසිම දෙයක් නැහැනෙ වෙන්නෙ.මුස්ලිම් අන්තවාදෙ අලු යට ගින්දර වගේ ඒවට මුකුත් ක්‍රියාමර්ග තාම අපිට පෙන්නෙ නැහැ .කතෝලික ආගමේ විවිද මිනිස්සු සල්ලි වලට කන්වර්ට් කරනවා.මිනිස්සු ඒවා ගැන කතා කරන්නෙත් නෑ,මතකත් නෑ.ඕවා උඹටවත් මටවත් වෙනස් කරන්න පුලුවන් දේවල් නෙමෙයි. ඔය දිහා උපේක්ෂාවෙන් බලලා අපේ ගමන අපට යන්න තමයි තියෙන්නේ...
අනිත් එක තමයි හාමුදුරැවරැ හෝ වේවා වෙන කෙනෙක් හෝ වේවා දැන් වෙනකොට බෞද්ධ දර්ශනය ගැන වෙනදට නැති දැඩි උනන්දුවකින් කටයුතු කරනවා පේ්න්න තියෙනවා. ඒක එහෙම වෙලා තියෙන්නේ පහුගිය කාලයේ මතක ඇතිනේ බෞද්ධ දර්ශනයට සහ සංඝයා වහන්සේට වෙච්ච මදි පුංචිකම්. ඉතිං දැන් ගොඩක් අය බෞද්ධ දර්ශනය වෙනුවෙන් තමුන්ට කලහැකි උපරිමය කිරීමටත් එය යලි යථාතත්ත්වයට පත් කිරීමටත් සෑහෙන උත්සාහයක් ගන්නවා. එතනදි එක එක අය එක එක විදිහට යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා. ඒ හැම එකක්ම හරියි කියලා කියන්න බැහැ. නමුත් ඒ හැම දෙයක්ම නියම විදිහට බෞද්ධ දර්ශනයට අනුකූලව වෙන්න ඕන.
ඕවා උඹටවත් මටවත් වෙනස් කරන්න පුලුවන් දේවල් නෙමෙයි. ඔය දිහා උපේක්ෂාවෙන් බලලා අපේ ගමන අපට යන්න තමයි තියෙන්නේ...
අනිත් එක තමයි හාමුදුරැවරැ හෝ වේවා වෙන කෙනෙක් හෝ වේවා දැන් වෙනකොට බෞද්ධ දර්ශනය ගැන වෙනදට නැති දැඩි උනන්දුවකින් කටයුතු කරනවා පේ්න්න තියෙනවා. ඒක එහෙම වෙලා තියෙන්නේ පහුගිය කාලයේ මතක ඇතිනේ බෞද්ධ දර්ශනයට සහ සංඝයා වහන්සේට වෙච්ච මදි පුංචිකම්. ඉතිං දැන් ගොඩක් අය බෞද්ධ දර්ශනය වෙනුවෙන් තමුන්ට කලහැකි උපරිමය කිරීමටත් එය යලි යථාතත්ත්වයට පත් කිරීමටත් සෑහෙන උත්සාහයක් ගන්නවා. එතනදි එක එක අය එක එක විදිහට යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා. ඒ හැම එකක්ම හරියි කියලා කියන්න බැහැ. නමුත් ඒ හැම දෙයක්ම නියම විදිහට බෞද්ධ දර්ශනයට අනුකූලව වෙන්න ඕන.
who the fuck are you to call CHRISTIANITY is a myth. For your information Mr. Buddhismඅනේ මගෙන් අහගන්න එපා බන් .උබෙයි අර මුස්ලිම් උන්ගෙයි වෙනසක් නැහැ.හරි දේ හරි වැරදි දේ හරි,කතෝලික මම අදහන්නෙ නැහැ,ඒක මිත්‍යා දෘශ්ටක ආගමක්,මුස්ලිම් වගේම තමයි,දැන් ටිකක් ශිශ්ට වෙලා.හැබැයි සිද්ධාර්ත ගෞතම අපේ බුදු හාමුදුරුවෝ ඔය දේවල් නෙමෙයි අපිට කිව්වෙ,මේක අපෙන් පස්සෙත් ඉන්න මිනිස්සු දැන ගන්න ඕනෙ.හාමුදුරුවෝ මේ කරන වැද වලින් විනාස වෙන්නෙ සාසනේ විතරක් නෙමෙයි ,ධර්මයත් විකෘර්ති වෙනවා,
අනික මේවා ඉස්සරහට යන රටක නොවිය යුතු දේවල් නෙමෙයි.කවුරු උනත් වැරද්දක් කලාම පිලිගන්න ඕනේ
who the fuck are you to call CHRISTIANITY is a myth. For your information Mr. Buddhism
is only a theory (philosophy)
who the fuck are you to call CHRISTIANITY is a myth. For your information Mr. Buddhism
is only a theory (philosophy)


ඒ දේවල් වලට මමත් විරුද්දයි මචන්.හැබයි දැන් ඒවා යටපත් වෙලානෙ.උතුරු නැගෙනහිර පන්සල් රැකගන්න තාම කිසිම දෙයක් නැහැනෙ වෙන්නෙ.මුස්ලිම් අන්තවාදෙ අලු යට ගින්දර වගේ ඒවට මුකුත් ක්‍රියාමර්ග තාම අපිට පෙන්නෙ නැහැ .කතෝලික ආගමේ විවිද මිනිස්සු සල්ලි වලට කන්වර්ට් කරනවා.මිනිස්සු ඒවා ගැන කතා කරන්නෙත් නෑ,මතකත් නෑ.
අපිට පන්සල් වලින් කරන්න ඕනේ දාර්මික එක එකාගෙ දේශපාලන වලල්ලුනොවන මිනිස්සු හැදීම නේද?ඒ දේවල් ගමේ පන්සලේ හාමිදුරුවන්ට කරන්න බැරිද ලේසියෙන්ම.
චන්ඩි හාමුදුරුවරු 01-28-2020 01:14 PM අනේ පල පොන්නයෝ යන්න පුක නොදී.![]()


අනේ මගෙන් අහගන්න එපා බන් .උබෙයි අර මුස්ලිම් උන්ගෙයි වෙනසක් නැහැ.හරි දේ හරි වැරදි දේ හරි,කතෝලික මම අදහන්නෙ නැහැ,ඒක මිත්‍යා දෘශ්ටක ආගමක්,මුස්ලිම් වගේම තමයි,දැන් ටිකක් ශිශ්ට වෙලා.හැබැයි සිද්ධාර්ත ගෞතම අපේ බුදු හාමුදුරුවෝ ඔය දේවල් නෙමෙයි අපිට කිව්වෙ,මේක අපෙන් පස්සෙත් ඉන්න මිනිස්සු දැන ගන්න ඕනෙ.හාමුදුරුවෝ මේ කරන වැද වලින් විනාස වෙන්නෙ සාසනේ විතරක් නෙමෙයි ,ධර්මයත් විකෘර්ති වෙනවා,
අනික මේවා ඉස්සරහට යන රටක නොවිය යුතු දේවල් නෙමෙයි.කවුරු උනත් වැරද්දක් කලාම පිලිගන්න ඕනේ
නැති බැරි උන් මහන උනාම නෙමෙයි බං නැති බැරි උන්ට හූනු බිජ්ජක් තරම් දෙයක් ලැබුණත් එනවා අමුතුම පවර් එකක්කුලය නෙමෙ ඕකට කියන්නෙ පරපීඩිත මානසිකත්වය.
පොෂ් එකට හැදිච්ච වැදගත් පවුල් වල උන්ව මහන කරනවාද කැමැත්තෙන් ? (හිතලා කලකිරුනොත් හැර )
නැහැ නෙද ? මහණ කරන්නෙම දුප්පත් පවුල් වල උන් .නැතිබැරි කමට
"කසාවතට පුංචිපුත් නුඹ දන් දුන්නෙ මම සසර දුකින් එතෙරවෙන්න හිතාගෙන නොවෙ "
නැතිබැරි උන් මහණ උනහම උන්ට එනවා අමුතු පවර් එකක්.
අන්න ඒකයි ඔතන තියෙන අවුල.
අනික ඉස්සර මුන් පන්සල් වල හිටියෙ
රාජපක්ෂලා උන්ට බලය තියාගන්න බයියො ටික නවා ගන්න මෙ ඝනයො ටිකට තැනක් දුන්නා.
අන්න එකෙ විපාක තමා මෙ විඳින්නෙ.

ඉතින් උබ දැන් ඕක මේ එළකිරි එකේ ත්‍රෙඩ් දැම්ම හරියනවද පොන්ස්.

ඉස්සර පොදු ප්‍රවාහන සේවයේ පූජ්‍ය පක්ෂයට කියලා ආසනයක් වෙන්කරලා තියෙනවා. තව තිබුනා ගැබිණි මවුවරුන්ට කියලත් ආසනයක් වෙන්කරලා (දැන් තියෙනවද දන්නේ නෑ.) ඔය පූජ්‍ය පක්ෂයට වෙන්කරපු ආසනය ඕනෑම ආගමක පූජක කෙනෙක්ට භාවිතයට තියෙන්නේ. රටේ සම්ප්‍රධාය අනුව ඔය ආසනයේ හාමුදුරුනමක් වාඩිවුනොත් ඉතුරු ආසන කොටසේ වාඩිවෙන්නේ පිරිමිකෙනෙක් විතරයි. සිල්මෑණි කෙනෙක් එතන වාඩිවුනොත් අනික් තැන වාඩිවෙන්නේ ගැහැනුකෙනෙක් පමණයි. ඕවා ෆාදර්ස්ලටත් සිස්ටර්ලටත් පොදුයි. ඉතින් ඔය කතාවේ විදියට වයසක ගෑනුකෙනයි තරුණ පිරිමිකෙනයි ඉද්දී හාමුදුරුවෝ කෙනෙක් ආවොත් නැගිටින්න ඕන ගෑනුකෙනා. එයාට අමාරුනං පිටිපස්සේ ඉන්න කෙනෙක් සීට් එකක් දීම එතන ඉන්න මිනිස්සුන්ගේ යුතුකමක්.
රටේ සම්ප්‍රධායක් තියෙනවනම් ඒවා කාලෙත් එක්ක හැදීගෙන එන්න තේරුමක් තියෙන්න ඕන. රටක ජිවත්වෙනවනම් රටේ සම්ප්‍රධායන්ට ගරුකරගෙන ජීවත්වෙන්න ඉගෙනගන්න ඕවා තමුන්ට සෙට්වෙන්නේ නැත්තං පුළුවන් විදියකට තමුන්ගේ වාහනයක් භාවිතාකරන්න![]()
මම මගේ අදහස කිව්වෙ .මට ලොකු දේවල් කරන්න බැහැ පුලුවන් විදියට අනිත් අයට මගේ අදහස කිව්වා.උබ ජීටී වත් මොඩරේටර් කෙනෙක් වත් නෙමෙයිනෙ,මම කැමති දෙයක් මම පොස්ට් කරනවා.
උබට කේන්ති අරගෙන පර්සනලි ගන්නෙ උබත් අර කියපු වගේ කෙනෙක් නිසා වෙන්න ඇති
he he pala ponnaya yannaubala itin walauwakata wath gannawa kiyalada ban... gembata penne itin lin pathulane...![]()
උඹට හිතුන හිතුන සීට් දීලා හරියන්නේ නෑ. හාමුදුරුවෝ බස් එක නවත්තපුගමන් පිටවීමේ දොරෙන් ඇතුල්වෙලා ජෙට් එක වගේ වඩින්නේ ඉස්සරහා සීට් එකට. (දොර දෙකේ බස්වල) එතනටම වාඩිවෙන්න හේතුව තමයි බහිනකොට සෙනග අස්සේ තෙරපෙන්නේ නැතිව පහසුවෙන් බැහැගන්න පුළුවන් වීම හා ඒ අය සඳහා විශේෂයෙන් වෙන්කරතිබීම.ඉතින් මම හිටපු සීට් එක මම ඔෆර් කරානෙ,හාමුදුරුවොනෙ අර සීට් එකම ඕනෙ කියලා කෑගහුවෙ,
දෙවනි එක සිස්ටර් හාමුදුරුවො වඩින්න කලින් එතන වාඩ් වෙලා ගියේ,ඒක 154 බස් එකක් බස් එකටම ගියේ 5,6ක් ඕනෙ තරම් ඉඩ තිබුනා
අනික ඔය හාමුදුරුවෝ එක්ක ගෑනු කෙනෙක්ට එකට යන්න හොද නැත්ග්තෙ හාමුදුරුවන්නෙ සිල් බිඩෙන නිසා වෙන්න ඇති.
ඒ වයසක මනුස්සයා ගැන මොන ලින්ගික හැගීම්ද,අනික එයා හිටියෙ එහා කොනේ,හමුඩුරුවන්ට ලබුනෙ ජනේලෙ පැත්ත තව මැද මිනිහෙක් හිටියා(සීට් 3)

. 


ඇයි බන් මේ හාමුදුරු වරු මෙච්චර තග් දැන්,මම ගිය සතියේ හික්කා ඉදලා කොලබ ආව, බස් එකේ ගොඩක් සෙනග හිටියා හාමුඩුරුවො වාඩි වෙන පැත්තෙ ආවෙ වයසක් දෙමල ආච්චි කෙනෙක් හරි දුර්වලයි.එතන තව පිරිමි දෙන්නෙක් ගිටියා ආච්චි හිටියේ ජනේලෙ පැත්තෙ නෙමෙයි අනිත් කොනේ.අම්බලන්ගොඩ පහුවෙලා හාමුදුරුවෝ නමක් වැඩියා එතන ජනේලෙ පත්තෙ හිටපු කෙනෙක් නැගිටලා සීට් එක ඩෙන්න හැඩුවා .ඒත් හාමුදුරුවෝ අර වයසක් ගෑනු කෙනාට අනම් මනන් කිව්වා,ඔයා නගිටින්න කියලා එපා මම නැගිටලා හාමුඩුරුවන්ට ඉදගන්න කිව්වා(මමයි යාලුවෙකුයි ආවෙ ඉස්සරහාම දොර පැත්තෙ සීට් එකේ,)ඕක නෙමෙයි හාමුදුරුවන්ගෙ සීට් එක දෙන්න කියලා කෑගහුවා,වැඩේ කියන්නෙ බස් එකේ උනුත් හාමුදුරුවන්ගෙ පැත්තේ,අර මනුස්සයා හිටගෙන අඩන්න වගේ එපාර මම කතා කරලා මගේ සීට් එක දුන්නා එයාට.මට අද ඕක මතක් උනේ අදත් සිස්ටර් එකෙක් එක්ක හාමුදුරුවො නමක් රන්ඩු උනා සීට් එකට .
තව අර උදේ එකක් දාල තිබුනා අම්මට වදින ගාතාව දන්නෙ නැත්නම් බුඩිස්ට් නෙමෙයි කියලා බනින විඩියෝ එකක්
ගොඩක් උන් බෞද්ද කම ඉස්සරහට දාගෙන චන්ඩි කම් කරනවා නීතිය අතට අරගෙන,මොකද කවුරු හරි උන්ට විරුද්ද උනොත් මිත්‍යා දෘශ්ටිකයෝ උන්ව ප්‍රොටෙක්ට් කරනවනෙ.ඒක නිසා අනිත් අයත් කැමති නැහැ මුන්ට විරුද්ද වෙන්න.මේවා ඉස්සරහට මෙහෙම ගියොත් මේක අරාබියට වඩා අන්ත වෙලා නවතින්නෙ