චන්ඩි හාමුදුරුවරු

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    උඹට හිතුන හිතුන සීට් දීලා හරියන්නේ නෑ. හාමුදුරුවෝ බස් එක නවත්තපුගමන් පිටවීමේ දොරෙන් ඇතුල්වෙලා ජෙට් එක වගේ වඩින්නේ ඉස්සරහා සීට් එකට. (දොර දෙකේ බස්වල) එතනටම වාඩිවෙන්න හේතුව තමයි බහිනකොට සෙනග අස්සේ තෙරපෙන්නේ නැතිව පහසුවෙන් බැහැගන්න පුළුවන් වීම හා ඒ අය සඳහා විශේෂයෙන් වෙන්කරතිබීම.
    සෙනග නෑ අරක නෑ මේක නෑ කතා නෑ. උඹ අල්ලපු ගෙදර මිනිස්සු නෑ කියලා එහේ ගිහිං නිදාගන්නේ නෑ වගේ සාමාන්‍යයෙන් ගමකන් යන මිනිහෙක් සීට් එකක් නැතිම වුනොත් තමයි ඔය සීට් එකේ වාඩිවෙන්නේ. මොකද දුර ගමකන් යනකොට හරි හාමුදුරුකෙනෙක් නැග්ගොත් හිටහෙන තමයි ඉතින්:baffled::baffled:.
    සීට් තුනේ කතා මම දන්නේ නෑ සාමාන්‍යයෙන් හාමුදුරුවොත් එක්ක සම අසුනේ කොහොමත් ගෑනු අය වාඩිවෙන්නේ නෑ.
    ලිංගික කරුණු වලට බාල මහලු කතා නෑ, වෙන එකක් තියා මේකේ පැස්බරෙක් දැකලත් ඉජැකුලේට් වෙච්ච කුකුලෙක් හිටියා :eek::rofl::rofl:
    අර අසනීප වයසක මනුස්සයාටත් බස් එකෙ තෙරපිලා බහින්න බැරි කමක් තියෙනවානෙ මචං ?
    ඝනයන්ට පු* දෙන්න හදාගත්ත සාම්ප්‍රදායවල් .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    අර අසනීප වයසක මනුස්සයාටත් බස් එකෙ තෙරපිලා බහින්න බැරි කමක් තියෙනවානෙ මචං ?
    ඝනයන්ට පු* දෙන්න හදාගත්ත සාම්ප්‍රදායවල් .

    ආබාධිත අයට කියලා දෙවැනියට දකුණු පැත්තේ ෂිට් දෙකක් වෙන් කරලා තියෙනවා දැකලා නැද්ද. නාකි මනුසයට එතෙන දෙන්න ඕනේ වාඩි වෙන්න.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අර අසනීප වයසක මනුස්සයාටත් බස් එකෙ තෙරපිලා බහින්න බැරි කමක් තියෙනවානෙ මචං ?
    ඝනයන්ට පු* දෙන්න හදාගත්ත සාම්ප්‍රදායවල් .

    හිතේ අමාරු ඇඟේ අමාරු සිවුරෙන් යවන්න එපා මචන්. ඔය සීට් එක වෙන්කරලා තියෙන්නේ පූජ්‍ය පක්ෂයට මිසක්. හාමුදුරුවොන්ට විතරක් නෙමෙයි.:rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දැන් ඉන්න චන්ඩි 3යි අර මඩකලපුව පැත්තේ හාමුදුරුවෝ සහ කොලොන්නාව අවට ගැවසෙන මාගල් කන්දේ හුකත්ත සහ ඉත්තෑකන්දේ අයියල දෙන්න
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    දැන් ඉන්න චන්ඩි 3යි අර මඩකලපුව පැත්තේ හාමුදුරුවෝ සහ කොලොන්නාව අවට ගැවසෙන මාගල් කන්දේ හුකත්ත සහ ඉත්තෑකන්දේ අයියල දෙන්න
    උඹලා එන් ජී ඕ කාක්කො , ගූ ඇන් පී එකට පු* දෙන පර හැත්ත
    කියලා මෙකෙ ඉන්න රාජපක්ෂ පස්ස ලොවන උන්ගෙන් විවෙචන එල්ලවෙවි .
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    සම්ප්‍රදායක් විදිහට සීට් එකක් වෙන් කරලා තියෙන එකත් හරි. ගරු කිරීමක් විදිහට සීට් එක දෙන්න ඕන එකත් හරි. නමුත් හරි ධර්ම මාර්ගයේ යන ආර්යයන් වහන්සේලා ඔය කිසිම දෙයක් බලාපොරොත්තු වෙන අය නෙමෙයි. ඒ අයට සීට් එක තිබුනත් එකයි. නැතත් එකයි. ගොඩක් චීවර දාරියෝ සීට් එක දිහා බලාගෙනමයි බස් එකට නගින්නේ. මල පෙරේතයො වගේ. හැමදේම අත්හරින්න කියල උගන්නපු බුදු පියාණන් වහන්සේගේ සාසනයේ සිව්ර දරාගෙන ඉන්න උන්ට බස් එකේ සීට් එක අත්හැරගන්න බැහැ. සීට් එක අත හැරගන්න බැරි එකා කොහොම අනිත් දේවල් අත් හැරලා ඇතිද කියල ඕකෙන්ම තේරෙනවනේ. ඒ විතරක් නෙමෙයි ඕකුන්ට queue එකක ඉඳල වැඩක් කරගෙන යන්නත් බොහොම අමාරුයිනෙ. ඇයි කරන්න ගොඩක් වැඩ ඇතිනේ. භාවනා වැඩ එහෙම. ඉක්මනට රහත් වෙන්න. අඩු ගානේ පිණ්ඩපාතේ වත් නොවඩින කාලකන්නි පන්සල් ඇතුලට වෙලා phone, ලැප්ටොප් තියාගෙන වෙන වෙන වැඩ. පිටට හරි සිල් වන්තයි. ඒක එහෙමයි කියමුකෝ. නමුත් ඒවා හරි කියල සුද්ද කරන වැරද්දටම පුක දෙන බහුතරයක් මේ සමාජේ ඉන්න එකනේ ලොකුම ප්‍රශ්නේ. හාමුදුරුවෝ හරි අම්ම තාත්ත හරි කරන වැඩේ වැරදි නං ඒක වැරදියි කියන්නේ නැතිව වැරදි කරපු එකාටම පුක දෙන උන් ඉන්න නිසා තමයි මේ සමාජෙ කවදාවත් ගොඩ එන්නේ නැත්තේ.
     
    • Like
    Reactions: JohnnySS

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    බ්‍රෙන් වොෂ් වීම ප්‍රධාන හෙතුව.
    හාමුදුරුවන්ගෙන් වෙන එහෙමටයි කියලා සෙවෙකුත් නැහැ බන් ගොඩක් වෙලාවට.

    පොයට බණ කියන උනුත් මොකද කරන්නෙ ? හැදෙන්න බණ කියන්නෙ නැහැ පිනවන්න බන කියන්නෙ
    සමන්තබඩ්ඩ වගෙ උන් සල්ලිකාරයො කැමති බණ .
    සමහරු ඉන්නවා නාකි ආච්චිලා සීයලා පිනවන්න තරුණ කොල්ලො කෙල්ලො කරන දෙවල් විවෙචනය කරලා කියන බණ.
    මුන් සෙරම හොරු.
    එකෙක් මළොත් හත්දවසයි තුම්මාසෙයි අවුරුද්දෙ දානෙයි තමා වැඩක් වෙන්නෙ
    ඒකත් මිනිහා මලාම දෙන දාන නෙ? ඔව්වා වැඩකුත් නැහැ දීලා.
    අපෙ ගොබ්බ සංස්කෘතියෙ හදාගත්ත ගොන් ආතල්.

    සමහර හාමුදුරුවරු ඉන්නවා තමන්ගෙ වරප්‍රසාද පාවිච්චි කරලා තමන්ගෙ ගමෙ දුප්පත් මිනිස්සුන්ව නගා සිටුවන්න කටයුතු කරන .අන්න එහෙම හාමුදුරුවරුන්ට මන් හිස නමලා ආචාර කරනවා.
    ඒත් ගොඩාක් ඉන්නෙ වරප්‍රසාද ටික අරගෙන සිවුරු අත් ඇරලා යන උනුයි සිවුර තියාගෙන බඩු ගගහා ඉන්න උනුයි.

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    සම්ප්‍රදායක් විදිහට සීට් එකක් වෙන් කරලා තියෙන එකත් හරි. ගරු කිරීමක් විදිහට සීට් එක දෙන්න ඕන එකත් හරි. නමුත් හරි ධර්ම මාර්ගයේ යන ආර්යයන් වහන්සේලා ඔය කිසිම දෙයක් බලාපොරොත්තු වෙන අය නෙමෙයි. ඒ අයට සීට් එක තිබුනත් එකයි. නැතත් එකයි. ගොඩක් චීවර දාරියෝ සීට් එක දිහා බලාගෙනමයි බස් එකට නගින්නේ. මල පෙරේතයො වගේ. හැමදේම අත්හරින්න කියල උගන්නපු බුදු පියාණන් වහන්සේගේ සාසනයේ සිව්ර දරාගෙන ඉන්න උන්ට බස් එකේ සීට් එක අත්හැරගන්න බැහැ. සීට් එක අත හැරගන්න බැරි එකා කොහොම අනිත් දේවල් අත් හැරලා ඇතිද කියල ඕකෙන්ම තේරෙනවනේ. ඒ විතරක් නෙමෙයි ඕකුන්ට queue එකක ඉඳල වැඩක් කරගෙන යන්නත් බොහොම අමාරුයිනෙ. ඇයි කරන්න ගොඩක් වැඩ ඇතිනේ. භාවනා වැඩ එහෙම. ඉක්මනට රහත් වෙන්න. අඩු ගානේ පිණ්ඩපාතේ වත් නොවඩින කාලකන්නි පන්සල් ඇතුලට වෙලා phone, ලැප්ටොප් තියාගෙන වෙන වෙන වැඩ. පිටට හරි සිල් වන්තයි. ඒක එහෙමයි කියමුකෝ. නමුත් ඒවා හරි කියල සුද්ද කරන වැරද්දටම පුක දෙන බහුතරයක් මේ සමාජේ ඉන්න එකනේ ලොකුම ප්‍රශ්නේ. හාමුදුරුවෝ හරි අම්ම තාත්ත හරි කරන වැඩේ වැරදි නං ඒක වැරදියි කියන්නේ නැතිව වැරදි කරපු එකාටම පුක දෙන උන් ඉන්න නිසා තමයි මේ සමාජෙ කවදාවත් ගොඩ එන්නේ නැත්තේ.
    ow bn waradda waradi kiyanne naa,mage yaluwo set ekakata owa kiwwama un kiyanawa chiwareta garu karannalu,hamuduruwanta baninna epalu,ane manda bn
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බොරු බයිලා ඕනේ නැහැනේ උබ ක්‍රිතියනි ආගමේ නේ:lol::lol:

    :lol::yes:

    ආබාධිත අයට කියලා දෙවැනියට දකුණු පැත්තේ ෂිට් දෙකක් වෙන් කරලා තියෙනවා දැකලා නැද්ද. නාකි මනුසයට එතෙන දෙන්න ඕනේ වාඩි වෙන්න.

    මුන් අකුරු දැන ගත්තට මුන්ට බුද්ධිය නෑනෙ බං.

    හිතේ අමාරු ඇඟේ අමාරු සිවුරෙන් යවන්න එපා මචන්. ඔය සීට් එක වෙන්කරලා තියෙන්නේ පූජ්‍ය පක්ෂයට මිසක්. හාමුදුරුවොන්ට විතරක් නෙමෙයි.:rofl::rofl:
    :yes::yes::yes:

    උඹලා එන් ජී ඕ කාක්කො , ගූ ඇන් පී එකට පු* දෙන පර හැත්ත කියලා මෙකෙ ඉන්න රාජපක්ෂ පස්ස ලොවන උන්ගෙන් විවෙචන එල්ලවෙවි .
    කවුද බන් උඹ? උඹ මේ නොකියා කියලා තියෙන්නෙ භික්ෂුන් වහන්සේලා ගැන යූ.එන්.පී. කාරයොන්ට කිසිම ගරුත්වයක් නැති බවනෙ .

    එපාර මම කතා කරලා මගේ සීට් එක දුන්නා එයාට.

    උඹ ආබාධිතයන්ගෙ සීට් එකේ හිටියා. උඹට ඒ සීට් එක අර ගෑනු කෙනාට දෙන්ඩ උනා. ඉතින් උඹ ගෙදර එනකන්ම හිටගෙන ආවා.

    බොරු බයිලා ඕනේ නැහැනේ උබ ක්‍රිතියනි ආගමේ නේ:lol::lol:
    :lol:

    පොෂ් එකට හැදිච්ච වැදගත් පවුල් වල උන්ව මහන කරනවාද කැමැත්තෙන් ? (හිතලා කලකිරුනොත් හැර )
    නැහැ නෙද ? මහණ කරන්නෙම දුප්පත් පවුල් වල උන් .

    රාජපක්ෂලා උන්ට බලය තියාගන්න බයියො ටික නවා ගන්න මෙ ඝනයො ටිකට තැනක් දුන්නා.
    අන්න එකෙ විපාක තමා මෙ විඳින්නෙ.
    දුප්පත් හැම පවුලකම ළමයින්ව මහණ කරනවාද? නැහැ නේද? දුප්පත් පොහොසත් කතාවක් නෑ. මම දැනුවත්ව නම් සල්ලිකාර පවුල් වල ළමයි, කැම්පස් අධ්‍යාපනය පවා ලබපු ළමයිනුත් මහණ වෙලා තියෙනවා.
    * උඹත් කියන්නෙ යූ.එන්.පී. එක භික්ෂූන් වහන්සේලාව ප්‍රතික්ෂේප කරනවා, රාජපක්ෂ ආණ්ඩුව ආපු නිසා භික්ෂූන් වහන්සේලාට තැනක් ලැබුණා කියලා.

    ඉස්සර පොදු ප්‍රවාහන සේවයේ පූජ්‍ය පක්ෂයට කියලා ආසනයක් වෙන්කරලා තියෙනවා. තව තිබුනා ගැබිණි මවුවරුන්ට කියලත් ආසනයක් වෙන්කරලා (දැන් තියෙනවද දන්නේ නෑ.) ඔය පූජ්‍ය පක්ෂයට වෙන්කරපු ආසනය ඕනෑම ආගමක පූජක කෙනෙක්ට භාවිතයට තියෙන්නේ. රටේ සම්ප්‍රධාය අනුව ඔය ආසනයේ හාමුදුරුනමක් වාඩිවුනොත් ඉතුරු ආසන කොටසේ වාඩිවෙන්නේ පිරිමිකෙනෙක් විතරයි. සිල්මෑණි කෙනෙක් එතන වාඩිවුනොත් අනික් තැන වාඩිවෙන්නේ ගැහැනුකෙනෙක් පමණයි. ඕවා ෆාදර්ස්ලටත් සිස්ටර්ලටත් පොදුයි. ඉතින් ඔය කතාවේ විදියට වයසක ගෑනුකෙනයි තරුණ පිරිමිකෙනයි ඉද්දී හාමුදුරුවෝ කෙනෙක් ආවොත් නැගිටින්න ඕන ගෑනුකෙනා. එයාට අමාරුනං පිටිපස්සේ ඉන්න කෙනෙක් සීට් එකක් දීම එතන ඉන්න මිනිස්සුන්ගේ යුතුකමක්.

    රටේ සම්ප්‍රධායක් තියෙනවනම් ඒවා කාලෙත් එක්ක හැදීගෙන එන්න තේරුමක් තියෙන්න ඕන. රටක ජිවත්වෙනවනම් රටේ සම්ප්‍රධායන්ට ගරුකරගෙන ජීවත්වෙන්න ඉගෙනගන්න. ඕවා තමුන්ට සෙට්වෙන්නේ නැත්තං පුළුවන් විදියකට තමුන්ගේ වාහනයක් භාවිතාකරන්න:dull::dull:
    :yes::yes::yes:

    දැන් ඉන්න එවුන්ගෙ මූන දැක්කම කුඩු කාරයො, කසිප්පු බීපු එවුන් වගේ තමයි සමහර ගණයො....උන් සිවුරට වහන් වෙලා හැම කුපාඩි වැඩක්ම කරනවා...
    උඹ වගේ එකෙක් මහණ උනොත් සමහර විට ඔය කියපු විදිහට වෙයි.

    අර අසනීප වයසක මනුස්සයාටත් බස් එකෙ තෙරපිලා බහින්න බැරි කමක් තියෙනවානෙ මචං ?.
    ඒ හින්දා තමයි ආබාධිතයන්ට සීට් එකක් වෙන් කරලා තියෙන්නෙ.

    මුන්ට යකෝ සිවුරත් එක්ක පුදුම තරහක්නේ තියෙන්නේ.

    මේ රටේ හාමුදුරුවෝ හිටියේ නැත්නං සිංහලු කියලා ජාතියක් හෝ ලංකාවක් කියලා රටක් මේ වෙනකොට ඉතුරුවෙන්නේ නෑ. ඒ වගේම හම්බයෝ මට්ටයෝ තම්බි පුන්ඩේලා සිංහලු ඔක්කොම මෙහෙම හරි ජිවත්වෙන්නේ හාමුදුරුවෝ ශාසන කටයුතු පසෙක තියලා දිවිහිමියෙන් රට ආරක්ශාකරපු හින්දා. ඒක අර්ථයෙන් ධර්මයෙන් වෙන්න පුළුවන් යුද්දෙන් වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම රටක් ඉතුරුවෙලා තියෙන්නේ ඔවුන් හින්දා. මොකද හැම රජෙක්ම හැම නායකෙන්ම යටයි සිවුරට. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. අසීලාචාර භික්ෂූන් නිසා ශාසනයට සාප කරන්නේ සිංහල බෞද්ධ නොවන උන්.

    එකෙක් කියලා තිබුනා හාමුදුරුනවගෙන් වෙන සේවාවක් නැති තරං කියලා. හාමුදුරුවෝ මහනවෙන්නේ තව එකෙක්ට සේවාවක් සපයන්න නෙමෙයි නිර්වාණය අවභෝදකරගන්න.
    :yes::yes::yes:
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕවා උඹටවත් මටවත් වෙනස් කරන්න පුලුවන් දේවල් නෙමෙයි. ඔය දිහා උපේක්ෂාවෙන් බලලා අපේ ගමන අපට යන්න තමයි තියෙන්නේ...

    අනිත් එක තමයි හාමුදුරැවරැ හෝ වේවා වෙන කෙනෙක් හෝ වේවා දැන් වෙනකොට බෞද්ධ දර්ශනය ගැන වෙනදට නැති දැඩි උනන්දුවකින් කටයුතු කරනවා පේ්න්න තියෙනවා. ඒක එහෙම වෙලා තියෙන්නේ පහුගිය කාලයේ මතක ඇතිනේ බෞද්ධ දර්ශනයට සහ සංඝයා වහන්සේට වෙච්ච මදි පුංචිකම්. ඉතිං දැන් ගොඩක් අය බෞද්ධ දර්ශනය වෙනුවෙන් තමුන්ට කලහැකි උපරිමය කිරීමටත් එය යලි යථාතත්ත්වයට පත් කිරීමටත් සෑහෙන උත්සාහයක් ගන්නවා. එතනදි එක එක අය එක එක විදිහට යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා. ඒ හැම එකක්ම හරියි කියලා කියන්න බැහැ. නමුත් ඒ හැම දෙයක්ම නියම විදිහට බෞද්ධ දර්ශනයට අනුකූලව වෙන්න ඕන.

    උබේ කතාව ඇත්ත. ඕක දිහා අහක බලාන ගියොත් තවත් දවසක ඔය දේටම මුණ දෙනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුන්ට යකෝ සිවුරත් එක්ක පුදුම තරහක්නේ තියෙන්නේ.

    මේ රටේ හාමුදුරුවෝ හිටියේ නැත්නං සිංහලු කියලා ජාතියක් හෝ ලංකාවක් කියලා රටක් මේ වෙනකොට ඉතුරුවෙන්නේ නෑ. ඒ වගේම හම්බයෝ මට්ටයෝ තම්බි පුන්ඩේලා සිංහලු ඔක්කොම මෙහෙම හරි ජිවත්වෙන්නේ හාමුදුරුවෝ ශාසන කටයුතු පසෙක තියලා දිවිහිමියෙන් රට ආරක්ශාකරපු හින්දා. ඒක අර්ථයෙන් ධර්මයෙන් වෙන්න පුළුවන් යුද්දෙන් වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම රටක් ඉතුරුවෙලා තියෙන්නේ ඔවුන් හින්දා. මොකද හැම රජෙක්ම හැම නායකෙන්ම යටයි සිවුරට. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. අසීලාචාර භික්ෂූන් නිසා ශාසනයට සාප කරන්නේ සිංහල බෞද්ධ නොවන උන්.

    එකෙක් කියලා තිබුනා හාමුදුරුනවගෙන් වෙන සේවාවක් නැති තරං කියලා. හාමුදුරුවෝ මහනවෙන්නේ තව එකෙක්ට සේවාවක් සපයන්න නෙමෙයි නිර්වාණය අවභෝදකරගන්න. ඒ වගේම ඒක අවභෝද කරගත්ත සාමාන්‍ය මනුස්සයෙක්ට ඒක පැහැදිලිකිරීමේ ක්‍රමයක් නෑ කියලත් කියලා තියෙනවා. ඉතින් මේක තනි මිනිහෙක්ගේ තනි ගමනක්.

    පන්සලකට දවසක් යනේ නැති, දන් වේලක් දෙන්නේ නැති, ඒ මිනිස්සු කාලා බිලා ඉන්නවද බලන්නේ නැති පුන්ඩේලා, පුටුවක් බදන් සාපේ.........:eek::eek::eek:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    සම්ප්‍රදායක් විදිහට සීට් එකක් වෙන් කරලා තියෙන එකත් හරි. ගරු කිරීමක් විදිහට සීට් එක දෙන්න ඕන එකත් හරි. නමුත් හරි ධර්ම මාර්ගයේ යන ආර්යයන් වහන්සේලා ඔය කිසිම දෙයක් බලාපොරොත්තු වෙන අය නෙමෙයි. ඒ අයට සීට් එක තිබුනත් එකයි. නැතත් එකයි. ගොඩක් චීවර දාරියෝ සීට් එක දිහා බලාගෙනමයි බස් එකට නගින්නේ. මල පෙරේතයො වගේ. හැමදේම අත්හරින්න කියල උගන්නපු බුදු පියාණන් වහන්සේගේ සාසනයේ සිව්ර දරාගෙන ඉන්න උන්ට බස් එකේ සීට් එක අත්හැරගන්න බැහැ. සීට් එක අත හැරගන්න බැරි එකා කොහොම අනිත් දේවල් අත් හැරලා ඇතිද කියල ඕකෙන්ම තේරෙනවනේ. ඒ විතරක් නෙමෙයි ඕකුන්ට queue එකක ඉඳල වැඩක් කරගෙන යන්නත් බොහොම අමාරුයිනෙ. ඇයි කරන්න ගොඩක් වැඩ ඇතිනේ. භාවනා වැඩ එහෙම. ඉක්මනට රහත් වෙන්න. අඩු ගානේ පිණ්ඩපාතේ වත් නොවඩින කාලකන්නි පන්සල් ඇතුලට වෙලා phone, ලැප්ටොප් තියාගෙන වෙන වෙන වැඩ. පිටට හරි සිල් වන්තයි. ඒක එහෙමයි කියමුකෝ. නමුත් ඒවා හරි කියල සුද්ද කරන වැරද්දටම පුක දෙන බහුතරයක් මේ සමාජේ ඉන්න එකනේ ලොකුම ප්‍රශ්නේ. හාමුදුරුවෝ හරි අම්ම තාත්ත හරි කරන වැඩේ වැරදි නං ඒක වැරදියි කියන්නේ නැතිව වැරදි කරපු එකාටම පුක දෙන උන් ඉන්න නිසා තමයි මේ සමාජෙ කවදාවත් ගොඩ එන්නේ නැත්තේ.
    :yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    මුන්ට යකෝ සිවුරත් එක්ක පුදුම තරහක්නේ තියෙන්නේ.

    මේ රටේ හාමුදුරුවෝ හිටියේ නැත්නං සිංහලු කියලා ජාතියක් හෝ ලංකාවක් කියලා රටක් මේ වෙනකොට ඉතුරුවෙන්නේ නෑ. ඒ වගේම හම්බයෝ මට්ටයෝ තම්බි පුන්ඩේලා සිංහලු ඔක්කොම මෙහෙම හරි ජිවත්වෙන්නේ හාමුදුරුවෝ ශාසන කටයුතු පසෙක තියලා දිවිහිමියෙන් රට ආරක්ශාකරපු හින්දා. ඒක අර්ථයෙන් ධර්මයෙන් වෙන්න පුළුවන් යුද්දෙන් වෙන්න පුළුවන්. හැබැයි මෙහෙම රටක් ඉතුරුවෙලා තියෙන්නේ ඔවුන් හින්දා. මොකද හැම රජෙක්ම හැම නායකෙන්ම යටයි සිවුරට. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි. අසීලාචාර භික්ෂූන් නිසා ශාසනයට සාප කරන්නේ සිංහල බෞද්ධ නොවන උන්.

    එකෙක් කියලා තිබුනා හාමුදුරුනවගෙන් වෙන සේවාවක් නැති තරං කියලා. හාමුදුරුවෝ මහනවෙන්නේ තව එකෙක්ට සේවාවක් සපයන්න නෙමෙයි නිර්වාණය අවභෝදකරගන්න. ඒ වගේම ඒක අවභෝද කරගත්ත සාමාන්‍ය මනුස්සයෙක්ට ඒක පැහැදිලිකිරීමේ ක්‍රමයක් නෑ කියලත් කියලා තියෙනවා. ඉතින් මේක තනි මිනිහෙක්ගේ තනි ගමනක්.

    පන්සලකට දවසක් යනේ නැති, දන් වේලක් දෙන්නේ නැති, ඒ මිනිස්සු කාලා බිලා ඉන්නවද බලන්නේ නැති පුන්ඩේලා, පුටුවක් බදන් සාපේ.........:eek::eek::eek:

    ඒ තරහා ඇති කරෙව්වෙ සිවුරෙන්ම තමා.
    සිල්වත් ස්වාමින් වහන්සෙලා මම දනිමි.
    බණද අසා ඇත්තෙමි .

    මා පොයට පමණක් නොව හැකි සැම සෙනසුරාදා දිනකම පන්සල් යමි .
    නිවස ආසන්නයෙ සහ වෙසෙන පදෙසෙ කොතරම් පන්සල් තිබුණද මා
    යන්නෙ බෙල්ලන්විල රජමහා විහාරයට පමණි .

    මක් නිසාදයත් මා හට පුරුදු පන්සල එය නිසාය.

    මා එහි ගොස මලක් පහනක් පූජාකොට බුදුපිළිමයට වැඳ හාමුදුරුවන් බැහැ දැක පිරිත්නූලක් බැඳ ගැනීමට අමතක නොකරමි .
    බෙල්ලන්විලදිද මා දුටු දර්ශනයක් නම් සැදැහැවත් බොදු සිත් ඇත්තවුන් පූජාවට්ටියක් සහ පොල් ගෙඩියක් ගෙන දේවාලයට ගොස් තම අසල්වැසියා හො ඥාතියා මකබැවිලා යාම පිණිස සැදැහැ සිතින් පොල් ගැසීමය .
    ඇතැම් බෞද්ධයන් බුදුගෙට වඩා දෙවාලයට වැඩි කැමැත්තක් දක්වනු බවද එහිදි පෙනෙ.
    වරද කාගෙද ?හාමුදුරුවරුන් තම රාජකාරිය හරියට කළෙ නම් මෙසෙ වූයේ කෙසේද ?

    මාගෙ මව මියයාමට මොහොතකට පෙර බණටික කීමට මා වෙසෙන පදෙසෙ ප්‍රධානම පන්සල වෙතගොස් ස්වාමින් වහන්සෙ නමකට ආරාධනා කිරිම්ට ගිය පසු එහිසිටි ලොකු හාමුදුරුවො කියන චීවරධාරී මූසලයා කීවෙ
    " දැන් කවුරුවත් එවන්න බැහැ දානය ගන්න වෙලාව පහුවෙනවා "කියාය.
    පසුව මා අප පදෙසෙම වෙනත් කුඩා පන්සලකට ගොස් ඒහි සිටි ස්වාමින් වහන්සෙට ආරාධනා කළ පසු එම ස්වාමින් වහන්සෙ දානයද පසෙකලා වැඩියෙය.

    අවාසනාවකට මෙන් මාගෙ මව ඒ වන විට මියගොස් තිබිණි.
    පසුව හාමුදුරුවන් උන් වහන්සෙගෙ අතින්ම වියදම් කරගෙන නැවත පන්සලට වැඩි සේක.
    මා හට සිවුර එක්ක තරහක් තිබිම සාධාරණද නැද්ද ?
    මා පෙරත් කීවා මෙන් සිල්වත් හාමුදුරුවරු ඕනෑ තරම් ඇත. එහෙත් දුස්සීල චීවරධාරීන්ගෙ ක්‍රියාවන් දැන් දැන් කැපී පෙනේ.
    තීරණය ගතයුතු කාලය එළඹ ඇත.
    නැතිනම් ගිහියන්ගෙන් සිවුර ගිණිබත් කරවාගන්නා දිනය වැඩි ඇතක නොවෙ.

    හාමුදුරුවෝ කඩේ යවන්න එපා. කඩේ යන්න කියලා ගියේ නැත්තං මළපනින්නත් එපා. බලපන් උඹ ඔය එක සංවේදී හේතුවක් නිසා උඹ උඹේ ආත්මේම වයිරයෙන් පුරවන්. අපිට ඕන විදියට වැඩකරන්න මිනිස්සු මේ ලෝකේ නෑ බං. අහපු ලස්සන කතාවක් තිබුනා. හිටපන් බලන්න. හම්බුනොත් දාන්නන්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    උබ වටේ කරකෙනකොට තේරෙනවා උබ කුරුස කාරයෙක් කියලා පොන්ස් .
    උබ ට ඕක ගැන ප්‍රශ්නයක් තියෙනවනම් කෙලින්ම ගිහින් මහා නායක් හාමුදුරුවෝ හඹුවෙලා කියාපන් පොන්ස් .
    නැත්නම් එ්වෙලේම ඒ හාමුදුරුවො ගේ මූණටම කියන්න තිබබා.
    (හාමුදුරුවො න් ට ආසනයක් වෙන් කරලා තියෙන කොට එකේ වෙන කවුරු හරි වාඩි වෙලා ඉන්න එක වැරදි නේ . )

    මොනවද බන් මේ බස් වල සීට් වලට මරා ගන්නෙ.එහෙම තරහා අරගෙන සීට් එකට තෘශ්නාව ඇති කරගෙනද නිවන් යන්න හදන්නෙ.මනුස්සයෙක්ට සතෙකුට කරුණාවක් දක්වන්න බැරිව කොහොමද සියලු සත්වයොන්ට මයිත්‍රී කරන්නෙ.මිනිස්සු ගරු කරන්න ඕනෙ භික්ශුවකගේ තියෙන සිල්වත් කමට නැතිව සිවුරක් දාගත්ත පලියට ඕනෙම දුස්ශීල මනුස්සයෙක්ට භික්ශුවක් කියන්න බැහැ.මට දුක උබල වගේ උන්ගෙ දරුවො ගැනැ
    අනික මට උබේ චරිත සහතික ඕනෙ නැහැ.මම කරන්නෙ මොනවද කියලා මම දන්නවා,උබලා වගේ උන් දන්නෙ මොකක් හරි උනාම හොයන්නෙ බලන්නෙ නැතිව කුනුහරුප කියලා,ගහලා බැනලා තමන්ගෙ වැරද්ද වහ ගන්න.හයියෙන් කතාකරල හරි අනිත් එකාට ගහලා හරි උගෙ කට වහුවාම උබ හිතන්නෙ උබ දිනුම් කියලා,වීරයෙක් චන්ඩියෙක් කියලා.ඒකනෙ ඒවගේ වැඩ කරන උන් උබලගෙ ලෝකෙ වීරයෝ වෙලා තියෙන්නෙ .ඒකනෙ ඒවගේ වැඩ කරන හාමුදුරුවරු ප්‍රොටෙක්ට් කරන්නෙ.හරි දේට හරි කියන්න වැරදි දේට වැරදි දේට වැරදි කියන්න උබට පෞර්ශයක් නැහැ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City

    හාමුදුරුවෝ කඩේ යවන්න එපා. කඩේ යන්න කියලා ගියේ නැත්තං මළපනින්නත් එපා. බලපන් උඹ ඔය එක සංවේදී හේතුවක් නිසා උඹ උඹේ ආත්මේම වයිරයෙන් පුරවන්. අපිට ඕන විදියට වැඩකරන්න මිනිස්සු මේ ලෝකේ නෑ බං. අහපු ලස්සන කතාවක් තිබුනා. හිටපන් බලන්න. හම්බුනොත් දාන්නන්.

    සුළුපියාගෙන් කෙනෙහිලිකම් කැ සොපාක වෙනුවෙන් කනත්තට වැඩි
    සොරුන්ගෙන් මැරුන් කැමට නියමිත ඡත්ත මානවක වෙනුවෙන් වැඩි
    මරණාසන්නව සිටින මට්ටකුණ්ඩලී හට හොඳ සිතීවිල්ලක් ඇති කරගැනිමට බණට වැඩි
    අපායට සෘධියෙන් වැඩ අතරමන්ව සිටි මුගලන් මහරහතන් වහන්සෙ වෙනුවෙන් අපායට වැඩි
    බුදුන්ගෙ බූදු සසුනෙ බුද්ධපුත්‍රයන් හට මරණාසන්න ලෙඩෙකුට බණ කීමට දානය පසු වීම ගැටලුවක් වන හැටි හරි අපූරුයි මිත්‍රයා.