චන්දයක් දාමුද ?

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මං හිතන්නෙ නෑ. මටනම් පුද්ගලිකව ජේවීපී එක ගැන විස්වාසයක් නෑ. උනුත් ගහන්නෙ අනික් උන් වගේම බඩගෝස්තර ගේමක්
    Un aurudu ganak parliament eke idala file Penna Penna hitiya
    LOL oka terenne godak denekta
    That’s why i don’t support any parties
    aragalayen tama real deyak une dan ekak eks eka lakunu daganna haduwata
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,066
    19,592
    113
    Miami
    Un aurudu ganak parliament eke idala file Penna Penna hitiya
    LOL oka terenne godak denekta
    That’s why i don’t support any parties
    aragalayen tama real deyak une dan ekak eks eka lakunu daganna haduwata
    ඔව් පුළුවන් තැනකවත් වැඩක් කරන්නෙ නෑනේ. රට බයිලා ගගහ ඉන්නව මිසක්. ඔය ඔක්කොඅමලා යාලුවො තමා මල්ලි :yes:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,763
    113
    දෙහිවල
    ඕක පාර්ලිමෙන්තු මන්ත්‍රී කන්ඩායෙම චන්දයක් බන්.. අපි හිත විදිය වැදගත් නැහැ..
    හොරු බෙරෙන්නෙ ඔන.. ඊලග චන්දෙට රෙඩි වෙන්න ඕන.. ඒකට කාලය ඕන..