චන්දයෙන් අසාදාරණයක් වෙලා
සාදාරණ චන්දයෙන් අසාදාරණයක් වෙලා
විවිද වූ මාධ්‍ය ආයතන හා චන්ද නිරීක්ෂණ කණ්ඩායම් පුන පුනා ප්‍රකාශ කරේ
චන්දය සාදරනවා හා නිදහස්ව පැවතුන බවයි .
මෙම ප්‍රකාශ වලට රටේ ජනතාව පැන පැන හුරේ පාර දැමු අතර
රාජ්‍ය මාධ්‍ය මුක්කු තැබීමට අමතක කරේ නැත
මේ අතර රටම කලබවමින් දබුල්ලේ එක්සත් ජනතා නිදහස් සන්දානේ පාක්ෂිකයන් දෙපිරිසක්
අතර ගැටුමක් හට ගත්තේ එක්සත් යන වචනය තුට්ටුවකට මායිම නොකරය .
හොද හැටි ගුටි බෙදා ගැනීමට අමතක නොකළ අතර කිහිපදෙනෙක් රෝහල් ගතකලේ
චන්ද උණුසුම යන්නත් පෙරය .
මිට මුලික වූ හේතුව වුයේ අපේක්ෂකයන් කීපදෙනෙක් ගේ චන්ද ප්‍රතිපල වෙනස් කිරීම
හේතුවෙනි .රජයේ අමාත්‍ය වරයෙකුටද හොද හැටි පහරදුන් මෙම පිරිස දබුල්ල නගරයේ යකා
නටමින් සිටි .
සාදාරන චන්දයේ චන්ද වෙනස් කලේ කෙසේද යන්න මෙතෙක් සොයාගෙන නැත
තත්වය පාලනය කිරීමට හමුදාව සහ පොලිසිය යොදවා ඇත .
NEWS1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට