චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මචන් ජෙවිපි එක අය වෑයට විරුද්ද උනාද?...මට මතක නෑහෑ එකයි මෙ ඈහුවෙ
:P2008 නොවැමබර් අයවැයට විරුද්ධ වුනා 9( හෝ 11 විමල්ගේ ගෝලයෝ) ක් ඇරෙන්න :baffled:
2007 එකේ දි ඡන්දය දීමෙන් වැළකී හිටියා
 
May 17, 2006
3,632
90
0
රනිල්ට බලෙ නෑත්තම් කොහොමද චන්ද්‍රකා අමාත්‍යන්ශ 3 ක් පවර ගන්නෙ...... එව චන්ද්‍රකා යටතෙ තිබුනනම් අයෙත් අමුතුවෙන් පවර ගන්න දෙයක් නෑනෙ.......

.ගියපාර ජනාඩිපතිවර්නය තියනකොට තිබ්බෙ සන්ඩාන අන්ඩුවක් එකෙ අගමෑති මහින්ද මහත්ත්යා...ජනඩිපති චන්ද්‍රිකා මෑතිනිය..රනිල් හෑමදාම වගෙ විපක්ශ නායක....ඔයා ඔය කියන ආන්ඩුව විසුරුවා හෑරලා එතකොට

# Ranil Wickremesinghe (9 December 2001 - 6 April 2004)
# Mahinda Rajapaksa (6 April 2004 - 21 November 2005)
 
May 17, 2006
3,632
90
0
ඒකට විරුද්ධ වුණේ දේශප්‍රේමී බලවේග.
සහෝදරයගෙ ඊළඟ ප්‍රශ්නෙත් මට හිතාගන්න පුළුවන් :P

ඔන්න එහෙනම් ඈහුවා ඔය විරුද්ද උන් දෑන් ඉන්නෙ මොන පෑත්තෙද?
 
snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    දිනන්න බෑරි උනාම සරත් කොටියා කියලා කියනවා...එතකොට කරුනා/පිල්ලෙයාන්/සතාසිවම් කනගරත්නම්/ කොටින්ට සම්බන්දව සිටි අය නෙවිද?....

    මෙකට කියන්නෙ කන්න ඔන උනාම කබරගොයත් ...තලගොයා කරගන්නවා කියලා

    Ela Machan Ela patta talk eka
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඔයාගෙ දෑනුවත් කම....පිල්ලෙයාන්ලා අන්තිමට පිටරට ගිහින් තියපු සාකච්චා පත්තර වල තිබ්බා දෑක්කෙ නෑද්ද?.....

    එතකොට සතාසිවම් කනගරත්නම්/ඩග්ලස් ගෑන මොකද කියන්නෙ...

    අනික කරුනා/පිල්ලෙයාන්ට දෙශපාලනයට එන්න අවස්තාවක් දිලා බෑලුවා වගෙ ඈයි දෙමල සන්ඩානයට දෙන්න බෑරි...

    දෑන් කරන්න ඔන ජතිවාදය අව්සන එක නෙවි බන්..අපෙ රටෙ ජතින් අතර සමගිය ඈතිකරන එක...

    මම ප්‍රශ්නයක් අහනම් උබලගෙන් ද්‍රවිඩ සන්දානය මහින්ද මහත්තයා එක්ක එකතු උනානම් උබලා සරත්ට ඡන්දය දෙනවද?

    මචන් ඔය උබ උඩින් කිව්ව එකෙක් වත් කොටින් වෙනුවෙන් පෙනි ඉන්න එඋන්ද... මම කියන්නෙ පෙනි ඉන්න උන්ද කියල.......... දෙමල සන්දා නෙට අවස්තාවක් දෙන්න පුලුවන් උන් ඊලම අතහෑරල එනවනම්....... නෑත්තම් හමුදා ජිවිත දහස් ගානක් නෑති උන එකෙ තෙරුමක් න නෙ..... අයෙ ඊලම අති වෙනවන......
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ඔන්න එහෙනම් ඈහුවා ඔය විරුද්ද උන් දෑන් ඉන්නෙ මොන පෑත්තෙද?

    ප්‍රධාන ලෙස විරුද්ධ වුණු බලවේග දෙක ජවිපෙ හා හෙළ උරුමය. ජවිපෙ අද ආණ්ඩුවට විරුද්ධයි. හෙළ උරුමය තවමත් ආණ්ඩුවේ :D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    කිසි දිනක දෙමළ ජනායාගේ බලාපොරොත්තුව ඊළමක් වුනේ නෑ , එය ත්‍රස්තයන්ගේ වුවමනාවක් වූවා පමණි , දෙමළ ජාතික සන්ධානය යනු එල්ටීටීයී යේ දේශපාලන පක්ශයයි , එම පක්ශයේ මන්ත්‍රී වරුන් තිදෙනෙකු ගිවිසුමක් පිළිබදවද සදහන් කර තිබේ , එය වැරදියැයි ඔවුන් කිසි විටකත් පවසා නැත , ඊට අමතරව ආර් සම්බන්ධන් එක්සත් රටක බලය බෙදීමක් ගැන සදහන් කරයි , එක්සත් පදනම නම් සන්දීය රාජ්‍ය සංකල්පය බව අමුතුවෙන් කිව යුතු නැත ,

    ehema ekak na na kiyala mechcharakal 5 - 6 parak ma kiwwa kan ahenne nadda..as penne nadda ethakota ubalage... :growl::growl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    .ගියපාර ජනාඩිපතිවර්නය තියනකොට තිබ්බෙ සන්ඩාන අන්ඩුවක් එකෙ අගමෑති මහින්ද මහත්ත්යා...ජනඩිපති චන්ද්‍රිකා මෑතිනිය..රනිල් හෑමදාම වගෙ විපක්ශ නායක....ඔයා ඔය කියන ආන්ඩුව විසුරුවා හෑරලා එතකොට

    # Ranil Wickremesinghe (9 December 2001 - 6 April 2004)
    # Mahinda Rajapaksa (6 April 2004 - 21 November 2005)

    මම කියන්නෙ සටන් විරාම ගිවිසුම අති කරපු කාලෙ ගෑන.......ශම්මි කියන්නෙ අලි කොටි හොර ගිවිසුමක් තිබු නෙ න කියල...... සටන් විරාම ගිවිසුම හොර ගිවිසුමක් වෙන්නෙ එක පාර්ලිමෙන්තුවට ඉදිරි පත් නොකර රනිල් (එ කාලෙ අගමෑති ) හා කොටි අතර අති උන නිසා ... එක ඈ කාලෙ ජනාදිපති වත් දෑනුවත් කරල තිබ්බෙ නෑ.....
     
    May 17, 2006
    3,632
    90
    0
    මම කලින් කීව වගේ සන්ධානයේ සියළුම පාර්ශව ඒකීය බව රැකීම ප්‍රධාන සාධකයක් කරගත් මහින්ද චින්තනය හා එකඟයි. ‍පිල්ලෙයාන් නම් වැඩි කල් මහින්ද එක්ක ඉන්න එකක් නෑ. මොකද මිනිහගෙ හිතේ තාමත් ෆෙඩරල් විසඳුම හොල්මන් කරනව කියල මට හිතෙනවා. ඒත් මහින්ද එක්ක ඉන්නකල් ඒ සෙල්ලම් බෑ
    ඩග්ලස් ගැන කියනවනම් මිනිහ මොනව අන්තර්ජාලයට දැම්මත් මොන පෝස්ටරේ ගැහුවත් ඒ අරමුණු ඉෂ්ට වෙන්නෙ නෑ. එහෙමනම් දැන් අවුරුදු කීයක් මහින්ද එක්ක ඉන්නවද? කෝ තාම එහෙම කතාවක්වත් ගියාද? මේ චෝදනා ආවෙත් මැතිවරණය කිට්ටු වෙලානෙ

    මෑතිවර්නෙ නිසානෙ හෑමදෙම ඈදෙන්නෙ...නෑත්නම් ජනතාවට බලයක් නෑහෑනෙ....

    ඒක තමා මහින්ද ඔවුන් සමග සාකච්ඡා කළේ. ඒත් ඔවුන්ගේ බෙදුම්වාදී අදහස් වලට මහින්ද නැමුණේ නෑ

    එක කියන්න බෑහෑ...අපි දන්නෙ නෑහෑනෙ මොනවද සාකච්චා කරෙ කියලා

    ද්‍රවිඩ සංධානයෙ කොන්දේසි වලට එකඟ වෙලා නෑනෙ මචං. එහෙම වුණානම් ඒක ජාතියේ අවාසනාව කියල හිත හදාගෙන ගිහන් ඡන්දෙ කටුගාල එනවා.
    නමුත් මහින්ද ඒවට එකඟ වෙලා ෆොන්සේකා මංගල මනෝ වගේ රට බෙදන්න හදන අය ඈත් ක‍ළානම් බොහොම සතුටෙන් ගිහින් ෆොන්සේකට ඡන්දෙ දෙනවා

    දෑන් ඔයා කියන්නෙ කොහොමද සරත් ඔවට එකග වෙලා කියලා....
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    සිංහල ජාතියට තිබෙන ලොකුම තර්ජනය සිංහලයන් දෙකට තුනට බෙදී හැම දේටම උඩින් පක්ෂය හා තම දේශපාලන මතයට එකඟ වන ඕනෑම දෙයක් නිවැරදියැයි පැවසීම හා රට ජාතිය ගැන කතා කරන අයවලුන්ට ජාතිවාදීන් අන්තවාදීන් යැයි හංවඩු ගැසීම :oo:

    meykedi oya 2 ta 3 ta bedenawa kiyana eken oya monawada Adahas karana A' beduna Aya..
    Jathiwadi kiyana Aya naththatama Sinhalayo Athare nadda eyal;a Deysha palana wasi ganna balanneyma nadda Jathiwadaya Awssala? :nerd::nerd::nerd:
    mama Meyke Rathuwata mark kare Ai lankawe Demala Ayata Nidahase innata bariwenna Heythuwa kiyana Ekatai..:):nerd:

    33732356.jpg

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi

    මම ප්‍රශ්නයක් අහනම් උබලගෙන් ද්‍රවිඩ සන්දානය මහින්ද මහත්තයා එක්ක එකතු උනානම් උබලා සරත්ට ඡන්දය දෙනවද?

    hoda prasnayak et karut okata uttara denne na ban.....
     
    May 17, 2006
    3,632
    90
    0
    මචන් ඔය උබ උඩින් කිව්ව එකෙක් වත් කොටින් වෙනුවෙන් පෙනි ඉන්න එඋන්ද... මම කියන්නෙ පෙනි ඉන්න උන්ද කියල.......... දෙමල සන්දා නෙට අවස්තාවක් දෙන්න පුලුවන් උන් ඊලම අතහෑරල එනවනම්....... නෑත්තම් හමුදා ජිවිත දහස් ගානක් නෑති උන එකෙ තෙරුමක් න නෙ..... අයෙ ඊලම අති වෙනවන......

    පිල්ලෙයාන් ගෑන පොඩ්ඩක් හොයලා බලන්න

    සතාසිවම් කනගරත්නම්...කොටින්ට උදව් දිම නිසා රිමන්ඩ් එකෙ ඉදන් මෙ අවා විතරයි බන්...තාම පුතා රිමාන්ඩ් එකෙද කොහෙදො...

    ඩග්ලස්ගෙ වෙබ් එකට පොඩ්ඩක් රින්ගලා බලන්න

    ඔය අයට දිලා තියෙන්නෙ අවශ්තාවක් තමා....
     
    May 17, 2006
    3,632
    90
    0
    ප්‍රධාන ලෙස විරුද්ධ වුණු බලවේග දෙක ජවිපෙ හා හෙළ උරුමය. ජවිපෙ අද ආණ්ඩුවට විරුද්ධයි. හෙළ උරුමය තවමත් ආණ්ඩුවේ :D

    හෙල උරුමෙ නියොජනය කරෙ අපෙ ඡන්ද එ කියන්නෙ අපි....ආයෙ මහ මෑතිවර්නයට එන්න කියන්න තනිවම මොකද වෙන්නෙ කියලා බලන්න...

    ඔයාට අමිල හාමුදුරුවන්ව අමතක උනාද?
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ‍සංවාදයට සහභාගී වීමට ලැබීම සතුටක්. ඒත් දැන් යන්න ඕන මචංලා. මම කාර්යාලයෙන් එළකිරි එකට එ‍න්නෙ. ගෙදර අන්තර්ජාල පහසුකම් තවම නෑ.
    හෙට පුළුවන් වුණොත් එකතු වෙන්නම්. කට්ටිය කරගෙන යන්න.

    සුබ රාත්‍රියක්! තෙරුවන් සරණයි!
     
    33732356.jpg

    [/QUOTE]මෙන්න තියනවා නිව්ස් එක.කතා කරන්න මේ ගැන අවංකව.නිකං අයාලේ යන්නෙ නැතුව.:dull:
    සම්බන්ධන් නෑ කියනව නං-සරත් නෑ කියනව නං,මේ නැති ගිවිසුමක් ගැන කියමින්,හොර ලියවිලි ගහමින් රට මුලා කරන්නේ කවුද? ඒ මොකටද? මේ ගැන කතා කරන්න.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ‍සංවාදයට සහභාගී වීමට ලැබීම සතුටක්. ඒත් දැන් යන්න ඕන මචංලා. මම කාර්යාලයෙන් එළකිරි එකට එ‍න්නෙ. ගෙදර අන්තර්ජාල පහසුකම් තවම නෑ.
    හෙට පුළුවන් වුණොත් එකතු වෙන්නම්. කට්ටිය කරගෙන යන්න.

    සුබ රාත්‍රියක්! තෙරුවන් සරණයි!

    එල මචන්.... තෙරුවන් සරණයි!.......
     
    May 17, 2006
    3,632
    90
    0
    මම කියන්නෙ සටන් විරාම ගිවිසුම අති කරපු කාලෙ ගෑන.......ශම්මි කියන්නෙ අලි කොටි හොර ගිවිසුමක් තිබු නෙ න කියල...... සටන් විරාම ගිවිසුම හොර ගිවිසුමක් වෙන්නෙ එක පාර්ලිමෙන්තුවට ඉදිරි පත් නොකර රනිල් (එ කාලෙ අගමෑති ) හා කොටි අතර අති උන නිසා ... එක ඈ කාලෙ ජනාදිපති වත් දෑනුවත් කරල තිබ්බෙ නෑ.....

    හෑබයි ජනාඩිපතිවරනය වෙලාවෙ කිව්වෙ රනිල්-කොටි ගිවිසුමක් තියනවා රනිල් ජනාඩිපති උනොත් කොටින්ට ඉලම දෙනවා කියලා...හෑබයි ඡන්දය දව්සෙ කොටි තිරනය කරා රනිල් පරද්දවන්න..ඉස්සෙල්ලා කෙනා කිව්වෙ ඔක ගෑන..